අඩෝ ඇයි බන් ඌ ගිහින් නේද? ඔයිට කලිනුත් ෆුඩ් චැනල් කරන එකෙක් ඇවිල්ල දවස් දෙකෙන් ගිහින් තිබ්බ. රටේ කිසිම හැපනින් එකක් වෙන්නෙ නැති නිසා එක්කෝ අදික ම්ල වෙන්නත් පුලුවන් 


ඌ අර Yes No මිනිහා හොයන් ගිහින් තිබ්බේ තෑගිත් අරන්.. යනකොට ඌ වැඩට ගිහින්අඩෝ ඇයි බන් ඌ ගිහින් නේද? ඔයිට කලිනුත් ෆුඩ් චැනල් කරන එකෙක් ඇවිල්ල දවස් දෙකෙන් ගිහින් තිබ්බ. රටේ කිසිම හැපනින් එකක් වෙන්නෙ නැති නිසා එක්කෝ අදික ම්ල වෙන්නත් පුලුවන්![]()
ඔව් අනේ මන්ද. ටී සොප් එකටත් ඌ යන්න හිටියේ බලන්න.හැරල්ඩ් සර් ලංකාවේ අපි වගේ ලෝකල් මිලටම කාල බිලා ඉන්න බුවානේ පොරට ඉතිං මිල අධික වෙන්නේ කෝමද
e kaudaඌ අර Yes No මිනිහා හොයන් ගිහින් තිබ්බේ තෑගිත් අරන්.. යනකොට ඌ වැඩට ගිහින්
hmm ekat atta.U sehenna kalayak hitiya neh video damme nethi unata
porata mokakhari depression awulak.. kalin wage daana videos walata views nethi nisa sometimes videos passe delete karanwa..
wediya hithanne nethuwa videos dagena giya nam hari.. pora monawa demmath balana fan base ekak inne porata.. but eka tiken tika pora nethi karagannawa.
View attachment 200845
View attachment 200846
mun denna wage harald tath tibba minissu ekak interact karana normal videos digatama dagena yanna..
ow atta. matat meter wela tiyenawa porage ara tobba motivation eka dan naha. boring.porata mokakhari depression awulak.. kalin wage daana videos walata views nethi nisa sometimes videos passe delete karanwa..
wediya hithanne nethuwa videos dagena giya nam hari.. pora monawa demmath balana fan base ekak inne porata.. but eka tiken tika pora nethi karagannawa.
View attachment 200845
View attachment 200846
mun denna wage harald tath tibba minissu ekak interact karana normal videos digatama dagena yanna..
Lankawa boring ban.ekama dene.upcountry downsouth ekaparak giyata passe epa wenawane
Mokadda ban mirisse tiyena fun eka.eka parak beela dance ekak demmama e fun eka ivarai.lankawe places walata eka parak giyama hodatama athi.patta boring ita passe.මේකයි සීන් එක
ඔහොම අයට වීඩියෝ වලට විව්ස් ගන්න වෙනසක් ඕනා
වැඩිය ටුවරිස්ට්ලා යන්නේ නැති පලාතක ගිහිං අවධානෙ ගන්න
පොර ඒකයි ඔය තැන්වලට ගියේ
බෝරින් නෑ පොර හික්කඩුවේ මිරිස්සේ එහෙම ගියා නම්
හැබැයි ව්ලොග් වලට වැඩක් නෑ මොකද ඒ තේම් එකේ ඕන තරම් වීඩියෝ තීනවා
පොර ඔන්න නේපාල් ගිහිං
උඹෙ අම්මා කැවුමියක් නේද?ණය ගෙවාගන්න බැරි බංකොලොත් කැවුමෝ ඉන්න රටකට අැවිත් මාසයක් දෙකක් ඉන්න උන්ට පිස්සුවක් නෑ.ඊට වඩා හොඳයි ඩස්ප ඉන්දියාවට යනවා..![]()
pora kaalayak maasa gaanak videos demmeth ne. may be porawa kidnap karala okkoma salli tika ganna athi.. Thaama shock eka aththe...ow atta. matat meter wela tiyenawa porage ara tobba motivation eka dan naha. boring.
ekata BALD AND BANKRUPT balapan uge ewa balanna asai

Hemadema ekama de karanakota epa wenawa bn.ekama widiyata vibe eka tiyenne nepora kaalayak maasa gaanak videos demmeth ne. may be porawa kidnap karala okkoma salli tika ganna athi.. Thaama shock eka aththe...
(porage videos nethi kaale ohoma hithuna)
නුවර ඩයල් එකක් .. පොරගේ කලින් පාර වීඩීයෝ වල තියෙනවා , එකෙක් හම්බ වෙනවා පාරේදි පස්සේ ඌට බියර් එක්ක වඩේ අරම් දෙනවා.. ඒ බාර් එකටම පොර මේ පාරත් ගිහින් කියනවා ඌව හම්බ වෙන්න ඕනී කියලාe kauda