හැරල්ඩ් ගිහින් නේහ්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අඩෝ ඇයි බන් ඌ ගිහින් නේද? ඔයිට කලිනුත් ෆුඩ් චැනල් කරන එකෙක් ඇවිල්ල දවස් දෙකෙන් ගිහින් තිබ්බ. රටේ කිසිම හැපනින් එකක් වෙන්නෙ නැති නිසා එක්කෝ අදික ම්ල වෙන්නත් පුලුවන් :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හැරල්ඩ් සර් ලංකාවේ අපි වගේ ලෝකල් මිලටම කාල බිලා ඉන්න බුවානේ පොරට ඉතිං මිල අධික වෙන්නේ කෝමද
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,499
    1
    32,209
    113
    - උඩරට -
    අඩෝ ඇයි බන් ඌ ගිහින් නේද? ඔයිට කලිනුත් ෆුඩ් චැනල් කරන එකෙක් ඇවිල්ල දවස් දෙකෙන් ගිහින් තිබ්බ. රටේ කිසිම හැපනින් එකක් වෙන්නෙ නැති නිසා එක්කෝ අදික ම්ල වෙන්නත් පුලුවන් :(
    ඌ අර Yes No මිනිහා හොයන් ගිහින් තිබ්බේ තෑගිත් අරන්.. යනකොට ඌ වැඩට ගිහින්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හැරල්ඩ් සර් ලංකාවේ අපි වගේ ලෝකල් මිලටම කාල බිලා ඉන්න බුවානේ පොරට ඉතිං මිල අධික වෙන්නේ කෝමද
    ඔව් අනේ මන්ද. ටී සොප් එකටත් ඌ යන්න හිටියේ බලන්න.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ණය ගෙවාගන්න බැරි බංකොලොත් කැවුමෝ ඉන්න රටකට අැවිත් මාසයක් දෙකක් ඉන්න උන්ට පිස්සුවක් නෑ.ඊට වඩා හොඳයි ඩස්ප ඉන්දියාවට යනවා..🤣
     
    • Sad
    Reactions: manjulabw

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,289
    7,802
    113
    porata mokakhari depression awulak.. kalin wage daana videos walata views nethi nisa sometimes videos passe delete karanwa..

    wediya hithanne nethuwa videos dagena giya nam hari.. pora monawa demmath balana fan base ekak inne porata.. but eka tiken tika pora nethi karagannawa.

    1679751077326.png

    1679751104918.png

    mun denna wage harald tath tibba minissu ekka interact karana normal videos digatama dagena yanna..
     
    Last edited:
    • Like
    Reactions: Champ HB

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    porata mokakhari depression awulak.. kalin wage daana videos walata views nethi nisa sometimes videos passe delete karanwa..

    wediya hithanne nethuwa videos dagena giya nam hari.. pora monawa demmath balana fan base ekak inne porata.. but eka tiken tika pora nethi karagannawa.

    View attachment 200845

    View attachment 200846

    mun denna wage harald tath tibba minissu ekak interact karana normal videos digatama dagena yanna..

    පොර පිටකොටුවේ කඩේකින් කන සීන් එක නෑ නේද ? ජෙරමි කියල යක්ක පුතෙකුත් සෙට් වෙන්නේ කතාවට
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    porata mokakhari depression awulak.. kalin wage daana videos walata views nethi nisa sometimes videos passe delete karanwa..

    wediya hithanne nethuwa videos dagena giya nam hari.. pora monawa demmath balana fan base ekak inne porata.. but eka tiken tika pora nethi karagannawa.

    View attachment 200845

    View attachment 200846

    mun denna wage harald tath tibba minissu ekak interact karana normal videos digatama dagena yanna..
    ow atta. matat meter wela tiyenawa porage ara tobba motivation eka dan naha. boring.
    ekata BALD AND BANKRUPT balapan uge ewa balanna asai
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Lankawa boring ban.ekama dene.upcountry downsouth ekaparak giyata passe epa wenawane

    මේකයි සීන් එක
    ඔහොම අයට වීඩියෝ වලට විව්ස් ගන්න වෙනසක් ඕනා
    වැඩිය ටුවරිස්ට්ලා යන්නේ නැති පලාතක ගිහිං අවධානෙ ගන්න
    පොර ඒකයි ඔය තැන්වලට ගියේ
    බෝරින් නෑ පොර හික්කඩුවේ මිරිස්සේ එහෙම ගියා නම්
    හැබැයි ව්ලොග් වලට වැඩක් නෑ මොකද ඒ තේම් එකේ ඕන තරම් වීඩියෝ තීනවා
    පොර ඔන්න නේපාල් ගිහිං
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793

    Mokadda ban mirisse tiyena fun eka.eka parak beela dance ekak demmama e fun eka ivarai.lankawe places walata eka parak giyama hodatama athi.patta boring ita passe.
     
    • Sad
    Reactions: manjulabw

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ණය ගෙවාගන්න බැරි බංකොලොත් කැවුමෝ ඉන්න රටකට අැවිත් මාසයක් දෙකක් ඉන්න උන්ට පිස්සුවක් නෑ.ඊට වඩා හොඳයි ඩස්ප ඉන්දියාවට යනවා..🤣
    උඹෙ අම්මා කැවුමියක් නේද? 🤣
     
    • Haha
    Reactions: Captain Underpants

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,289
    7,802
    113
    ow atta. matat meter wela tiyenawa porage ara tobba motivation eka dan naha. boring.
    ekata BALD AND BANKRUPT balapan uge ewa balanna asai
    pora kaalayak maasa gaanak videos demmeth ne. may be porawa kidnap karala okkoma salli tika ganna athi.. Thaama shock eka aththe... :confused:
    (porage videos nethi kaale ohoma hithuna)
     
    • Like
    Reactions: manjulabw

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    pora kaalayak maasa gaanak videos demmeth ne. may be porawa kidnap karala okkoma salli tika ganna athi.. Thaama shock eka aththe... :confused:
    (porage videos nethi kaale ohoma hithuna)
    Hemadema ekama de karanakota epa wenawa bn.ekama widiyata vibe eka tiyenne ne
     
    • Like
    Reactions: manjulabw

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,499
    1
    32,209
    113
    - උඩරට -
    නුවර ඩයල් එකක් .. පොරගේ කලින් පාර වීඩීයෝ වල තියෙනවා , එකෙක් හම්බ වෙනවා පාරේදි පස්සේ ඌට බියර් එක්ක වඩේ අරම් දෙනවා.. ඒ බාර් එකටම පොර මේ පාරත් ගිහින් කියනවා ඌව හම්බ වෙන්න ඕනී කියලා