හැරල්ඩ් ගිහින් නේහ්

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    porata mokakhari depression awulak.. kalin wage daana videos walata views nethi nisa sometimes videos passe delete karanwa..

    wediya hithanne nethuwa videos dagena giya nam hari.. pora monawa demmath balana fan base ekak inne porata.. but eka tiken tika pora nethi karagannawa.

    View attachment 200845

    View attachment 200846

    mun denna wage harald tath tibba minissu ekka interact karana normal videos digatama dagena yanna..



    oka balahan.
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    මෑන්ස් වීඩියෝ අප්ලෝඩ් කරන්න ගන්නෙ කොහොමත් ජර්නි එක ඉවර කරලා. අර සැන්සිබාර් එකෙයි, හිමාලේ ගිය එකයි, මසායි විලේජ් එකක ඉදපු විඩියෝස් බැලුවොත් තේරුම් ගන්න පුළුවන්.

    නැත්තම් දවස ගානේ අප්ලෝඩ් කලොත් යක්ක පුත්තු උගේ ව්ලොග් ගන්න යයි. අර අනාථ පෝ නාර වගේ උන්.

    මේ පාරත් පොර සති දෙකක් විතර ලංකාවේ ඉදලා තියෙනවා.

    සමහරවිට පස්සේ දායි. නැත්තම් ඉන්ටෙරෙස්ට් එකක් නෑ වගේ කියල පොරට තේරෙනවනම් නොදාම ඉදී.