හැරල්ඩ් තමිල්නාඩු ගිහින්. අප්පිරියයි බන්.

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,910
    1
    15,285
    113
    ඉන්දියන් News channel වල බයිලා අහලා ඉන්දියාව ලොකු කරගෙන හිටිය නේද පහුගිය කාලෙ 🤣🤣🤣
    මැලේසියාව ගානට දියුණු වෙන්නත් තව අවුරුදු 50ක් යනව Optimistic Prediction වලිනුත් 😅
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ලංකාව වගේම තමා. ඉන්දියාව දියුනු කරන්න බැරි උන්ගේ ආගම් නිසා. බලපන් තැන තැන පිලිම අටවගෙන උන්ගෙ සල්ලියි, කාලෙයි බොරුවට පිලිම දිහා බලාගෙන නාස්ති කරනවා. තමන්ගෙ වගකීම්, දියුණුව ඔක්කොම පිලිම වලට පවරනවා. පොඩ්ඩ ඇත්තං වෙන පිලිම තියන එවුන් එක්ක මරාගන්නවා. සල්ලි ටිකක් හොයාගත්ත ගමන් පිලිමෙකට ලොකු පූජාවක් තියනව. :lol:

    මුන්ට දියුණු වෙන්න කාලෙ ඉතුරුවෙන්නෙත් නෑ, සල්ලි ඉතුරුවෙන්නෙත් නෑ

    ඕකට මහාමාරිය හැදෙයි ඔය මීගුල් වල රිංගලා🤣🤣🤣🤮🤮🤮
    චීන්නු මීයො උයලා කෑවට අවුලක් නැද්ද බං
    ------ Post added on Jul 14, 2023 at 6:25 AM
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    පල්කි අක්කලා පම්පෝරි ගැහුවට මේක තමා ඇත්ත තත්ත්වේ , අදායම බෙදීයාමේ විෂමතාව . අපේ කැසිනෝ දම්මිකය වගේ සෙට් එකෙක් මෝඩි එක්ක සෙට් වෙලා රටම සුද්ද කරනවා
    Income Inequality වැඩියි. මධ්‍යම පන්තිය තව තව දුප්පත් වෙනව. උන්ට Modi Ji "ඉන්දියාව තමයි GDP ලෝකෙ 4" කියල ටොපිය කවල තියෙන්නෙ. ගොඩක් උන් Per Capita Statistics ගැන දන්නෙවත් නෑ.

    කැනඩාවෙ UK ඉන්න Diaspora ලංකන් දෙමලු හිතන් ඉන්නෙ තමිල්නාඩුවෙ දෙමල්ලු ලංකාවට වඩා හොඳින් ඉන්නව කියල. 😅

    මෝඩි ජී - මං මොනවා කරන්නද හු*ට්ටො ඕකුන් මට ඡන්දෙ දෙන්නෙවත් නෑ. කරුණානිධිගෙ පුතාට කියපන් ඌ තමයි මහ ඇමති.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත


    මුන්ගේ හඳට යන්න රොකට් හැදුවත්, මෙට්‍රෝ හැදුවත්, පෝසත්තු කෝටිපතියෝ උනත්, මුන්ගේ සාමාන්‍ය මිනිස්සු ඉන්න හැටි බලපන්කො.

    සිංහලු ඉන්නෙත් ඕම තමා ලයින් කාමර වල , පෙට්ටි ගෙවල් වල
     
    • Like
    Reactions: KrishanL89 and NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,297
    1
    16,182
    113
    උබලා මොනා කිව්වත් ඉන්දියාවට ඔය සෙට් එක ඇසෙට් එකක් බන්...
    අඩු මුදලට ලේබර් අරන් මෝදි ජී ගහනවා ගේමක්,

    දුප්පත්කම කියන එක නැතිකරන්නෙ නැ ලොවෙත්.......
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,910
    1
    15,285
    113
    සිංහලු ඉන්නෙත් ඕම තමා ලයින් කාමර වල , පෙට්ටි ගෙවල් වල
    ඔච්චර කුණුවටනම් නෑ මම ගිහින් තියනව 2012 වගේ. දැන් තව හොඳ ඇති
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,012
    28,930
    113
    ඔච්චර කුණුවටනම් නෑ මම ගිහින් තියනව 2012 වගේ. දැන් තන හොඳ ඇති
    Hapoo lankawe mudukku athi oya wage Colombo patte

    Wanathamulle apartment ekak gahuwa..eketa minussu yanne nathuwa rent out kera kiyela news ekak mathekai…😂
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113


    මුන්ගේ හඳට යන්න රොකට් හැදුවත්, මෙට්‍රෝ හැදුවත්, පෝසත්තු කෝටිපතියෝ උනත්, මුන්ගේ සාමාන්‍ය මිනිස්සු ඉන්න හැටි බලපන්කො.

    sampath bedi yame wishamathawa..............
    oka thamai wenas wenna ona............
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,910
    1
    15,285
    113
    Hapoo lankawe mudukku athi oya wage Colombo patte

    Wanathamulle apartment ekak gahuwa..eketa minussu yanne nathuwa rent out kera kiyela news ekak mathekai…😂
    මම ගියෙ මාලිගාවත්තෙ. 2012 SLPL Ticket හොයන්න 😅
     
    • Like
    Reactions: NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,287
    9,153
    113
    Dubai
    උඹලා මේව දැකලා එක එක දේවල් කිව්වට ජීවිතේ එක වතාවක් හරි වතුකරයේ දෙමළ මිනිස්සු ජීවත් වෙන හැටි දැකලා තියෙනවාද? වැඩිය ඕනේ නෑ කොළඹ තියෙන වතුවල පෙට්ටි ගෙවල් වල ජීවත් වෙන මිනිස්සු දැකලා තියෙනවද? පොඩ්ඩක් ඒවගෙත් ඇවිදලා බලපන් කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ කියලා. මේ විදියටම ජරාවාස නැති උනත් සමහරු ජීවත් වෙන හැටි දැක්කාම කළකිරෙනවා බන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,965
    113
    එකමත් එක රටක
    ඉන්න හැටි ටත් වඩා උන්ගේ හැටි තමයි අවුල්. 🤮
    හැම එකාම සල්ලි ඉල්ලනවා.

    ඒකට අර නෙපාලේ/හිමාලේ හරියේ මිනිස්සු .
    උන්ට ඔහොමව්ත් ඉන්න තැනක් නෑ .
    මූට එන්න කියලා කිරි එකකුත් හදල දෙනවා. සල්ලි දුන්නට ගන්නෙත් නෑ .