හැරී පෝටර් ආයෙත්

hasaral.1

Junior member
  • Jan 8, 2017
    62
    26
    18
    හැරී පෝටර් ආයෙත්

    හැරී පෝටර් ලුත්ම fan made චිත්‍රපටය
    Voldemort: Origins of the Heir 2018 ජනවාරි13 youtube එකෙන් බලාගන්න පුලුවන් වෙයි.

    මෙම චිත්‍රපටයේ voldermort ගැන කෙරෙන චිත්‍රපටයක්.

    https://en.wikipedia.org/wiki/Voldemort:_Origins_of_the_Heir
    http://www.imdb.com/title/tt6977356/




    ඒ වගේම
    මේ අවුරුද්දේ

    Fantastic Beasts හි දෙවන කොටස නිකුත් කිරීමට නියමිතයි .


    Fantastic Beasts: The Crimes of Grindelwald (2018)

    http://www.imdb.com/title/tt4123430/?ref_=adv_li_tt
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    fan made :sorry:
    Rowling උපදෙස් දීලත් cursed child එක අනාගත්ත එකේ මේව හොඳවෙයි කියල හිතන්න අමාරුයි :sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔරිජිනල් නළුවෝ රගපනවද :(

    නැති වෙයි බං :sorry: ප්‍රොෆෙසර් මැගෝනිගල්ට එහෙම පිළිකාවත් තියෙද්දි අමාරුවෙන්ලු 7වෙනි ෆිල්ම් එකේ ඉඳල තියෙන්නෙත් :( එයයි ඩම්බල්ඩෝයි හැග්‍රිඩ් ස්ලග්හෝන් විතරයිනේ බං වොල්ඩමෝට් පොඩි කාලෙ දැන් හිටපු අයගෙන් රඟපාන්න ඉන්නෙ :sorry: