හැලප හැදුවා බම් 🥴

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113

    තැම්බිලා ගානට තියනවා, අවුල තියෙන්නේ පැණිරස පොඩ්ඩක් මදි 🥴 කුරක්කන් පිටි වාගයක් සෙට් උන නිසා හදලා දැම්මේ test කරන්න එක්කම,

    කුරක්කන් රහ සෙට් වෙන්නේ නෑ බම්, අර අඩුකුලේ රහ එන විදියට හදන්න ඕනි බම් කුරක්කන් නොදා පස්සේ වෙලාවක 🤭🤗
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    ගමේ කෑම කියලා හංවඩු ගැහුවට නියම බඩු
    ෂෝටිස් දෙක තුනක් කාලා එනවට වඩා energy එකක් හැලපයකින් එනවා :love:

    මං නම් කන්නෙම ඕවා දැන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    අඩෝ අඩෝ සමාවෙයන් මගේ සුන්දර මිට්ටෝ..... 🙏 Upload එක යද්දී watermark වැටෙන්න හදලා නෙව තියෙන්නේ 🥴

    මටත් කියපන්කො අප්ලෝඩ් කරද්දී වොටර්මාක් එක වැටෙන්න හදන විදිහ.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,962
    13,874
    113
    126
    Hogwarts

    තැම්බිලා ගානට තියනවා, අවුල තියෙන්නේ පැණිරස පොඩ්ඩක් මදි 🥴 කුරක්කන් පිටි වාගයක් සෙට් උන නිසා හදලා දැම්මේ test කරන්න එක්කම,

    කුරක්කන් රහ සෙට් වෙන්නේ නෑ බම්, අර අඩුකුලේ රහ එන විදියට හදන්න ඕනි බම් කුරක්කන් නොදා පස්සේ වෙලාවක 🤭🤗
    ado rasata awanam hadana widiya kia dipan.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    යකෝ කුරක්කන් හැලප තමා ගුණම
    කඩවල ගෙරි පැණිරස නැතුව සෙට් වෙන්න නෑ නෙව මගේ මම සුන්දරයෝ 😐 ඕ ඉතින් ගුණ නම් ඇති හැබැයි 🤔 පිටි වල අවුල ද දන්නේ නෑ මේ පිටි කොටන spot එකක සිහලෙක් දුන්නේ, කුරක්කන් පිටි කියලා මේ දක්වා මම කාලා තියෙන්නේ අර කඩවල තියන පැකට් සීන් එක 🧐

    ගමේ කෑම කියලා හංවඩු ගැහුවට නියම බඩු
    ෂෝටිස් දෙක තුනක් කාලා එනවට වඩා energy එකක් හැලපයකින් එනවා :love:

    මං නම් කන්නෙම ඕවා දැන්
    ඒක නම් එහෙමයි මගේ සුන්දරයෝ, හැලප දෙකට බඩ නම් පිරුණා , ප්ලේන්ටි පාරක් ගහල තමයි ඉතිරි හැලප දෙක ගිලලා දැම්මේ 🥴
    ado rasata awanam hadana widiya kia dipan.
    සාමාන්‍ය හැලප අනන විදියට අනල හැදුවේ මගේ සුන්දරයෝ, කුරක්කන් පිටි pre cook කරලා ගන්න ඕනි ද දන්නේ නෑ බම් අමුතු රසක් එන්නේ සෙට් නෑ 🧐🤔

    kawa na goda kalekin. kanda asa hithuna mitto
    සුන්දර රදලයින්ට මේවා කාලා දිරාවයි ද දන්නේ නෑ නෙව 🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113

    තැම්බිලා ගානට තියනවා, අවුල තියෙන්නේ පැණිරස පොඩ්ඩක් මදි 🥴 කුරක්කන් පිටි වාගයක් සෙට් උන නිසා හදලා දැම්මේ test කරන්න එක්කම,

    කුරක්කන් රහ සෙට් වෙන්නේ නෑ බම්, අර අඩුකුලේ රහ එන විදියට හදන්න ඕනි බම් කුරක්කන් නොදා පස්සේ වෙලාවක 🤭🤗
    menna kama @scurvy

    umbe amma thamai dakala kiwe...
     
    • Love
    Reactions: saja and MR.YOLO

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,962
    13,874
    113
    126
    Hogwarts
    කඩවල ගෙරි පැණිරස නැතුව සෙට් වෙන්න නෑ නෙව මගේ මම සුන්දරයෝ 😐 ඕ ඉතින් ගුණ නම් ඇති හැබැයි 🤔 පිටි වල අවුල ද දන්නේ නෑ මේ පිටි කොටන spot එකක සිහලෙක් දුන්නේ, කුරක්කන් පිටි කියලා මේ දක්වා මම කාලා තියෙන්නේ අර කඩවල තියන පැකට් සීන් එක 🧐

    ඒක නම් එහෙමයි මගේ සුන්දරයෝ, හැලප දෙකට බඩ නම් පිරුණා , ප්ලේන්ටි පාරක් ගහල තමයි ඉතිරි හැලප දෙක ගිලලා දැම්මේ 🥴

    සාමාන්‍ය හැලප අනන විදියට අනල හැදුවේ මගේ සුන්දරයෝ, කුරක්කන් පිටි pre cook කරලා ගන්න ඕනි ද දන්නේ නෑ බම් අමුතු රසක් එන්නේ සෙට් නෑ 🧐🤔

    සුන්දර රදලයින්ට මේවා කාලා දිරාවයි ද දන්නේ නෑ නෙව 🤭
    kenda kola natiwa hadaganna widiyak nedda?
     
    • Love
    Reactions: MR.YOLO

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,961
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කම්මැලි කම අතෑරලා හොඳ පැණි පොල් ටිකක් මැද්දට දාලා හැලප හදපං. අපේ අම්මා නං එහෙමයි හමදාම හැදුවේ. රසේ රසං. කැන්ද කොලයක් ඇහැට දැක්කේ නෑ අවුරුදු ගානකින්. කඩවල ගන්න තියෙනවද බලන්න ඕන😑
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    kenda kola natiwa hadaganna widiyak nedda?
    කෙසෙල් කොලෙන් හදන්නත් පුළුවන් ලු සුන්දරයෝ, ඒක කරලා බලලා කියන්නම් ලබන සතියේ වගේ 🤔🧐

    කම්මැලි කම අතෑරලා හොඳ පැණි පොල් ටිකක් මැද්දට දාලා හැලප හදපං. අපේ අම්මා නං එහෙමයි හමදාම හැදුවේ. රසේ රසං. කැන්ද කොලයක් ඇහැට දැක්කේ නෑ අවුරුදු ගානකින්. කඩවල ගන්න තියෙනවද බලන්න ඕන😑
    පොල් නම් මදි උනා තමා සුන්දරයෝ, සෙනික මෝචනේ වගේ හදන්නේ නැතුව හරියට අඩුම කුඩුම ටික එකලස් කරලා වෙලාව අරන් හදලා කන්න ඕනි 🤗 ලබන සතියේ දිහාට වෙලා තිබ්බොත් උබ කිව්වා වගේ පැණි පොල් හොඳට දාල කරලා පැණි බේරෙන්න හදලා කන්න ඕනි 😏
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මම ආස හැලප වලට වඩා වණ්ඩු ආප්ප කන්න. :love2:
    වන්ඩුත් මරු බම් සුන්දරයෝ.😏 නිවාඩු වෙලාවක හදලා බලන්න ඕනි 🤗
     
    • Love
    Reactions: Candid-B

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,493
    113
    එය ලස්සනට ඇවිල්ලා තියෙන්නෙ බං. අවුල් ගහන්න එපා ඊළග පාර හදද්දී හොද කිතුල් පැණි ටිකක් හරි පොල් පැණි ටිකක් දාපන්
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    එය ලස්සනට ඇවිල්ලා තියෙන්නෙ බං. අවුල් ගහන්න එපා ඊළග පාර හදද්දී හොද කිතුල් පැණි ටිකක් හරි පොල් පැණි ටිකක් දාපන්
    ඔව් සුන්දරයෝ පැණි බේරෙන්න හදනවා ඊලඟ පාර 😏 කඩෙන් ගන්න පැකට් පිටි වගේ නෙමෙයි ලු, කොටලා ගන්න පිටි එක කපු රෙද්දක ඔතල හුමාලෙන් පොඩ්ඩක් තම්බලා ගන්නලු අමුතු රහ යවල normal රහ එන්න 🤗