අඩෝ අඩෝ සමාවෙයන් මගේ සුන්දර මිට්ටෝ.....හැලපෙත් yolo කියල ගහලා. උස්සන්නම හැලපේ නේ උඹේ...

අඩෝ අඩෝ සමාවෙයන් මගේ සුන්දර මිට්ටෝ.....Upload එක යද්දී watermark වැටෙන්න හදලා නෙව තියෙන්නේ
![]()
කඩවල ගෙරි පැණිරස නැතුව සෙට් වෙන්න නෑ නෙව මගේ මම සුන්දරයෝයකෝ කුරක්කන් හැලප තමා ගුණම
ඒක නම් එහෙමයි මගේ සුන්දරයෝ, හැලප දෙකට බඩ නම් පිරුණා , ප්ලේන්ටි පාරක් ගහල තමයි ඉතිරි හැලප දෙක ගිලලා දැම්මේගමේ කෑම කියලා හංවඩු ගැහුවට නියම බඩු
ෂෝටිස් දෙක තුනක් කාලා එනවට වඩා energy එකක් හැලපයකින් එනවා
මං නම් කන්නෙම ඕවා දැන්
සාමාන්‍ය හැලප අනන විදියට අනල හැදුවේ මගේ සුන්දරයෝ, කුරක්කන් පිටි pre cook කරලා ගන්න ඕනි ද දන්නේ නෑ බම් අමුතු රසක් එන්නේ සෙට් නෑado rasata awanam hadana widiya kia dipan.
සුන්දර රදලයින්ට මේවා කාලා දිරාවයි ද දන්නේ නෑ නෙවkawa na goda kalekin. kanda asa hithuna mitto
menna kama @scurvy
kenda kola natiwa hadaganna widiyak nedda?කඩවල ගෙරි පැණිරස නැතුව සෙට් වෙන්න නෑ නෙව මගේ මම සුන්දරයෝඕ ඉතින් ගුණ නම් ඇති හැබැයි
පිටි වල අවුල ද දන්නේ නෑ මේ පිටි කොටන spot එකක සිහලෙක් දුන්නේ, කුරක්කන් පිටි කියලා මේ දක්වා මම කාලා තියෙන්නේ අර කඩවල තියන පැකට් සීන් එක
ඒක නම් එහෙමයි මගේ සුන්දරයෝ, හැලප දෙකට බඩ නම් පිරුණා , ප්ලේන්ටි පාරක් ගහල තමයි ඉතිරි හැලප දෙක ගිලලා දැම්මේ
සාමාන්‍ය හැලප අනන විදියට අනල හැදුවේ මගේ සුන්දරයෝ, කුරක්කන් පිටි pre cook කරලා ගන්න ඕනි ද දන්නේ නෑ බම් අමුතු රසක් එන්නේ සෙට් නෑ
සුන්දර රදලයින්ට මේවා කාලා දිරාවයි ද දන්නේ නෑ නෙව![]()
කෙසෙල් කොලෙන් හදන්නත් පුළුවන් ලු සුන්දරයෝ, ඒක කරලා බලලා කියන්නම් ලබන සතියේ වගේkenda kola natiwa hadaganna widiyak nedda?
පොල් නම් මදි උනා තමා සුන්දරයෝ, සෙනික මෝචනේ වගේ හදන්නේ නැතුව හරියට අඩුම කුඩුම ටික එකලස් කරලා වෙලාව අරන් හදලා කන්න ඕනිකම්මැලි කම අතෑරලා හොඳ පැණි පොල් ටිකක් මැද්දට දාලා හැලප හදපං. අපේ අම්මා නං එහෙමයි හමදාම හැදුවේ. රසේ රසං. කැන්ද කොලයක් ඇහැට දැක්කේ නෑ අවුරුදු ගානකින්. කඩවල ගන්න තියෙනවද බලන්න ඕන![]()
වන්ඩුත් මරු බම් සුන්දරයෝ.මම ආස හැලප වලට වඩා වණ්ඩු ආප්ප කන්න.![]()
ඔව් සුන්දරයෝ පැණි බේරෙන්න හදනවා ඊලඟ පාරඑය ලස්සනට ඇවිල්ලා තියෙන්නෙ බං. අවුල් ගහන්න එපා ඊළග පාර හදද්දී හොද කිතුල් පැණි ටිකක් හරි පොල් පැණි ටිකක් දාපන්