හැලප හැදුවා බම් 🥴

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,602
    113
    Colombo
    පකෙ සොවාන්

    පක හොදට තියෙනව අපේ, උබලගෙනම් ඉස්සරහ කෑල්ල අඩුයි නේද 😝
    වෙන මැනුවල් එකක් ගැන කතා කරද්දි, අඩුම තරමේ ඒ මැනුවල් එක වත් කියවලා වරෙන්, brainrot
    https://www.dhammawheel.com/viewtopic.php?t=30036
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    OKA MADATA PANI POL DAPAN BURU PAKAYA
    OHOMADA HUTTO HALAPA HADANNE GON KARIYA
    KITUL PANI GANIN KARYA
    එසේය සුන්දර agentතුමනි, පැණි පොල් දමා කිතුල් පැණි දමා පැණි බේරෙන්ට නැවත වරක් සාද නිම කරමි තුමනි 🫡
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    බැදපන්කෝ ඉක්මන්ට කෑම තම්බ තම්බ ඉන්නේ
    කොහොමද වැඩට ගිහින් මහන්සි වෙලා ගෙදර එද්දි, වයිප් උබට ඇදුම් ගලවන්න උදව් කරලා, පස්සේ නාලා ආවහම උනුවෙන් හදපු කෑම කවලා, සෙක්ස් කරලා ඇතුලෙම යවලා, එහෙම්මම නිදා ගද්දි 🥰
    සුන්දර පියෝනා...... ඔබ ඇයි මෙතරම් කුරුරි? 😏 නාකි පරාන වලට නක්කලේ දාන්ට එපා පියෝනා..... 🤭
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,380
    8,699
    113
    Kotahena
    කොච්චර තැම්බුවත් වෙලාවකට හැලපෙ තැම්බෙන්නෙ නැත්තෙ ඇයි?
    Waha මදි හින්දා.
    මං huththi කියලා කොහෙවත් type කරලා නැහැ. හැබැයි මැරෙනවා කියලා බොරු thread දාලා attention ගන්න post දාලා තියනවා. ගැනු පිරිමි ඔක්කොම රවට්ටලා තියනවා
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    හැලපයක් කන්න අසාවක් අවා මේක දැකලා.
    හදාලා කන්ට මගේ සුන්දරයෝ
    පදමට ඇනිල නැති හින්ද බන්. යීස්ට් ටිකක් දාලා අනපන්.
    ලවුටස් සුන්දරයෝ..... යීස්ට් දමලා රස වෙනසක් වෙන එකක් නැහැ නෙව? 🧐🤔 ආප්ප සෝඩා ඩිංගිත්තක් දමන්ට කියාල පිටි මෝල් එකා කිව්වා නෙව 🧐🤔
     
    • Like
    Reactions: AnuradhaRa

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    හදාලා කන්ට මගේ සුන්දරයෝ

    ලවුටස් සුන්දරයෝ..... යීස්ට් දමලා රස වෙනසක් වෙන එකක් නැහැ නෙව? 🧐🤔 ආප්ප සෝඩා ඩිංගිත්තක් දමන්ට කියාල පිටි මෝල් එකා කිව්වා නෙව 🧐🤔
    යීස්ට් තේ හැන්දක් දානව නම් විනාකිරි බිංදු දෙකක් විතර එකතු කරන්න යීස්ට් වල අමුතු රසය මැකෙනවා
     
    • Love
    Reactions: MR.YOLO

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,133
    15,638
    113
    New Zealand
    හැබැයි ඉතින් මේක හරිම හැලප එක නෙමෙයි.. ඇත්ත හැලප එකේ මැද පැනිපොල් වගේ දේවල් තියනවා. උබ දකුනේ හැලපයක් කාලා බලපන්. ඒවා තමයි හරිම විදියට හදන්නේ.
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    යීස්ට් තේ හැන්දක් දානව නම් විනාකිරි බිංදු දෙකක් විතර එකතු කරන්න යීස්ට් වල අමුතු රසය මැකෙනවා
    ඊලඟ පාර හදද්දී මේ යීස්ට් කෙළිය කරලා බලන්නම් මගේ සුන්දරයෝ 🤗
    ඒවා තමයි හරිම විදියට හදන්නේ.
    ඔව් සුන්දරයෝ, පැණි පොල් දාල පැණි බේරෙන්න හදනවා ඊලඟ පාර 🤗 හරියට ඉගෙන ගෙන වෙලාව අරන් නිවාඩුවේ හදන්න ඕනි
     
    • Love
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    ඊලඟ පාර හදද්දී මේ යීස්ට් කෙළිය කරලා බලන්නම් මගේ සුන්දරයෝ 🤗

    ඔව් සුන්දරයෝ, පැණි පොල් දාල පැණි බේරෙන්න හදනවා ඊලඟ පාර 🤗 හරියට ඉගෙන ගෙන වෙලාව අරන් නිවාඩුවේ හදන්න ඕනි
    හදනකොට වීඩියෝ කරල දාපන් අපිට බලන්න
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    කෙසෙල් කොලෙන් හදන්නත් පුළුවන් ලු සුන්දරයෝ, ඒක කරලා බලලා කියන්නම් ලබන සතියේ වගේ 🤔🧐


    පොල් නම් මදි උනා තමා සුන්දරයෝ, සෙනික මෝචනේ වගේ හදන්නේ නැතුව හරියට අඩුම කුඩුම ටික එකලස් කරලා වෙලාව අරන් හදලා කන්න ඕනි 🤗 ලබන සතියේ දිහාට වෙලා තිබ්බොත් උබ කිව්වා වගේ පැණි පොල් හොඳට දාල කරලා පැණි බේරෙන්න හදලා කන්න ඕනි 😏
    kehel gasut naha ban mehe. foil walin puluwanlu balamu.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,582
    26,282
    113
    Fantasy
    කැම්පස් ඉන්න කාලේ කැම්පස් කැන්ටිමෙන් හැලප කැවා සුන්දරයෝ. ඇතුලෙ පැනි පොල් කීවට මන් හිතන්නේ පොල් කුඩු වලට සීනි වක්කරලා තිබ්බේ සුන්දරයෝ. බල්ලෙක්ට කන්ඩ බෑ.
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    කැම්පස් ඉන්න කාලේ කැම්පස් කැන්ටිමෙන් හැලප කැවා සුන්දරයෝ. ඇතුලෙ පැනි පොල් කීවට මන් හිතන්නේ පොල් කුඩු වලට සීනි වක්කරලා තිබ්බේ සුන්දරයෝ. බල්ලෙක්ට කන්ඩ බෑ.
    හිතපං සුන්දරයෝ උන් නමට හරි පැණි පොල් දාල තිබ්බා...... අපිට කොයින්ද පැණි පොල්..... 😐

    කාරි නෑ කාරි නෑ ලබනපාර දෙනවා පැණි පොල් බේරෙන්ට ඈ 😏

    පැනි පොල් ko 🤔
    නැවත හදද්දී පැණි පොල් දාල හරියට හදන්නම් සුන්දරයෝ 🤗

    මන්තර පොත් පත් කියවන්නෙත් ඔහොම වෙන්න ඇති
    කට කට.... 🤭 ලවුටස් ගුරුන්නාන්සේ ට ඔහොමද බොලා සුන්දරයෝ කතා කොරන්නේ ඈ....... 🤭