හැශ් ටැගය මිලියන 5 ඉක්මවයි...අපි දිනමු...පැතුම් කර්නර්

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,129
    113
    පෙට්‍රල් පෝලිමේ
    අපි දිනමු.
    Sad Pauly D GIF by A Double Shot At Love With DJ Pauly D and Vinny
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අපි දින්නා එහෙනම්. ජයග්‍රහණය සාමකාමීව කිරිබත් කළා සමරන්න 🤣
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    500K කියන්නේ මිලියන 5 ක් නෙවෙයි ලක්ෂ 5 ක් කියලා පැචුමට කියල දීපන් :lol:
     
    • Haha
    Reactions: magix

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    ගොං හැත්ත.... මුං ගම් අස්සට යනව නම් ඉදල් පාරක්, කොසු පාරක් ශුවර්..
     
    • Haha
    Reactions: magix

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,977
    113
    එකමත් එක රටක
    පැචුම් ගේ youtube video වල views 1000 පන්නන්නේ නැත්තේ ඇයි ??
    ඔය මිලියන ගානෙන් 1000ක් වත් ඌ ව දන්නේ නැද්ද ?
     
    • Like
    Reactions: KDH

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,927
    3,278
    113
    දන්නැති හින්ද අහන්නෙ කීය උනාමද GOTA යන්නෙ
    තාප්ප චිත්‍ර
    # ටැග්
    ගෝල්ෆේස්

    මොඩ තරුණ රැලි. වෙන උණ මෙහෙයවනව. අපෙ උණ කඩේ යනවා.