එපා ග්ලිසරීන් ඇති , isopropyl alcohol (rubbing alcohol/surgical spirit) එකක් ගන්නලැප් එකේ තිරේ දූවිලි බන් !හෑන්ඩ් සැනිටයිසර් ටිකක් දාලා පිහදැම්මොත් අවුලක් යන එකක් නැද්ද?![]()
එහෙනං මක්කද කරන්න ඕන?අනේ ටිකිරි මොලේ
patch ඇති වෙනවා වේලෙන කොට, පුස් කාලා වගේ වෙනවා
screen එකට damage වෙන්නත් ඉඩ තියෙනවා
computer shop වල cleaner එකක් තියෙනවාඑහෙනං මක්කද කරන්න ඕන?![]()
computer shop වල cleaner එකක් තියෙනවා
price එක අනුව quality එක වෙනස්
ඒකෙන් ටිකක් Micro-fiber රෙදි කෑල්ලකට දාලා උඩ ඉදන් පහලට Z අකුරේ හැඩයට පිහිදගෙන එන්න ඕන
350 ඉදන් තියෙනවා, ඒක නම් box එකේ ඉදන් low quality
කියක් විතර යයිද?![]()
මොකො උනේඑපා. හැමදාම සැනිටයිසර් දාලා පිහලා screen එකට කෙලවුනා.