හෑන්ඩ් සැනිටයිසර්

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ලැප් එකේ තිරේ දූවිලි බන් !හෑන්ඩ් සැනිටයිසර් ටිකක් දාලා පිහදැම්මොත් අවුලක් යන එකක් නැද්ද? :baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ලැප් එකේ තිරේ දූවිලි බන් !හෑන්ඩ් සැනිටයිසර් ටිකක් දාලා පිහදැම්මොත් අවුලක් යන එකක් නැද්ද? :baffled:
    එපා ග්ලිසරීන් ඇති , isopropyl alcohol (rubbing alcohol/surgical spirit) එකක් ගන්න
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අනේ ටිකිරි මොලේ
    patch ඇති වෙනවා වේලෙන කොට, පුස් කාලා වගේ වෙනවා
    screen එකට damage වෙන්නත් ඉඩ තියෙනවා
    එහෙනං මක්කද කරන්න ඕන? :unsure:
     
    • Like
    Reactions: B.Chat

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    එහෙනං මක්කද කරන්න ඕන? :unsure:
    computer shop වල cleaner එකක් තියෙනවා
    price එක අනුව quality එක වෙනස්
    ඒකෙන් ටිකක් Micro-fiber රෙදි කෑල්ලකට දාලා උඩ ඉදන් පහලට Z අකුරේ හැඩයට පිහිදගෙන එන්න ඕන
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    computer shop වල cleaner එකක් තියෙනවා
    price එක අනුව quality එක වෙනස්
    ඒකෙන් ටිකක් Micro-fiber රෙදි කෑල්ලකට දාලා උඩ ඉදන් පහලට Z අකුරේ හැඩයට පිහිදගෙන එන්න ඕන
    (y)

    කියක් විතර යයිද?:unsure:
     
    • Like
    Reactions: B.Chat

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    LCD එක අස්සට සැනිටයිසර් ගියොත් ඩිස්ප්ලේ එක කෙළවෙනවා. ලැප් එකක් නම් කීබෝඩ් එක උඩට වැටුනොත් කීබෝඩ් එකත් සවුත්තු වෙන්න ඉඩක් තියෙනවා. මම නම් කරන්නේ සර්වියට් පේපර් එකක් වතුර ටිකක් ඉහල පිසදමන එක. දෙවෙනි සැරේ තව සර්වියට් පේපර් එකකින් පිසදමනවා. කොහෙවත් අස්සක වතුර බින්දු රැඳෙන්නේ නැතිවෙන්න වගබලාගන්න ඕන. පළමු සැරයේ කහට පැල්ලම වගේ වතුර පැල්ලම් පේන්න පුළුවන්. එක නිසා දෙවැනි සැරේ පිසදමන්න ඕන. පිසදමන්න ඉස්සෙල්ල ඔෆ් කරන්න ඕන