හෑන්ඩ්_ලෝශන්

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    2uieywg.jpg


    ගෑනු ඉස්කෝලයක් තියෙනවලු නීති රීති එහෙම හරිම තද. මේකෙ උගන්නන්න ඉන්නෙත් ගෑනු අය විතරයි. ලමයි විතරක් නෙමේ ටීචර්ස්ල පවා හොස්ටල් එකේ නැවතිලා ඉන්න ඕනෙ. පිරිමි පුලුටක්වත් දකින්න හම්බ වෙන්නෙ නෑ. මුලු ඉස්කෝලෙටම ඉන්න එකම පිරිමියා මුරකාරයා විතරයි.

    ඒ ලෙවල් ක්ලාස් වල එහෙම ඉන්න කෙල්ලන්ට ඉතිං ඔය එක එක අවශ්යතා එනවනේ. මුරකාරය තමා ඒවට පිලියම් කරන්නෙ හොරෙන්. ඔහොම දවසක මහ රෑ කෙල්ලක්ගෙ හොස්ටල් රූම් එකට ගිහින් ඒ වැඩ ටික කරල එද්දි මුරකාරයට බඩගිනි හිතිලා.

    මහ රෑ කවුරු බලන්නද කවුරු දකින්නද කියල මූ උපන් ඇඳුමින්ම ඉස්කෝලෙ කුස්සියට රිංගලා. මහ රෑ කන්න දෙයක් හොයන්න නැහැනෙ. මූ කුස්සියේ තියෙන වෙන්ඩිං මැශින් එකෙන් චොකලට් දෙකක් අරගෙන. එතකොටම අඩි සද්දයක් ඇහිලා.

    බලද්දි මැදි වයසේ ටීචර්ල දෙන්නෙක් එනවලු කුස්සිය පැත්තට. මූ ටක් ගාල ලයිට් ඕෆ් කරල කට ඇරගෙන වෙන්ඩිං මැශින් එක ඉස්සරහින් හිටගෙන. දැන් ටීචර්ස්ලට මුගේ චායාව විතරයි පේන්නෙ. එයාල හිතල තියෙන්නෙ අලුත් වෙන්ඩිං මැශිමක් ගෙනෙල්ල කියල.

    පලවෙනි ටීච මුගේ කටට කාසියක් දාල පහල තියෙන ගැජට් එකෙන් ඇද්දලු. එතකොට මූ ටක් ගාල අතේ තිබ්බ එක චොක්ලට් එකක් බිමට දාල. ටීච ඒක අරගෙන. දෙවනි එක්කෙනාත් ඇවිල්ල කටට කාසියක් දාල ගැජට් එකෙන් ඇද්දම මූ දෙවනි චොක්ලට් එකත් බිමට දාල.

    දැන් ටීචර්ස්ල දෙන්න ජොලියෙ කුස්සියෙන් එලියට යද්දි තව ටීච කෙනෙක් එනවලු කුස්සිය ඇතුලට. අර දෙන්න මෙයාට කියල ගිහිල්ල "හරි ශෝක් අලුත් වෙන්ඩිං මැශිමක් ගෙනත්" කියල. මුර කාරයට කරගන්න දෙයක් නැහැනෙ. ඌ ඉතින් අර හිටිය විදියටම් ඉඳල.

    තුන්වෙනි ටීචත් ඇවිත් මුගේ කටට කාසියක් දාල ඇද්දලු ගැජට් එකෙන්. මොකුත් වැ‍ටුනෙ නෑලු. ආයෙත් ඇද්දලු. ඒත් මොකුත් නෑ. ඔහොම ටික වෙලාවක් ගිහින් මේ ටීච එනවලු අනිත් ටීචල දෙන්න ඉන්න තැනට. ඒ දෙන්න චොකෝ කකා ඉන්න ගමන් මෙයාගෙන් අහල "කෝ අනේ ඔයාගෙ චොක්ලට් එක"

    තුන්වෙනි ටීච : "මම හිතන්නෙ මැශින් එකේ චොක්ලට් ඉවරයි. කීප සැරයක් ඒක ඇද්දම මට හම්බුනා හෑන්ඩ් ලෝශන් එකක්"



    :rofl:++:rofl:
     
    Last edited: