හෑමොටම ප්‍රයෝජනවත් SOFTWARE එකක් ♥♥

niko111

Member
Feb 12, 2010
6,544
1,053
0
Behind U
හෑමොටම ප්‍රයෝජනවත් SOFTWARE එකක් ♥♥

ඔන්න මචන් මන් අද හදුන්වල දෙන්න යන්නෙ කාටත් ප්‍රයොජනවත් සොෆ්ට්වේයා එකක්, මුලින්ම මෙකෙ නම කියල ඉන්නම්ම්කො. මෙකෙ නම තමා කෑප්ච සේවර්. මේක $39ක් මිල වෙනවා. මන් ගානේ FREE දෙනවා:baffled:



ORIGINALWEB SITE

හොදයි දෑන් බලමු මේකෙන් කරන්න පුලුවන් වෑඩ කිඩ ටික.

කෙටියෙන් කිව්වොත් මෙකෙන් කරන්න පුලුවන් දෙවල් ගෑන, අපිට එලකිරි සයිට් එකේ වෑදගත් ත්‍රෙර්ඩ් එකක් ගෙටි පිටින්ම සෙව් කරගන්න පුලුවන් ඉමෙජ් එක්කම. ඉන්ටෙර්නෙට් නෑති වෙලාවක උනත් මෙ ත්‍රෙර්ඩ් ඉමජ් එක්ක බලන්න පුලුවන්. මරු නෙද?. එ විතරක් නෙමෙ ඔනම වෙබ් පිටුවකින් කොටසක් හො සම්පුර්නයෙන්ම සෙව් කරගන්නත් එ වගෙම MS WORD/PDF ෆයිල් වලින් කොටසක් හො සම්පුර්නයෙන්ම මෙක ඈතුලෙ සව් කර ගන්න පුලුවන්. තව ගොඩක් තියෙනවා ටය්ප් කරන්න අමරු නිසා English වලින් පහල දෑම්මා. එකට සොර්‍ර වෙන්න ඔනෙ.



set-red.gif
Capture Web Content & Pages
check.gif
Save complete Web pages to browse offline.
check.gif
Save selected text and images from web page.
check.gif
Capture all images, text & links from a web page.
check.gif
Save a page or picture without opening it.

set-red.gif
Capture Text and Images​
check.gif
Capture text from Windows screen, under the control of another program.
check.gif
Capture selective content from other application such as IE, Microsoft Word, Notepad, Adobe Acrobat Reader.
check.gif
Capture text and images from clipboard.
set-red.gif
Capture
Screen Shots
check.gif
Capture the entire screen.
check.gif
Capture a selected window.
check.gif
Capturing a region of screen.
set-red.gif
Manage Information Easily
check.gif
Organize information in a free form hierarchical tree.
check.gif
Edit content with rich html formatting capabilities.
check.gif
Mark articles and instantly access marked articles.
check.gif
Add your personal comments and specify keywords for every article.
check.gif
Folder Password-Protection.
set-red.gif
Get Information Back Quickly
check.gif
Browsing article with tree structure.
check.gif
Quickly find information with full text search.
check.gif
Search for date, title, URL, keyword, or notes.
set-red.gif
Reuse and Share Information Easily
check.gif
Offline browsing web pages you saved.
check.gif
Package information into a deliverable Chm file.
check.gif
Export articles as MHT files.
check.gif
Easily move your Knowledge bases from one computer to another.
check.gif
Share your Knowledge Base files with others.

පහල තියෙන්නෙ සොෆ්ට් එකෙ ස්ක්‍රීරින් ශොට් කීපයක්

Capture Web Page in Internet Explorer
iemenu-s.gif


Capture Web Page in Firefox
firefoxmenu-s.gif


Capture selected content
capture-selected-content-s.gif


Save current entire page preview
save-web-page-s.gif


Capture all images and links on a page
save-all-images-s.gif


Browse Offline
capturesaver-s-s.gif


Set mark for Article
menu-mark-s.gif


ඔයලට මෙක ටිකක් සන්කීර්නයි වගෙ දෑනුනට බය වෙන්න එපා. සොෆ්ට් එක ඩව්න්ලෝඩ් කරලා දාල බලන්න එතොකට තෙරේවි ගොඩක් ලෙසි බව.



සෙටප් ෆ්යිල් එක ඉන්ස්ට්‍රොල් කරල මතක ඈතිව රෙජිස්ට්‍රියි ෆයිල් එක දාගන්න.


හොදයි නම් කොමෙන්ටුවක් දාලම යමු. ස්තුති.......!!


 

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
මචො බූට් කන්නේ නැතුව ලව් කරන්න කියලා දෙනා සොෆ්ට්වෙයා එකක් හම්බුනොත් දීෆන්:baffled::baffled::baffled: