හික්කඩුව ගාල්ල

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    හික්කඩුව ගාල්ල

    හික්කඩුව, ගාල්ල පැති වලට වහින්නේ සාමන්යෙන් මොන කාලෙටද බන්? නිකන් හවසට පොඩ්ඩක් වහින එක නෙවේ, දවස් ගණන් පැල් බැඳගෙන වහින්නේ මොන කාලේද? :confused:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    dan wahinna oone season iwara wenna oone pothe hatiyata :D eeth dan kaalagune wenas bun :(
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    වැහි කාලේ කොච්චර කල් විතර තියෙනවද බන්? මාසයක් දෙකක්? :)
    Dan weather and climate okkoma change wela tinne..issara wage dan ahema kiyana bee ban...