හික්ස්................... දේශපාලනේ
සීමා නිර්ණ වාර්තාව ඡුන්ද 139කින් පරාදයි.. පක්‍ෂව ඡන්ද කිසිත් නෑ.. යෝජනාව ගෙනා ශ‍්‍රීලනිපයත් විරුද්ද වෙයි..
පළාත් සභා සීමා නිර්ණ වාර්තාව අද පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය.
ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට විරුද්ධව ඡන්දය 139ක් ලැබුණු අතර පක්ෂව කිසිදු ඡන්දයක් හිමි නොවීය.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ආයතන ඡන්ද විමසීම සිදු කරද්දී පාර්ලිමේන්තුවේ නොසිටියේය.
එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය දෙමළ සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මෙම පනතට විරුද්ධව ඡන්දය ලබාදුන්නේය.
copyright :lankacnews

මොකද්ද මේ වෙන්නේ?