අපිට ධම්මික පෙරේරා ගෙන් ජීවිතයට ගන්න දෙයක් තියද? නෑ.
ඇයි එහෙම කියන්නේ? අපි already දන්නවා ධම්මික පෙරේරා වගේ සක්සස් වෙන හැටි. අපි එහෙම නොවෙන්න හේතුව අපි කම්මැලි නිසා. ඉතින් ධම්මික පෙරේරා කම්මැලි මනුස්සයෙක් නෙවෙයි. අපි ඇයි කාලය විනාශ කරන්නේ නොගැලපෙන මනුස්සයෙක් ගෙන් ජීවිතයට දෙයක් ගන්න. කම්මලියෙක් උනාට කාලකන්නියෙක් වෙන්න එපා.
මන් දවසට එක ගානේ හිගන්නුන්ගේ වීඩියෝ එයාලගේ මොටිවේශනල් ස්පීච් එහෙම මෙතන දානවා. ඔයාලටත් හම්බවෙන දේවල් මෙතන බෙදාගන්න. එහෙම එකක් බලලා උදේ පාන්දර දවස පටන් ගන්න.
බලපන් මේ හිඟන මහත්තයා කියනවා මිනිස්සුන්ට එකපාර අමතක වෙලා යනවා කියලා. ඇත්ත නේ ඉතිං. කෝ අරගලය මිනිස්සුන්ට ඕන උනේ පෙට්රල් විතරයි. පෙට්රල් නැතුව මැරෙන්න යද්දී අමතක උනා අපි වහල්ලු කියලා. ආයෙත් පෙට්රල් ආවම වැඩේ ශේප්.