හිගන්නුන්ගෙන් ජීවිතයට

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    අපිට ධම්මික පෙරේරා ගෙන් ජීවිතයට ගන්න දෙයක් තියද? නෑ.
    ඇයි එහෙම කියන්නේ? අපි already දන්නවා ධම්මික පෙරේරා වගේ සක්සස් වෙන හැටි. අපි එහෙම නොවෙන්න හේතුව අපි කම්මැලි නිසා. ඉතින් ධම්මික පෙරේරා කම්මැලි මනුස්සයෙක් නෙවෙයි. අපි ඇයි කාලය විනාශ කරන්නේ නොගැලපෙන මනුස්සයෙක් ගෙන් ජීවිතයට දෙයක් ගන්න. කම්මලියෙක් උනාට කාලකන්නියෙක් වෙන්න එපා.

    මන් දවසට එක ගානේ හිගන්නුන්ගේ වීඩියෝ එයාලගේ මොටිවේශනල් ස්පීච් එහෙම මෙතන දානවා. ඔයාලටත් හම්බවෙන දේවල් මෙතන බෙදාගන්න. එහෙම එකක් බලලා උදේ පාන්දර දවස පටන් ගන්න.

    බලපන් මේ හිඟන මහත්තයා කියනවා මිනිස්සුන්ට එකපාර අමතක වෙලා යනවා කියලා. ඇත්ත නේ ඉතිං. කෝ අරගලය මිනිස්සුන්ට ඕන උනේ පෙට්‍රල් විතරයි. පෙට්‍රල් නැතුව මැරෙන්න යද්දී අමතක උනා අපි වහල්ලු කියලා. ආයෙත් පෙට්‍රල් ආවම වැඩේ ශේප්.
     
    • Like
    Reactions: Mr Bones

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    හින්ගන්නුගෙත් හිගන්නු මුන්. හිඟන්න හරි කමක් නැ විකුණගෙන කන්න තියේ නම් :no:
    ඔයා ආසයි ද KFC එකෙන් කෑම කන්න?
     
    • Haha
    Reactions: Candid-B

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,885
    17,945
    113
    අපි already දන්නවා ධම්මික පෙරේරා වගේ සක්සස් වෙන හැටි. අපි එහෙම නොවෙන්න හේතුව අපි කම්මැලි නිසා. ඉතින් ධම්මික පෙරේරා කම්මැලි මනුස්සයෙක් නෙවෙයි.
    lol
     
    • Wow
    Reactions: thaweesha

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඔයා ආසයි ද KFC එකෙන් කෑම කන්න?

    නැ මම නම් කන්නේ නැ ඕව. අපි කාටහරි උදවු කරලා ඒවා මුණ පෙන්නම සෝෂල් මිඩියානම් දන්නේ නැ. එතික්ස් කියල දෙයක් තියනවා
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,885
    17,945
    113
    නැ මම නම් කන්නේ නැ ඕව. අපි කාටහරි උදවු කරලා ඒවා මුණ පෙන්නම සෝෂල් මිඩියානම් දන්නේ නැ. එතික්ස් කියල දෙයක් තියනවා
    ow maha sakkili ballo. rs 200, 300k wiyadan karala huttala internet danawa loku wedak wage
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    නැ මම නම් කන්නේ නැ ඕව. අපි කාටහරි උදවු කරලා ඒවා මුණ පෙන්නම සෝෂල් මිඩියානම් දන්නේ නැ. එතික්ස් කියල දෙයක් තියනවා
    ඒ මම නෙවෙයි ප©යෝ පොඩි රන්ජන් කියන අඩුකුළේ නාට්ටාමි හිඟන පකය දාන වීඩියෝ😡. මේ තියෙන්නේ අපි මිනිස්සුන්ට උඩව් කරන හැටි 👇😍
     
    • Love
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඒ මම නෙවෙයි ප©යෝ පොඩි රන්ජන් කියන අඩුකුළේ නාට්ටාමි හිඟන පකය දාන වීඩියෝ😡. මේ තියෙන්නේ අපි මිනිස්සුන්ට උඩව් කරන හැටි 👇😍

    උබ නෙවයි කියල මම දන්නවා බන්. මම කිව්වේ දාපු එකා ගැන :ROFLMAO: