හිගන ඉන්ෂුවරන්ස් බැංකු ඇතුලේ.

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
හිගන ඉන්ෂුවරන්ස් බැංකු ඇතුලේ.

අද වැඩකට බැංකු දෙකකට ගියා. මුලින්ම ගියේ කොමර්ෂල් බැංකුවට.. නුවර ලොකු එකට.. මම ගිහින් ආපු කාරණේ කියලා ඒ වැඩේ වෙනකන් ඉන්නකොට, තරුණ ගැහැණු ළමයි ලගට ඇවිත් මොකක්දෝ කිව්වා. තේරුනේ නැති නිසා මාත් ඇහුවා. මම හිතුවේ බැංකුවේ මගේ අකවුන්ට් එකේ අවුලක් කියලා. බැලින්නම් එහෙම මගුලක් නෙමෙයි. මෙකි මොකක්ද ඉන්ෂුවරන්ස් එකකින්. මගෙන් අහනවා ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් දාන්නලු.. පෙන්ෂන් ප්ලැන් එකකට සෙට් වෙන්නලු.. මොන හුයන්නක්ද එහෙම බැංකුවේ ඇතුලේ බිස්නස් කරන්නේ.. මම හිතුවේ කොමර්ෂල් බැංකුවේ ඉන්ෂුවරන්ස් පටන් අරන් කියලා බලපුවහම එහෙම මගුලක් නෙමෙයි. මේ වෙන එකක් එකේ උන් බැංකුව ඇතුලේ ඩෙස්ක් එකක් දාගෙන එන කස්ටමර්ලගෙන් ඩිටෙල් ගන්නවා. කොමර්ෂල් බැංකුවේ මනේජර්ට මම ගිහින් කිව්වා එහෙම එක එක්කෙනාට ඇයි ඔයාලා අවසරයක් නැතුව එහෙම ඩිටෙල් දෙන්නේ කියලා.. ඒ කතාව එහෙම වෙලා, ආයෙම මම DFCC එකට ගියා. මෙන්න බොලේ ආච්චිට හාල් ගරන්න මේකෙත් ඉන්නවා බුවෙක් අර වගේම.. මෙදාපාර කොල්ලෙක් නිසා මම මුකුත් කිව්වේ නැහැ. ඌ ජොබ් එක නෙව කරන්නේ.. හැබැයි එතනත් මම මනේජර්ට කිව්වා මේ වැඩේ කරන්න එපා කියලා. බැංකුවලට හොද නැහැ ඔහොම කරන එක කියලා. හරිම අසීලාචාර වැඩක් ඒක.. උබලටත් මෙහෙම වෙලා තියනවනම් කතා කරපල්ලා ඒ වෙලාවේම. මොකද කෝට් ඕඩරයක් නැතුව එක එක පකයලට උබලගේ අකවුන්ට් අස්සේ රිංගන්න බැහැ. බැංකු මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනා මේවා ගැන.
 
pissu7

Active member
  • Jul 4, 2013
    468
    25
    28
    machan,

    bank eken monawage details da un aragena tiyenne ?

    ඔක්කොම දිටෙල් අරගෙන බන්. අකවුන්ට් බැලන්ස් එක, ඇඩ්‍රස් එක ටෙලිෆෝන් නම්බර් එක වගේ ඒවා.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113

    sirawata

    ehema karanna bahane ban

    ape details apen ahanne nathuwa denna kohomada?
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    e witharak nam madai. ceXXXco & Jiri Lanka insurance eken eka eka ballo call karanawa life insurance danna.un mata penne tharageta promotion karanawa. mata hithenne economy eka aul nisa dan minissu life insurance ehema ganne naha.ewa gannawa tiya mase wiyadam tika piri maha ganneth amaruwen
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,119
    3,588
    113
    Pls wear a MASK
    පව් බන් උන්ට ඕකෙන් පොඩි ගානක් හම්බ වෙනවා.උනුත් ජීවත් වෙන්න එපැයි.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    sirawata

    ehema karanna bahane ban

    ape details apen ahanne nathuwa denna kohomada?
    කස්ටමර් ප්‍රයිවසි බින්දුවයි බන් සමහර බැංකුවල.. මම සැහෙන ෆයිට් එකක් කළා ඉස්සර බැංකුවේ ATM එකෙන් සල්ලි ගත්තහම දෙන රිසිට් එකේ බැංකු අකවුන්ට් නම්බර් එක දාන්න එපා කියලා.. දැන් යාන්තම් එක අන්තිම ඉලක්කම් විතරක් දානවා. ඉස්සර කෙලලා අරිනවා මුළු අකවුන්ට් නම්බර් එකම බැලන්ස් එකත් එක්ක. තාමත් මම ෆයිට් කරනවා බැංකුවල ඩිපොසිට කියෝස්ක් වලදී නම පෙන්නන්න එක ඔප්ෂන් කරන්න දෙන්න කියලා. ඕනා එකෙකුට බැංකු නොම්බරයක් හොයාගත්තොත් එක කාගේද කියලා බලන්න පුළුවන් මේ මැෂින්වලින්. එක ලොකු අඩුපාඩුවක්.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629

    UMBA JATIKA VIIRAYEK BAN
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    e witharak nam madai. ceXXXco & Jiri Lanka insurance eken eka eka ballo call karanawa life insurance danna.un mata penne tharageta promotion karanawa. mata hithenne economy eka aul nisa dan minissu life insurance ehema ganne naha.ewa gannawa tiya mase wiyadam tika piri maha ganneth amaruwen
    ටෙලිමාකටින් නම් අනිවාර්යෙන් මොබිටෙල් එකේ උන් විකුනනවා දිටෙල්. ඩයලොග් නම් මන්දා..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    පව් බන් උන්ට ඕකෙන් පොඩි ගානක් හම්බ වෙනවා.උනුත් ජීවත් වෙන්න එපැයි.
    හම්බ කරන එකේ කිසිම අවුලක් නැහැ මචන්. ආර්ථිකේ අවුල් වෙලාවේ බිස්නස් නැති එකත් ඇත්ත. ඒත් බැංකු මේ විදියට කස්ටමර්ලා පාවලා දෙන එක කැතයි.. වෙන රටක නම් අකවුන්ට් එකකට ලොග් වෙන්නවත් බැහැ කස්ටමර්ගෙන් අවසරයක් නැතුව බැංකුවේ වැඩ කරන එකෙකුටවත්.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    UMBA JATIKA VIIRAYEK BAN
    වීරයෙක් නෙමෙයි බන්.. සැහෙන ප්‍රශ්න එනවා ඔය වගේ වැඩ වලින්.. තාක්ශනේ දියුණුව මිනිස්සුන්ගේ ජිවිතේ සරල කලාට මේ වගේ සිද්දීවලදී වැරදියට පාවිච්චි කරනවා.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ටෙලිමාකටින් නම් අනිවාර්යෙන් මොබිටෙල් එකේ උන් විකුනනවා දිටෙල්. ඩයලොග් නම් මන්දා..

    නෑ බන්.. dialog , mobitel විකුනන්නෙ නැ.. ගොඩක්ම ඔය online බඩු ගන්න site වලින් විකුනනව, තව reload කාරයොත් විකුනනව.. තව දැන් SLIC එකෙන් කරන cancer donation වගේ ඒවගෙන් number ගන්නව.. තව phone එකට දාන Apps වලටත් අපේ number ගන්න පුලුවන්..