හිගන ඉන්ෂුවරන්ස් බැංකු ඇතුලේ.
අද වැඩකට බැංකු දෙකකට ගියා. මුලින්ම ගියේ කොමර්ෂල් බැංකුවට.. නුවර ලොකු එකට.. මම ගිහින් ආපු කාරණේ කියලා ඒ වැඩේ වෙනකන් ඉන්නකොට, තරුණ ගැහැණු ළමයි ලගට ඇවිත් මොකක්දෝ කිව්වා. තේරුනේ නැති නිසා මාත් ඇහුවා. මම හිතුවේ බැංකුවේ මගේ අකවුන්ට් එකේ අවුලක් කියලා. බැලින්නම් එහෙම මගුලක් නෙමෙයි. මෙකි මොකක්ද ඉන්ෂුවරන්ස් එකකින්. මගෙන් අහනවා ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් දාන්නලු.. පෙන්ෂන් ප්ලැන් එකකට සෙට් වෙන්නලු.. මොන හුයන්නක්ද එහෙම බැංකුවේ ඇතුලේ බිස්නස් කරන්නේ.. මම හිතුවේ කොමර්ෂල් බැංකුවේ ඉන්ෂුවරන්ස් පටන් අරන් කියලා බලපුවහම එහෙම මගුලක් නෙමෙයි. මේ වෙන එකක් එකේ උන් බැංකුව ඇතුලේ ඩෙස්ක් එකක් දාගෙන එන කස්ටමර්ලගෙන් ඩිටෙල් ගන්නවා. කොමර්ෂල් බැංකුවේ මනේජර්ට මම ගිහින් කිව්වා එහෙම එක එක්කෙනාට ඇයි ඔයාලා අවසරයක් නැතුව එහෙම ඩිටෙල් දෙන්නේ කියලා.. ඒ කතාව එහෙම වෙලා, ආයෙම මම DFCC එකට ගියා. මෙන්න බොලේ ආච්චිට හාල් ගරන්න මේකෙත් ඉන්නවා බුවෙක් අර වගේම.. මෙදාපාර කොල්ලෙක් නිසා මම මුකුත් කිව්වේ නැහැ. ඌ ජොබ් එක නෙව කරන්නේ.. හැබැයි එතනත් මම මනේජර්ට කිව්වා මේ වැඩේ කරන්න එපා කියලා. බැංකුවලට හොද නැහැ ඔහොම කරන එක කියලා. හරිම අසීලාචාර වැඩක් ඒක.. උබලටත් මෙහෙම වෙලා තියනවනම් කතා කරපල්ලා ඒ වෙලාවේම. මොකද කෝට් ඕඩරයක් නැතුව එක එක පකයලට උබලගේ අකවුන්ට් අස්සේ රිංගන්න බැහැ. බැංකු මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනා මේවා ගැන.