හිගා කන්න එපා මගේ රස්සාවට වරෙන් WOW Mr Kottu

EVC

Well-known member
  • Sep 15, 2008
    29,036
    21,250
    113

    මිහිපිට දෙවිවරුන්. ඔයාට බුදු සරණයි :love2:

    WhatsApp-Image-2021-07-17-at-10.03.06-5.jpeg

    WhatsApp-Image-2021-07-17-at-10.03.06-4-1.jpeg

    images
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,307
    34,980
    113
    රාජපුක්ක පුතෙක්ට ඕපනින් එකකට ඉන්වයිට් කරා කීන්නේ ඉතින් මූ ගැන හිතා ගන්න පුලුවන්. තවත් එක් ඇටෙන්ෂන් සීකර් බේසිකයෙක්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රාජපුක්ක පුතෙක්ට ඕපනින් එකකට ඉන්වයිට් කරා කීන්නේ ඉතින් මූ ගැන හිතා ගන්න පුලුවන්. තවත් එක් ඇටෙන්ෂන් සීකර් බේසිකයෙක්
    sure ekatama okata invest karala eththe rate janathawade salli.

    nathuwa koththu wikunala ochchara lokuwata restaurant danna puluwan nam, ara awurudu 75k koththu gahana kadawal melahakata WTC eka tharan loku building gahala
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    එක පාරක් මහරගම MR . කොත්තු එකෙන් මසාලා චීස් කොත්තුවක් කෑවා අපෝ තනිකරම කිරිමැටි වගේ මලම මල ජරාවක් තියෙන්නේ, ඊට වඩා රසයි මහරගම ලෙමන් හවුස් එකේ කොත්තුව මරු :D

    මේ දවස් වල ඕකේ අයිතිකාරයා විරාජ් කියන එකා ලොකු කැම්පේන් එකක් කරගෙන යනවා නූගත් අඩුකුලේ ෆේස්බුක් සොන්නයෝ මූට පශ්චාත් භාගේ දික් කරගෙන ඉන්නේ උගේ පොස්ට් වල කමෙන්ට් සෙක්ශන් එකේ :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,331

    කොහොමද මේ paid comments..:lol:

    zqd1hHn.png
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,488
    113
    දැන් එතකොට මේ හිනන්නගේ සින් එක වීඩියෝ කරන්නේ කවුද ?
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මිනිස්සුන්ට ගූ විකුනල හරි දාන මාන දෙන ඒව බුකියෙ දාල වීඩියෝ කරල පිරිකර ටිකක් ලෝකෙට පේන්න දීපු ගමන් පොන්න අඩුකුලේ සිංහලයො ටික උගේ පස්සෙන් අනේ හුනේ ගාගෙන පස්සෙන් යනව. කමෙන්ට් ටිකක් බැලූ ගමන් පොන්නයො ටික අදුරගත්තහැකී. කොත්තු කාපු 10 දෙනෙක් ගෙ කමෙන්ට් අරගෙන බලපන්. 8 ක් ම කියන්නෙ හද්ද ගූ
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,962
    16,990
    113
    Colombo
    ආයෙ ජීවිතේට මගෙ බල්ලවත් යන්නෙ නෑ mr.kottu එකට.
    cheese කොත්තුවක් කෑව ආයෙ එහෙම කොත්තුවක් ලංකාවෙම නැතුව ඇති. පජාතයි.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    එක පාරක් මහරගම MR . කොත්තු එකෙන් මසාලා චීස් කොත්තුවක් කෑවා අපෝ තනිකරම කිරිමැටි වගේ මලම මල ජරාවක් තියෙන්නේ, ඊට වඩා රසයි මහරගම ලෙමන් හවුස් එකේ කොත්තුව මරු :D

    මේ දවස් වල ඕකේ අයිතිකාරයා විරාජ් කියන එකා ලොකු කැම්පේන් එකක් කරගෙන යනවා නූගත් අඩුකුලේ ෆේස්බුක් සොන්නයෝ මූට පශ්චාත් භාගේ දික් කරගෙන ඉන්නේ උගේ පොස්ට් වල කමෙන්ට් සෙක්ශන් එකේ :lol:
    චීස් නෙමේ බං දාන්නේ fresh milk..
    1800 ගානක් දැන් කොත්තුව
    රටේ මෝඩයො.ඉන්නකං මුන් හොදට හම්බ කරනවා