හිඟන බැංකු..

sithija.h

Well-known member
  • Nov 21, 2008
    13,036
    5,565
    113
    Matara
    ඕක දැන් හැම බැංකුවේම වගේ කරනවා බන් .

    අපි app එකක් හරි , internet බැන්කින් හරි use කරනවා කියන්නේ උන්ට පහසුවක්. එහෙමත් කරලා , මුන් අපිටම එකේ බිලත් දානවා. හරිනම් වෙන්න ඕන, ඔහොම use කරනවට customer ට කීයක් හරි දෙන එක.

    1. data කැපෙන්නේ අපේ
    2. current බිල යන්නේ අපේ
    3. data entry වෙන්නේ අපේ පැත්තෙන්
    4. data entry එකට යන time එක අපේ
    5. සල්ලිත් අපේ

    6. transaction ෆී එක කපෙන්නෙත් අපේ

    අන්තිමට මේ ඔක්කොගෙන්ම ලැබෙන ලාබෙ උන්ගේ ,
    හොඳම පොයින්ට් එකක් ඔයාට මිස් වෙලා. මේ ඔක්කොම කරලත් සම්පූර්ණයෙන්ම රිස්ක් එකත් අපේ.
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    433
    287
    63
    හොඳම පොයින්ට් එකක් ඔයාට මිස් වෙලා. මේ ඔක්කොම කරලත් සම්පූර්ණයෙන්ම රිස්ක් එකත් අපේ.

    ඔව්, එක හරි.

    අපේ අතින් වැරදි account එකකට සල්ලි ගියොත් , අපේ වැරැද්ද කියල ඇග බේර ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    13,036
    5,565
    113
    Matara
    BOC BApp 500/= per annum

    BOC sms alert free of charge

    ATM 5/= per transactions
    SmartGen වලට SMS and BApp දෙකම Free බං. අනිත් ඒවට 500ක් කැපෙනව SMS වලටත් කැපෙනව මාසෙට පොඩි ගානක්. ආපු SMS ගානෙ හැටියට.
     
    • Like
    Reactions: TechnWeb

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    1,731
    1,678
    113
    120
    Hogwarts
    curnt acnt ekka service charge kapila od unahama boc eke un od charge kiyala 1000kda koheda kapala danneth naha.. hena gahanwa unta.. lankawe banku balu wadamay karanne..
    Current account normally hekiyawak tiyena ewn bro maintain karanne. Ubata 1000th loku ganak nm close karapan. CA set wennah ubata. CA walata charges godae. Cheque Return ekak unot ubata heart attack ekak ei unge charges dakala
    Ow...



    Saving walatath service charge dala sampath bank ekath. 25/- kapala. vishwa 700i / SMS 450 / Card ekata 100
    Thama COM/NTB nam mukuth na wage.
    Limits hadala thiyanawa :P eka limit ekata 1500i. Athine ekama :P Man sampath ekata awurddakata loku gawanawa oita wada :rofl: Thawa wecards ewwath add karaganna basic package ekata.
    web card kianne savings account ekakata adala ekak nemene bro. Wb card ekaknam matt tyenawa.
    Uba mona limit ekak ganda kianne?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    18,946
    1,729
    113
    Forest
    Current account normally hekiyawak tiyena ewn bro maintain karanne. Ubata 1000th loku ganak nm close karapan. CA set wennah ubata. CA walata charges godae. Return ekak


    web card kianne savings account ekakata adala ekak nemene bro. Wb card ekaknam matt tyenawa.
    Uba mona limit ekak ganda kianne?
    Eka thama kiyanne eka ekaa paavichchi karanne eka eka widihata kiyala. Basic ewwa thama kauru unath ganna Webcard, Debit card, Vishwa, SMS alerts. Oya tikawath pawichchi karanne naththan government bank ekak paawichchi karahan. Aparade naththan :P Basic udin pawichchi karanawa Current accounts, pay orders, cheque books, ODs, revolving loans, monthly payments etc. Sampath eke charges thama danata thiyana highest charges mata therena widihata. Ekata hariyanna services hambenawa.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    3,942
    2,777
    113
    🇬🇧
    උන් කියන්නෙ බන් software ඩිවලප්මන්ට් වලට මේන්ටෙනන්ස් වලට ලොකු ගානක් යනවා ඒවා කවර් කරනවා කියල.

    මුන්ට පිස්සු බන්, ලෝකෙ අනිත් රටවල් ඉදිරියට යද්දී මුන් මිනිස්සුන්ව පිටිපස්සට ගෙනියනවා.

    කාලකන්නි.... මම ඔය වගේ සිද්දියකට බැංකුවක් එක්ක ඇරගත්තත් එක්ක. වැඩක් නෑ.

    අර බදුර්දීන් කැලේ කපද්දී FB එකේ ලෝගෝ දාන් හිටියා වගේ ගොන් වැඩ කරන්නෙ නැතුව මේ වගේ වෙනසක් කරන්න පුළුවන් ඒවට කැම්පේන් එකක් පටන් ගනිල්ලා. memes හදපල්ලා.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    1,731
    1,678
    113
    120
    Hogwarts
    Eka thama kiyanne eka ekaa paavichchi karanne eka eka widihata kiyala. Basic ewwa thama kauru unath ganna Webcard, Debit card, Vishwa, SMS alerts. Owwa pawichchi karanne naththan government bank ekak paawichchi karahan. Aparade naththan :P
    Ah mn hituwe metana ubat charges wedie kiala welalenna hedenawai kiala.
    Charges wedie kiana ewnta kinna tyenne , account eka clos karala dapalla boruwata adannatiwa... wenat ayatana wagema banks walat aramuna shareholders lage wealth eka maximize karana eka tama.
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    433
    287
    63
    curnt acnt ekka service charge kapila od unahama boc eke un od charge kiyala 1000kda koheda kapala danneth naha.. hena gahanwa unta.. lankawe banku balu wadamay karanne..

    current account use කරනවා නම් පුළුවන් තරම් OD යන්න දෙන්නේ නැතුව පාවිච්චි කරන්න. නැත්තම් පාඩුයි .
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,580
    209
    63
    OSAKA
    current account use කරනවා නම් පුළුවන් තරම් OD යන්න දෙන්නේ නැතුව පාවිච්චි කරන්න. නැත්තම් පාඩුයි .
    ow ban OD giye mage waradak hinda newey.. mun bank charges kapagena. ehema kapa gannawa kiyala dannawa nam mam balance ekak tynawa.. mam current eke wadipura tiyanne naha. ganata cehque ekkata salli transfer kala savings eken echcharay. rupiyal 200k wage OD giye.. ee 200ta mun OD interest and OD charges kiyala wenama 1000kda keeyakda manda oowage ganak kapagena..
    current eke anith dawase iddan 5000k wath minimum tiyanna oni..
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    13,036
    5,565
    113
    Matara
    sms rs.10 per month
    නෑ මචං SMS ගාන අනුව වෙනස් වෙනව.
    Rs 10, Rs 20, Rs50
    SMS 50ටද කොහෙද වැඩි උනොත් රුපියල් 50ක් කැපෙනව එතැනින් එහා අන්ලිමිටඩ්. මට මතක විදියට මෙහෙමයි සීන් එක. හැබැයි Smartgen වලට Free
     
    • Wow
    Reactions: TechnWeb

    Fire1994

    Active member
  • May 6, 2018
    376
    230
    43
    දෙන service එකට ගානක් කපන එක සාදාරනයි. උන්ටත් ඕවගෙ software license වලට system maintenance වලට ලොකු ගානක් යනව anually .ඕවගෙ update වලට හෙම බිලියන් ගනන් බැන්කු වලින් invest කරන්නෙ .ඉතින් තොපි නිකන් හැම දේම බලාපොරොත්තු වෙන්ඩ එපා
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    514
    368
    63
    උන් කියන්නෙ බන් software ඩිවලප්මන්ට් වලට මේන්ටෙනන්ස් වලට ලොකු ගානක් යනවා ඒවා කවර් කරනවා කියල.

    මුන්ට පිස්සු බන්, ලෝකෙ අනිත් රටවල් ඉදිරියට යද්දී මුන් මිනිස්සුන්ව පිටිපස්සට ගෙනියනවා.

    කාලකන්නි.... මම ඔය වගේ සිද්දියකට බැංකුවක් එක්ක ඇරගත්තත් එක්ක. වැඩක් නෑ.

    අර බදුර්දීන් කැලේ කපද්දී FB එකේ ලෝගෝ දාන් හිටියා වගේ ගොන් වැඩ කරන්නෙ නැතුව මේ වගේ වෙනසක් කරන්න පුළුවන් ඒවට කැම්පේන් එකක් පටන් ගනිල්ලා. memes හදපල්ලා.


    බයිලා කතා කරන්න එපා.. මිනිස්සුන් බහුතරයක් දේශපාලන වහල්ලු.. මිනිස්සුන්ට තමන්ට වෙන අසධාරණයක් ගැනවත් තේරුම් ගන්න මානසික ශක්තියක් නෑ.. ඒකනිසා හැමතිස්සේම පාරිභෝගිකයා සේවකයා අසධාරණයට ලක් වෙනවා..

    අපි හැමෝම විටෙක පාරභෝගිකයෙක්, සේවා සපයන්නෙක්, සේවා ලබන්නෙක්, ඒවගේම විටෙක අපි යටතේ මිනිසුන් වැඩකරමින් අපෙන් පඩියක් ගන්නවා..

    ඒකියන්නේ අප් අපිටම කෙලෝගන්නවා නේද?
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    2,480
    857
    113
    අපිට දෙන පොලියවත් ඒක ගණනය වෙන ආකාරයවත් කිසිම බැංකුවකින් කියන්නේ නෑ.. මේ රටේ පාර්ලිමේන්තුවේ පටන් සියළුම දෙන හොරකම වංචාව කරනකොට යට ඉන්න නිලධාරීනුත්/ ආයතනත් (රාජ්‍ය පෞද්ගලික ) ඒවට අනුගත වෙලා යකා නටනවා.. බැංකු පැතකින් තියපන්.. යන ඔෆිස් එකේ හරියට EPF ETF ගෙවනවද? ඒකටත් උන්ට ඕන විදියට එක එක ක්‍රම දාගෙන
    ඇයි මෙහෙම වෙන්නේ..?
    ජනතාව එකමුතු නෑ.. ජනතාව තමුන්ගේ දෛනික ගැටළු වෙනුවෙන් එකතු වෙන්නේ නෑ... හැබැයි කොහේ හරි ඉන්න දේශපාලන පක්ශයක්/දේශපාලකයෙකු වෙනුවෙන් කඩේ යනවා.. ඒක නම් සුපිරියටම වෙනවා...
    අපි වෙනුවෙන් අපි එකමුතු වීම නම් ලොවෙත් වෙන්නේ නෑ


    මේ රටේ පාර්ලිමේන්තුවේ පටන් සියළුම දෙන හොරකම වංචාව කරනකොට යට ඉන්න නිලධාරීනුත්/ ආයතනත් (රාජ්‍ය පෞද්ගලික ) ඒවට අනුගත වෙලා යකා නටනවා.. :yes: :yes:
     
    • Like
    Reactions: TechnWeb

    warwickuni

    Well-known member
  • May 21, 2008
    1,205
    339
    83
    This is a Joke. Our CB is sleeping and Banking supervision is not done . This is how our Banks abuse customers
     

    asirir

    Active member
  • Jan 31, 2008
    204
    68
    28
    lanka
    දෙන service එකට ගානක් කපන එක සාදාරනයි. උන්ටත් ඕවගෙ software license වලට system maintenance වලට ලොකු ගානක් යනව anually .ඕවගෙ update වලට හෙම බිලියන් ගනන් බැන්කු වලින් invest කරන්නෙ .ඉතින් තොපි නිකන් හැම දේම බලාපොරොත්තු වෙන්ඩ එපා
    රැ 25 නම් සාධාරණ ගාණක් නේ වෙන ඒවා 50 කපනවා counter ඒකට ගිහින් සල්ලි දාන්න ක‌ොච්චර කාලය මුදල් යනවද 3 wheel ඒකක බැංකවට ගියත් 50 ට වඩා යනවන‌ේද
     

    buddi9

    Active member
  • Feb 16, 2010
    597
    54
    28
    BOC SmartGen account ekata oyakkoma free denwa dan sehena kaleka indala.
    sms alerts free
    App 3k thiyenwa thunama free.
    Dan SmartPay app eken reload dagannath hadala thiyenwa eka siyaluma account holders lata free denne.
     
    • Like
    Reactions: TechnWeb