හොඳම පොයින්ට් එකක් ඔයාට මිස් වෙලා. මේ ඔක්කොම කරලත් සම්පූර්ණයෙන්ම රිස්ක් එකත් අපේ.ඕක දැන් හැම බැංකුවේම වගේ කරනවා බන් .
අපි app එකක් හරි , internet බැන්කින් හරි use කරනවා කියන්නේ උන්ට පහසුවක්. එහෙමත් කරලා , මුන් අපිටම එකේ බිලත් දානවා. හරිනම් වෙන්න ඕන, ඔහොම use කරනවට customer ට කීයක් හරි දෙන එක.
1. data කැපෙන්නේ අපේ
2. current බිල යන්නේ අපේ
3. data entry වෙන්නේ අපේ පැත්තෙන්
4. data entry එකට යන time එක අපේ
5. සල්ලිත් අපේ
6. transaction ෆී එක කපෙන්නෙත් අපේ
අන්තිමට මේ ඔක්කොගෙන්ම ලැබෙන ලාබෙ උන්ගේ ,