450i bn mageth.
450i bn mageth.
Great explanation mcn.උන් කියන්නෙ බන් software ඩිවලප්මන්ට් වලට මේන්ටෙනන්ස් වලට ලොකු ගානක් යනවා ඒවා කවර් කරනවා කියල. - යාළුවා, මේක ගැලපෙන්නේ නැති අර්ගියුමෙන්ට් එකක්.
ඇත්ත , ඕකට cost එකක් යනවා. එත් service provider කෙනෙක් විදිහට එකේ cost එක customer ටම දාන එක වැරදි. මාසෙකට රු 30ක් charge කරත් එක customer කෙනෙක්ට , අවුරුද්දට රුපියල් 360, ඉන්ටෙර්නෙට් බැන්කින් වලට වෙනම , sms වලට වෙනම , ඔහොම බැලුවම අවුරුද්දට රුපියල් 1500ක් 2000ක් වගේ cost එකක් දානවා customer ට . ලංකාවේම බැංකුවට customer ල 10,000ක් ඉන්නවා කියල assume කරත් , බැංකුව customer ලාගෙන් විතරක් රුපියල් මිලියන 15ක් අය කරනවා , බැංකුවේ facility use කරනවට. customer ල අඩුම ගානේ 100,000 කට වඩා ඉන්නවා බැංකු වලට . ඉතින්, මිලියන 150 කට වඩා වැඩි, customer ලාගෙන් ලැබෙන අදායම . මේ නොර්මල් බැන්කින් business එකට අමතරව ලැබෙන මුදල .( CEFT transfer එකකට කොහොමත් 50ක් කපනවා, SLIPS වලට වෙනම ගානක් ) .
කවුරුත් , ඔය ඇප් use කරන්නේ නැතුව , බෑන්ක් ස්ටාෆ් එක හරහාම ඔය service එක කරවා ගන්නවානම් බැන්ක්ස් වලට extra ස්ටාෆ් , extra resources ඕන වෙනවා. ඒ additional cost එක බෑන්ක් වලට ලොකු saving එකක්. ඒකත් එක්ක calculate කරහම , බැන්ක්ස් වලට තවත් ලාබයි .
මාසෙට රුපියල් 30, පොඩි ගානක් ඔහේ කමක් නෑ කියල, අපි individual perspective එකෙන් බැලුවට, overall picture එක analyse කරහම අපිම තමයි අහු වෙලා තියෙන්නේ. ඉතින් බැංකු හැමදාම ප්රෝෆිට්, අහිංසක customer තමා ලොස්.
උන් කියන්නෙ බන් software ඩිවලප්මන්ට් වලට මේන්ටෙනන්ස් වලට ලොකු ගානක් යනවා ඒවා කවර් කරනවා කියල. - යාළුවා, මේක ගැලපෙන්නේ නැති අර්ගියුමෙන්ට් එකක්.
ඇත්ත , ඕකට cost එකක් යනවා. එත් service provider කෙනෙක් විදිහට එකේ cost එක customer ටම දාන එක වැරදි. මාසෙකට රු 30ක් charge කරත් එක customer කෙනෙක්ට , අවුරුද්දට රුපියල් 360, ඉන්ටෙර්නෙට් බැන්කින් වලට වෙනම , sms වලට වෙනම , ඔහොම බැලුවම අවුරුද්දට රුපියල් 1500ක් 2000ක් වගේ cost එකක් දානවා customer ට . ලංකාවේම බැංකුවට customer ල 10,000ක් ඉන්නවා කියල assume කරත් , බැංකුව customer ලාගෙන් විතරක් රුපියල් මිලියන 15ක් අය කරනවා , බැංකුවේ facility use කරනවට. customer ල අඩුම ගානේ 100,000 කට වඩා ඉන්නවා බැංකු වලට . ඉතින්, මිලියන 150 කට වඩා වැඩි, customer ලාගෙන් ලැබෙන අදායම . මේ නොර්මල් බැන්කින් business එකට අමතරව ලැබෙන මුදල .( CEFT transfer එකකට කොහොමත් 50ක් කපනවා, SLIPS වලට වෙනම ගානක් ) .
කවුරුත් , ඔය ඇප් use කරන්නේ නැතුව , බෑන්ක් ස්ටාෆ් එක හරහාම ඔය service එක කරවා ගන්නවානම් බැන්ක්ස් වලට extra ස්ටාෆ් , extra resources ඕන වෙනවා. ඒ additional cost එක බෑන්ක් වලට ලොකු saving එකක්. ඒකත් එක්ක calculate කරහම , බැන්ක්ස් වලට තවත් ලාබයි .
මාසෙට රුපියල් 30, පොඩි ගානක් ඔහේ කමක් නෑ කියල, අපි individual perspective එකෙන් බැලුවට, overall picture එක analyse කරහම අපිම තමයි අහු වෙලා තියෙන්නේ. ඉතින් බැංකු හැමදාම ප්රෝෆිට්, අහිංසක customer තමා ලොස්.
ඔන්න මහජන බැංකුවේනුත් අපිට ඇරියා එහෙනම්..
ලංකාවේ අපි සෙට් වෙලා මේ හැම හුරා කැමකටම මොනවා හරි කරන්න ඕනි.
අපි online හරි app එකෙන් හරි බැංකු කටයුතු කරන එක බැංකුවේ එවුන්ටමනේ ලේසි. ඒකටත් ගානක් කපන්න යන්නේ අනිත් බැංකු වගේ.
View attachment 104059
Current account minimum balance kiyada penalty nowadinnacurnt acnt ekka service charge kapila od unahama boc eke un od charge kiyala 1000kda koheda kapala danneth naha.. hena gahanwa unta.. lankawe banku balu wadamay karanne..
200ක්ද 600ක්ද?People bank Rs. 200 kapanawada current account balance adu nam.
Minimum balance kiyada
Current account minimum balance kiyada bro PB?
------ Post added on Jul 28, 2021 at 9:39 AM
Current account minimum balance kiyada penalty nowadinna
------ Post added on Jul 28, 2021 at 9:40 AM
LankaClear වලින් Per Transaction කපන්නෙ නෑ බං. මාසෙට ඒ සර්විස් එකට ගානක් ගෙවනව ඇති. මුං එතැන බිස්නස් එක කරන්නෙ. බැංකුවකට ඔය වියදම් දැනෙන්නෙවත් නෑ එයිට වැඩිය ගානක් උන් ඉතුරු කරගන්නව සේවකයො අඩු කරල. මේ වගේ චාර්ජර්ස් නම් මම කොහොමවත් අනුමත කරන්නෙ නෑ බං.මම දන්න විදියට ෆන්ඩ් ට්රාන්ෆර් වලට ගනනක් කපන්නෙ LankaClear වලින් බැංකුවලට ගානක් අයකරන නිසා. ඩිජිටල් බෑන්කින් සර්විස් දෙනකොට උන්ට infrastructure මේන්ටේන් කරන්න සෑහෙන්න වියදමක් යනව. IT වලට වෙනම security & comliance audit තියෙනව ඒවට certification bodies වලට ගෙවන්න අවුරුද්දකට වෙනම ගානක් යනව. ලංකාවෙ සමහර බැංකු නොවෙන කොම්පැනි තියෙනව ෆයර්වෝල් වල ඇනුවල් රිනීවල් එකට විතරක් 3-4 මිලියන් ගෙවන. ඕවර්හෙඩ් එක්ක බැලුවම උන්ට මිලියන 150 කියන්නෙ තේරෙන ගානක් නෙමෙයි. මොනව හරි වෙලා හැක් උනොත් උඹල උන් බෑන්කින් චාජර්ස් අඩුවෙන් ගත්තයි කියල නෑ රෙද්ද උස්සන් එන්නෙ. බැංකු කොහොමත් කරන්නෙ බිස්නස් එකක් දැනට අය කරන ගණන් අසාධාරණයි කියන්න බෑ. අවුල තියෙන්නෙ සමහර බැංකුවල සර්විස් එක හොඳ නැති කම. උන්ට කරන්න තියෙන්නෙ හිඟන කස්ටමර්ල ගැන හිතන්නෙ නැතුව සර්විස් එකේ ගුණාත්මක භාවය තියා ගන්න.
තවම ෆ්රීද?Banker unata uba bank gena danne ne ne
BOC Smartgen , NTB customerla ta Frimi haraha Online banking FREE!
නාකි ආච්චිලා ඉන්න බැංකුවක්මහජන බැංකුව බැංකුවක්ද බං. මම ඔය මගුලත් එක්ක ගනුදෙනු නවත්තල් දශක ගානක් ගිහින්![]()
200ක්ද 600ක්ද?
LankaClear වලින් Per Transaction කපන්නෙ නෑ බං. මාසෙට ඒ සර්විස් එකට ගානක් ගෙවනව ඇති. මුං එතැන බිස්නස් එක කරන්නෙ. බැංකුවකට ඔය වියදම් දැනෙන්නෙවත් නෑ එයිට වැඩිය ගානක් උන් ඉතුරු කරගන්නව සේවකයො අඩු කරල. මේ වගේ චාර්ජර්ස් නම් මම කොහොමවත් අනුමත කරන්නෙ නෑ බං.
දැන් බලන්න LOLC Savings Account එක. ඒවගෙ ATM Withdrawal Completely Free. LankaClear එකෙන් එහෙම සල්ලි ගන්නව නම් උන් පාඩු විඳගෙන එදා ඉඳලම ඒව නිකං දෙන්නෙ නෑ නේහ්. ඇත්තටම ඔතැන වෙන්නෙ අනිත් බැංකු සල්ලි හූරගෙන කනව.
------ Post added on Jul 28, 2021 at 11:15 AM
NTB / BOC payoneer වලට කනෙක්ට් කරල යූස් කරන්න හොඳයිද?