හිඟන බැංකු..

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Snap.png


    Na bn.... 450i
    mama dan nikan vishwa log wela baluwa. 450k kapala.
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    curnt acnt ekka service charge kapila od unahama boc eke un od charge kiyala 1000kda koheda kapala danneth naha.. hena gahanwa unta.. lankawe banku balu wadamay karanne..
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    අපිට දෙන පොලියවත් ඒක ගණනය වෙන ආකාරයවත් කිසිම බැංකුවකින් කියන්නේ නෑ.. මේ රටේ පාර්ලිමේන්තුවේ පටන් සියළුම දෙන හොරකම වංචාව කරනකොට යට ඉන්න නිලධාරීනුත්/ ආයතනත් (රාජ්‍ය පෞද්ගලික ) ඒවට අනුගත වෙලා යකා නටනවා.. බැංකු පැතකින් තියපන්.. යන ඔෆිස් එකේ හරියට EPF ETF ගෙවනවද? ඒකටත් උන්ට ඕන විදියට එක එක ක්‍රම දාගෙන
    ඇයි මෙහෙම වෙන්නේ..?
    ජනතාව එකමුතු නෑ.. ජනතාව තමුන්ගේ දෛනික ගැටළු වෙනුවෙන් එකතු වෙන්නේ නෑ... හැබැයි කොහේ හරි ඉන්න දේශපාලන පක්ශයක්/දේශපාලකයෙකු වෙනුවෙන් කඩේ යනවා.. ඒක නම් සුපිරියටම වෙනවා...
    අපි වෙනුවෙන් අපි එකමුතු වීම නම් ලොවෙත් වෙන්නේ නෑ
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අවුරුද්දටද

    Ow...

    curnt acnt ekka service charge kapila od unahama boc eke un od charge kiyala 1000kda koheda kapala danneth naha.. hena gahanwa unta.. lankawe banku balu wadamay karanne..

    Saving walatath service charge dala sampath bank ekath. 25/- kapala. vishwa 700i / SMS 450 / Card ekata 100
    Thama COM/NTB nam mukuth na wage.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ppls online eken karanne loan eke balance eka balaaganna eka vitharai
    online account eka ain karala daanna thiranaya kalaa
    nalla malee online banking
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Kiyapan balanna mn use nokarana ubala witarak use karana SAmpth lage facilities? :lol:
    savings account walata adalawa
    Limits hadala thiyanawa :P eka limit ekata 1500i. Athine ekama :P Man sampath ekata awurddakata loku gawanawa oita wada :rofl: Thawa wecards ewwath add karaganna basic package ekata.
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    කියන්නේනම් FREE ඒත් 5 කපනවා ඇයි ඒක දාන්න බැරි

    1606576482917.png



    450 / 250 වෙනස


    1606576969917.png
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,659
    1
    57,772
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපිට දෙන පොලියවත්
    ඒක ගණනය වෙන ආකාරයවත්
    පොලිය කීයද කියල හැම බැංකුවකම වෙබ් සයිට් එකේ දාල තියෙනව. පොලිය ගණනය වෙන හැටි කොමස් කරපු පොඩි එකෙක්ගෙන් ඇහුවොත් කියයි.
     
    • Haha
    Reactions: knight1

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ඔන්න මහජන බැංකුවේනුත් අපිට ඇරියා එහෙනම්..
    ලංකාවේ අපි සෙට් වෙලා මේ හැම හුරා කැමකටම මොනවා හරි කරන්න ඕනි.
    අපි online හරි app එකෙන් හරි බැංකු කටයුතු කරන එක බැංකුවේ එවුන්ටමනේ ලේසි. ඒකටත් ගානක් කපන්න යන්නේ අනිත් බැංකු වගේ.
    View attachment 104059

    ඕක දැන් හැම බැංකුවේම වගේ කරනවා බන් .

    අපි app එකක් හරි , internet බැන්කින් හරි use කරනවා කියන්නේ උන්ට පහසුවක්. එහෙමත් කරලා , මුන් අපිටම එකේ බිලත් දානවා. හරිනම් වෙන්න ඕන, ඔහොම use කරනවට customer ට කීයක් හරි දෙන එක.

    1. data කැපෙන්නේ අපේ
    2. current බිල යන්නේ අපේ
    3. data entry වෙන්නේ අපේ පැත්තෙන්
    4. data entry එකට යන time එක අපේ
    5. සල්ලිත් අපේ
    6. transaction ෆී එක කපෙන්නෙත් අපේ

    අන්තිමට මේ ඔක්කොගෙන්ම ලැබෙන ලාබෙ උන්ගේ ,
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඕක දැන් හැම බැංකුවේම වගේ කරනවා බන් .

    අපි app එකක් හරි , internet බැන්කින් හරි use කරනවා කියන්නේ උන්ට පහසුවක්. එහෙමත් කරලා , මුන් අපිටම එකේ බිලත් දානවා. හරිනම් වෙන්න ඕන, ඔහොම use කරනවට customer ට කීයක් හරි දෙන එක.

    1. data කැපෙන්නේ අපේ
    2. current බිල යන්නේ අපේ
    3. data entry වෙන්නේ අපේ පැත්තෙන්
    4. data entry එකට යන time එක අපේ
    5. සල්ලිත් අපේ

    6. transaction ෆී එක කපෙන්නෙත් අපේ

    අන්තිමට මේ ඔක්කොගෙන්ම ලැබෙන ලාබෙ උන්ගේ ,
    හොඳම පොයින්ට් එකක් ඔයාට මිස් වෙලා. මේ ඔක්කොම කරලත් සම්පූර්ණයෙන්ම රිස්ක් එකත් අපේ.
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    හොඳම පොයින්ට් එකක් ඔයාට මිස් වෙලා. මේ ඔක්කොම කරලත් සම්පූර්ණයෙන්ම රිස්ක් එකත් අපේ.

    ඔව්, එක හරි.

    අපේ අතින් වැරදි account එකකට සල්ලි ගියොත් , අපේ වැරැද්ද කියල ඇග බේර ගන්න පුළුවන්.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    BOC BApp 500/= per annum

    BOC sms alert free of charge

    ATM 5/= per transactions
    SmartGen වලට SMS and BApp දෙකම Free බං. අනිත් ඒවට 500ක් කැපෙනව SMS වලටත් කැපෙනව මාසෙට පොඩි ගානක්. ආපු SMS ගානෙ හැටියට.
     
    • Like
    Reactions: TechnWeb