සියලු රථ වාහන වල වින්ඩ්ස්ක්‍රීන් හි (ඉදිරිපස විදුරුව) වාහන ආදායම් බලපත්‍ර හැර වෙනත් කිසිදු ලියවිල්ලක් හෝ ස්ටිකර්ස් ඇලවීම තහනම් බවටත්, එම නිතිය කඩකරන්නට එරෙහිව නිත්‍යානුකුලව ක්‍රියාකරන ලෙසටත් දන්වා, පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛනයක් ඒවා ඇතැයි වාර්තාවේ. සඳුදා (04) බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය ලබාදී ඇත.
ඒ අනුව 04 වෙනිදා සිට වින්ඩ්ස්ක්රීන්වල දොස්තරවරුන්, නීතිඥයින්, ඉංජිනේරුවන් ආදී වෘත්තීයවේදීන් සඳහා නිකුත් කරන නිල මුද්‍රා සහතික, ක්ලබ් ස්ට්කර්ස් ආදිය පවා ප්‍රදර්ශනය කිරීම මුළුමනින්ම තහනම්වේ.
තවත් ආදායම් මාර්ගයක්![]()

හුටා පටස් රීපොස්ට් .. ඇඩ්ඩින් අය්යට කියල ඩිලීට කරවන්න ඕන
මුන්ට පයිත්තියන්ද මන්ද
යකෝ මම දාපු ත්‍රෙඩ් එකක් මේක මගේම පොස්ට් එකක් ... වෙන එකෙක්ගේ ත්‍රෙඩ් එකක් නෙවි යකෝ රෙප් කපන්නේ 
asarana jeevitha

Dada wadi karala thoge ammata ****** ka*i balla. kiyanne .tho dannawada ballo polis karayo minissunta tharjanaya karanawa usaviyedi beragamu kiyala ? yako kalakanniyo podi rakiyawak karana minihek usaviyata giyoth uge dawase padiya iwarai .lawer
ලැබුන අලුත්ම රෙප.
හිනා කාලා මැරෙනව බන්... ලොල්ම සීන් එක මූට රෙප් පවර් එකක් නෑ....![]()