හිඟාකන_රථවාහන_පොලිසිය

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සියලු රථ වාහන වල වින්ඩ්ස්ක්‍රීන් හි (ඉදිරිපස විදුරුව) වාහන ආදායම් බලපත්‍ර හැර වෙනත් කිසිදු ලියවිල්ලක් හෝ ස්ටිකර්ස් ඇලවීම තහනම් බවටත්, එම නිතිය කඩකරන්නට එරෙහිව නිත්‍යානුකුලව ක්‍රියාකරන ලෙසටත් දන්වා, පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛනයක් ඒවා ඇතැයි වාර්තාවේ. සඳුදා (04) බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය ලබාදී ඇත.

    ඒ අනුව 04 වෙනිදා සිට වින්ඩ්ස්ක්‍රීන්වල දොස්තරවරුන්, නීතිඥයින්, ඉංජිනේරුවන් ආදී වෘත්තීයවේදීන් සඳහා නිකුත් කරන නිල මුද්‍රා සහතික, ක්ලබ් ස්ට්කර්ස් ආදිය පවා ප්‍රදර්ශනය කිරීම මුළුමනින්ම තහනම්වේ.

    තවත් ආදායම් මාර්ගයක් :frown::frown:
     
    • Like
    Reactions: mjayanatha

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    :frown:
     
    • Like
    Reactions: anju.r

    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    ලංකාවේ රාජ්‍ය ආ‍යතන ගොඩක් ඔහොම තම‍යි.....තමන්ගේ වරදක් නැති බව පෙන්නන්න අනුන්ට බෝලේ පාස් කරන එක තම‍යි ගොඩක් අ‍ය කරන්නේ...... අන්තිමට දුක් විඳින්න වෙන්නේ මහජනතාවට තම‍යි......
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    maharagama_protest_police_a-colombotelegraph.jpg
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ලංකාවේ මහා මාර්ග බොහොමයක් කිසිම ප්‍රමිතියකට නැත. එකම දිශාවට ගමන් කරන කුඩා මෝටර් රථයකට උවද මෝටර්සයිකලයක් ඉස්සර කිරිමට ඉර කපා අනෙක් පසින් ගමන් කල යුතුය. කිලෝමිටර් 100 ක පමණ දුර ගමනක් යන විට මෙලෙස මෝටර්සියිකල් පුෂ් සයිකල් නිසා ඉරි නොකපා ගමන් කිරීම ප්‍රයෝගිකද?
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    රජයේ ආයතන ඔක්කොම 1යි.. තමන්ටයි තමන්ගේ එවුන්ටයි ලොකු ලොකු එවුන්ටයි තමා :angry::angry: පොඩි මිනිස්සුන්ට උසාවියේ විතරයි තාම සාධාරණයක් තියෙන්නේ :dull:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    හුටා පටස් රීපොස්ට් .. ඇඩ්ඩින් අය්යට කියල ඩිලීට කරවන්න ඕන

    1. :frown: මුන්ට පයිත්තියන්ද මන්ද :frown: යකෝ මම දාපු ත්‍රෙඩ් එකක් මේක මගේම පොස්ට් එකක් ... වෙන එකෙක්ගේ ත්‍රෙඩ් එකක් නෙවි යකෝ රෙප් කපන්නේ :frown:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    1. :frown: මුන්ට පයිත්තියන්ද මන්ද :frown: යකෝ මම දාපු ත්‍රෙඩ් එකක් මේක මගේම පොස්ට් එකක් ... වෙන එකෙක්ගේ ත්‍රෙඩ් එකක් නෙවි යකෝ රෙප් කපන්නේ :frown:
    asarana jeevitha :lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    1. :frown: මුන්ට පයිත්තියන්ද මන්ද :frown: යකෝ මම දාපු ත්‍රෙඩ් එකක් මේක මගේම පොස්ට් එකක් ... වෙන එකෙක්ගේ ත්‍රෙඩ් එකක් නෙවි යකෝ රෙප් කපන්නේ :frown:

    Dada wadi karala thoge ammata ****** ka*i balla. kiyanne .tho dannawada ballo polis karayo minissunta tharjanaya karanawa usaviyedi beragamu kiyala ? yako kalakanniyo podi rakiyawak karana minihek usaviyata giyoth uge dawase padiya iwarai .lawer

    :lol::lol::lol:

    ලැබුන අලුත්ම රෙප.

    හිනා කාලා මැරෙනව බන්... ලොල්ම සීන් එක මූට රෙප් පවර් එකක් නෑ....:lol::lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    1. :frown: මුන්ට පයිත්තියන්ද මන්ද :frown: යකෝ මම දාපු ත්‍රෙඩ් එකක් මේක මගේම පොස්ට් එකක් ... වෙන එකෙක්ගේ ත්‍රෙඩ් එකක් නෙවි යකෝ රෙප් කපන්නේ :frown:
    :lol::lol:
     
    :lol: :lol: