hijab adda paliyata oppress venne na. saudi, Afghanistan vage vala nam oppression ekak yanava namuth eka depattatama thiyenava ganunta vitharak nevi.
western ganunnta heluwan inna hoda nam, muslim ganu hijab adddama varadi ayi? heluwan inna ekada freedom kiyanne? freedom kiyanna heluwan inna eka nevi, thamanta kamathi deyak kirime nidahasai (yam lihil seemavak athulata)
උඹ කියපු දේම ආයෙත් කියවලා බලපන්. උඹ කියපු දේ තුලම උඹේ තර්කය බිඳිලා තියෙනවා.

na ehema vela na.![]()
සුද්දියෝ bikini අඳින එක සහ මුස්ලිම් කෙල්ලෝ හිජාබය අඳින එක යන දෙකම උන්ගේ ඇඳුම් ඇඳීමේ නිදහස කියලද උඹ හිතන්නේ? සුද්දියෝන්ට නිදහස තියෙනවා ඕනේ දෙයක් අඳින්න. සීමා නෑ. නීති නෑ. ඒත් මුස්ලිම් කෙල්ලොන්ට පුලුවන්ද bikini අඳින්න? සාමාන්‍ය විදියට අඳින්න?

hijab adda paliyata oppress venne na. saudi, Afghanistan vage vala nam oppression ekak yanava namuth eka depattatama thiyenava ganunta vitharak nevi.
western ganunnta heluwan inna hoda nam, muslim ganu hijab adddama varadi ayi? heluwan inna ekada freedom kiyanne? freedom kiyanna heluwan inna eka nevi, thamanta kamathi deyak kirime nidahasai (yam lihil seemavak athulata)
Muslim ganu hijab adinne unge kamaththatama nemei. Samaja pelabawimath brainwash kirimath nisa. Eka kohomatawath suddiyo bikini adina ekata samana karanna ba. Anika suddiyo hamawelawema bikini adagena inne na.

සුද්දියෝ bikini අඳින එක සහ මුස්ලිම් කෙල්ලෝ හිජාබය අඳින එක යන දෙකම උන්ගේ ඇඳුම් ඇඳීමේ නිදහස කියලද උඹ හිතන්නේ? සුද්දියෝන්ට නිදහස තියෙනවා ඕනේ දෙයක් අඳින්න. සීමා නෑ. නීති නෑ. ඒත් මුස්ලිම් කෙල්ලොන්ට පුලුවන්ද bikini අඳින්න? සාමාන්‍ය විදියට අඳින්න?
මෙතන තියෙන්නේ මෙහෙම දෙයක්. බටහිර oppression එක වෙන්නේ සමාජය හරහා, මැද පෙරදිග ඒක වෙන්නේ ගොඩක් වෙලාවට ආණ්ඩුව හරහා. සුද්දියන්ට බිකිනි අදින්න පුලුවන් වුනාට, උන්ට හයිජාබ් එකක් ඇදලා, බුර්කා එකක් ඇදලා පාරේ යන්න පුලුවන්ද? පොලිසිය අල්ලන්නේ නෑ නමුත් මිනිස්සු අමුතු විදියකට බලනවා, කොන් කරනවා, වැඩියේ ලං වෙන්නේ නෑ. ඒකට තමයි කියන්නේ societal oppression එකක් කියලා. මැද පෙරදිග වගේ රටවල මුස්ලිම් කෙල්ලෙක් බිකිනියක් ඇදගෙන ගියොත් මිනිස්සු කෙසේ වෙතත් religious පොලිසියෙන් අල්ලගෙන යයි ,ඒක එතකොට religious oppression එකක්. oppression එකක් කිව්වම එතන තියෙනවා විවිධාකාරයේ අංශ.

මේ ලෝකේ යම් දෙයක් තව කෙනෙකු ලවා කරවාගන්න ඕනේ නම් ක්‍රම කිහිපයක් තියෙනවා.
1. ක්රමානූකූල ලෙස brainwash කිරිම මගින්.
2. බලපෑම් කිරිම මගින්.
3. තර්ක කරලා නම්මා ගැනීම මගින්.
බටහිර ගොඩක් වෙලාවට වෙන්නේ 1,3 . ඒ දෙක තහනම් නෑත් එක්ක නමුත් 2 තහනම්.
මැද පෙරදිග ගොඩක් වෙන්නේ 1,2 නමුත් වැඩි පුර වශයෙන් වෙන්නේ 2 යි.
ඉතින් සුද්දියන්ව brainwash වෙලා තියෙන්නේ සමාජය හරහා ඇග පේන්න අදින එක නිදහස කියලයි, අනික සුද්දියෝ බිකිනි ගහලා අව්වේ ඉන්නේ ඇයි? එහෙම ඉන්නේ ටෑන් වෙන්නයි. ටෑන් වෙන්නේ ඇයි? මොකද 1960 ගණන් වල ඇමරිකාවේ රැල්ලක් ඇති වුනා ටෑන් සමක් ඇති කරගන්න, ඒ රැල්ලේ ප්‍රතිඑලයක් නිසා තමයි ගොඩක් සුද්දෝ සුද්දියෝ අව්ව තපින්නේ. ඒක එතකොට ක්රමානුකූල brainwash වීමක්. බටහිර ගත්තොත් ටෑන් හමක් තියෙන අයගේ ලස්සන වැඩියි කියලා කියන්නේ නමුත් ගොඩාක් සුදු හම තියෙන කෙල්ලෝ ගත්තොත් ලස්සනයි කියන්නේ නෑ, ඉතින් උන් මේකෙන් මානසිකව වැටෙනවා ඒකත් oppression එකක් තමයි.
මොනවද බන් මේ කියවන්නේ?![]()
Most people in western countries dont give a shit about what others wearing.