මේ ලෝකේ යම් දෙයක් තව කෙනෙකු ලවා කරවාගන්න ඕනේ නම් ක්‍රම කිහිපයක් තියෙනවා.
1. ක්‍රමානූකූල ලෙස brainwash කිරිම මගින්.
2. බලපෑම් කිරිම මගින්.
3. තර්ක කරලා නම්මා ගැනීම මගින්.
බටහිර ගොඩක් වෙලාවට වෙන්නේ 1,3 . ඒ දෙක තහනම් නෑත් එක්ක නමුත් 2 තහනම්.
මැද පෙරදිග ගොඩක් වෙන්නේ 1,2 නමුත් වැඩි පුර වශයෙන් වෙන්නේ 2 යි.
ඉතින් සුද්දියන්ව brainwash වෙලා තියෙන්නේ සමාජය හරහා ඇග පේන්න අදින එක නිදහස කියලයි, අනික සුද්දියෝ බිකිනි ගහලා අව්වේ ඉන්නේ ඇයි? එහෙම ඉන්නේ ටෑන් වෙන්නයි. ටෑන් වෙන්නේ ඇයි? මොකද 1960 ගණන් වල ඇමරිකාවේ රැල්ලක් ඇති වුනා ටෑන් සමක් ඇති කරගන්න, ඒ රැල්ලේ ප්‍රතිඑලයක් නිසා තමයි ගොඩක් සුද්දෝ සුද්දියෝ අව්ව තපින්නේ. ඒක එතකොට ක්‍රමානුකූල brainwash වීමක්. බටහිර ගත්තොත් ටෑන් හමක් තියෙන අයගේ ලස්සන වැඩියි කියලා කියන්නේ නමුත් ගොඩාක් සුදු හම තියෙන කෙල්ලෝ ගත්තොත් ලස්සනයි කියන්නේ නෑ, ඉතින් උන් මේකෙන් මානසිකව වැටෙනවා ඒකත් oppression එකක් තමයි.