හිජාබය පැලඳීමට හේතුව

Erandic

Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    ඔය ඇදුම් ප්‍රශ්නේට නම් මම කියන්නේ ඒක අදින නාදින එක උන්ගේ වැඩක්. උන් පව් නිසාවත් උන් අමුතු නිසාවත් අපි උන්ගේ ඇදුම් වෙනස් කරන්න යන්න ඔනේ නැ. උන්ට මොක නම් අපිට මොකො.. ජාතික ආරක්ශාවට තර්ජනයක් නම් ඒක තර්කෙට ගනිල්ලා. අනිත් තර්ග වැඩක් නැ.. ඒවා ජාතිවාදි වැඩ.
    :yes::yes::yes::yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,316
    100,166
    113
    ඔව්. ඒක හරි.. ඔකේ බලෙන් අන්දවන එකයි වැරදි. හිජාබ් විතරක් නෙමෙයි. ඔනැ එකක්. අපිට අපේ සන්කෘතියට සාපේක්ශව සින්හල, දෙමල උනුත් හිජාබ් අදින්න ගත්තොත් ඔන්න වැඩේ අවුල්. 1960-70 ගනන් වල බටහිර ගැනූ අදින සුකුරුත්තන් කරලා කැබරේ නටන්න ගිය සින්හල දෙමල ගැනු ඉන්නේ. අන්න උනුත් වැරදියි.. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එකකට එකක් සාපේක්ශව නොබැලීමයි. අපිට කියන්න බැ හිජාබ් වැරදියි කියලා මුස්ලිම් ගැනු ඇන්දට. ඒ වගේම සුද්දියො බිකිනි ඇන්දත් ඒකත් වැරදි නැ.. ඒ දෙකම උන්ගේ අයිතිය.. හැබැයි ඔය දෙකම අපේ එවුන් කරනවා නම් උන් වැරදියි..
    අපි අවුරුදු කාලෙට නැකතට ලංඩන්වල රතිඥ්ඥා දැම්මොත් මොකද වෙන්නෙ කියල කියපන්කො නිකමට දැනගන්න.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හෙළයෙක්;18255947 said:
    අපි අවුරුදු කාලෙට නැකතට ලංඩන්වල රතිඥ්ඥා දැම්මොත් මොකද වෙන්නෙ කියල කියපන්කො නිකමට දැනගන්න.

    ඒක නම් මම කියන්න දන්නේ න් බන්.. චීන අවුරුදු වලට නම් තේම්ස්වල චයිනීස් උන් ෆයර් ක්‍රකර්ස් දානවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    සුද්දියෝ bikini අඳින එක සහ මුස්ලිම් කෙල්ලෝ හිජාබය අඳින එක යන දෙකම උන්ගේ ඇඳුම් ඇඳීමේ නිදහස කියලද උඹ හිතන්නේ? සුද්දියෝන්ට නිදහස තියෙනවා ඕනේ දෙයක් අඳින්න. සීමා නෑ. නීති නෑ. ඒත් මුස්ලිම් කෙල්ලොන්ට පුලුවන්ද bikini අඳින්න? සාමාන්‍ය විදියට අඳින්න?

    අන්න පොයින්ට් එක. :yes:

    බිකිනි අදින සුද්දියොන්ට ඔනේ නම් හිජාබ් අදින්න පුලුවන්.
    ඒත් හිජාබ් අදින මුස්ලිම් ගෑනුන්ට බිකිනි අදින්න බෑ.
     
    daybreaker

    Active member
  • Jun 25, 2011
    596
    133
    43
    Colombo
    hijab adda paliyata oppress venne na. saudi, Afghanistan vage vala nam oppression ekak yanava namuth eka depattatama thiyenava ganunta vitharak nevi.
    western ganunnta heluwan inna hoda nam, muslim ganu hijab adddama varadi ayi? heluwan inna ekada freedom kiyanne? freedom kiyanna heluwan inna eka nevi, thamanta kamathi deyak kirime nidahasai (yam lihil seemavak athulata)

    නිදහස තියනවනම් යකෝ ඒකිට කැමති ඇදුමක් අදින්න පුලුවන් වෙන්න එපැයි ... ඔය ලබ්බෙ ගෝනි පඩංගුව පෙරවං ඉන්න මොනම කෙල්ලෙවත් කැමති නෑ.. ඕනෙම කෙල්ලෙක් කැමතියි ලස්සනට අදින්න කරන්න.. ඒකෙන් කියන්නෙ නෑ ඒකී මහ පාරෙ bikini ඇදන් යන්න කැමතියි කියලා.. බොලාලගෙ අල්ලගෙ තර්කයක් නැති හුත්තෙ නිති. :angry::angry::angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මේකට නම් Radio එක Active වෙයි හොඳටම... :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ ලෝකේ යම් දෙයක් තව කෙනෙකු ලවා කරවාගන්න ඕනේ නම් ක්‍රම කිහිපයක් තියෙනවා.

    1. ක්‍රමානූකූල ලෙස brainwash කිරිම මගින්.
    2. බලපෑම් කිරිම මගින්.
    3. තර්ක කරලා නම්මා ගැනීම මගින්.

    බටහිර ගොඩක් වෙලාවට වෙන්නේ 1,3 . ඒ දෙක තහනම් නෑත් එක්ක නමුත් 2 තහනම්.
    මැද පෙරදිග ගොඩක් වෙන්නේ 1,2 නමුත් වැඩි පුර වශයෙන් වෙන්නේ 2 යි.

    ඉතින් සුද්දියන්ව brainwash වෙලා තියෙන්නේ සමාජය හරහා ඇග පේන්න අදින එක නිදහස කියලයි, අනික සුද්දියෝ බිකිනි ගහලා අව්වේ ඉන්නේ ඇයි? එහෙම ඉන්නේ ටෑන් වෙන්නයි. ටෑන් වෙන්නේ ඇයි? මොකද 1960 ගණන් වල ඇමරිකාවේ රැල්ලක් ඇති වුනා ටෑන් සමක් ඇති කරගන්න, ඒ රැල්ලේ ප්‍රතිඑලයක් නිසා තමයි ගොඩක් සුද්දෝ සුද්දියෝ අව්ව තපින්නේ. ඒක එතකොට ක්‍රමානුකූල brainwash වීමක්. බටහිර ගත්තොත් ටෑන් හමක් තියෙන අයගේ ලස්සන වැඩියි කියලා කියන්නේ නමුත් ගොඩාක් සුදු හම තියෙන කෙල්ලෝ ගත්තොත් ලස්සනයි කියන්නේ නෑ, ඉතින් උන් මේකෙන් මානසිකව වැටෙනවා ඒකත් oppression එකක් තමයි.

    උඹට පුද්ගල නිදහස කියනදේ වැඩිය තේරෙන්නේ නෑ වගේ

    සුද්දීයොන්ට ඕනේ නම් ඇඟ පෙන්න අඳින්නත් පුළුවන් වහගෙන යන්නත් පුළුවන් පුද්ගලික තීරණයක්.......හැම සුද්දීම ඔක්කොම එළියේ දාන් ඉන්නෙත් නැත්තේ ඒකයි

    සුද්දීයොන්ට ඕනේ නම් ටෑන් වෙන්නත් පුළුවන් සුදුවට ඉන්නත් පුළුවන් පුද්ගලික තීරණයක් හැම සුද්දීම ටැන් වෙන්න හදන්නේ නැත්තෙත් ඒකයි

    එත් මුස්ලිම් රටක කෙල්ලෙක්ට ගෝනි සූට් එක ඇරුනම වෙන එකක් අඳින්න බෑ කවුද ඒ තීරණේ ගත්තේ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,316
    100,166
    113
    ඒක නම් මම කියන්න දන්නේ න් බන්.. චීන අවුරුදු වලට නම් තේම්ස්වල චයිනීස් උන් ෆයර් ක්‍රකර්ස් දානවා

    You must not set off fireworks between 11pm and 7am. The exceptions are:

    • Bonfire Night, when the cut off is midnight
    • New Year’s Eve, Diwali and Chinese New Year, when the cut off is 1am

    නැකත මේ වෙලාවට තිබ්බොත් නන් හිරේ යන්න වෙන්නෙ.
    මට කියන්න ඕනි උනේ මචන්ල සංස්කෘතිය කියන එක රීජන් බේස් දෙයක්. හරියට අපි වව්ලගෙ මගුල් ගෙදර ගියා නන් එල්ලිල ඉන්න ඕනි වගේ දෙයක්.
    ඔය හිජාබ් අදින සෙට් එක කරන්නෙ උන්ගෙ සංස්කෘතිය මෙහෙට ගේන එක ඒක කරන්න බෑ ඒකෙන් තමා මේ ඔක්කොම ප්‍රශ්න. නොගැලපෙන දෙයක් වර්ධනය වෙනකොට අපි පිළිකාවක් විදියට සලකන්නෙ.
    පිළිකාවකට කරන්නෙ මොකද්ද කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේකට නම් Radio එක Active වෙයි හොඳටම... :P

    :P මේවට උත්තර දෙන්න ගියොත් අපිටත් හම්බ ලේබල් වදියි, ඉතින් උත්තර නොදි එන්න එක ඇගට හොදයි. :lol: අනේ මේ අවුරුදු ගණන් දහම් පාසැල් ගිහින් කුණු කතා අහගන්න ඕනේ නෑ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :P මේවට උත්තර දෙන්න ගියොත් අපිටත් හම්බ ලේබල් වදියි, ඉතින් උත්තර නොදි එන්න එක ඇගට හොදයි. :lol: අනේ මේ අවුරුදු ගණන් දහම් පාසැල් ගිහින් කුණු කතා අහගන්න ඕනේ නෑ.

    පිස්සුද බන්. උඹේ මතය උඹට දැරීමේ අයිතිය තියෙනවා 100%ක්. උඹ මගේ මතය පිළිගත්තේ නෑ කියලා උඹත් එක්ක වලි දාගන්න කිසිම වුවමනාවක් නෑ. :)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,316
    100,166
    113
    :P මේවට උත්තර දෙන්න ගියොත් අපිටත් හම්බ ලේබල් වදියි, ඉතින් උත්තර නොදි එන්න එක ඇගට හොදයි. :lol: අනේ මේ අවුරුදු ගණන් දහම් පාසැල් ගිහින් කුණු කතා අහගන්න ඕනේ නෑ.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :P මේවට උත්තර දෙන්න ගියොත් අපිටත් හම්බ ලේබල් වදියි, ඉතින් උත්තර නොදි එන්න එක ඇගට හොදයි. :lol: අනේ මේ අවුරුදු ගණන් දහම් පාසැල් ගිහින් කුණු කතා අහගන්න ඕනේ නෑ.

    හම්බ ඇක්ටිව් පිටු දකිමු!:rofl: