'හිජාබ්' තහනම් කරන්නැයි බොදු බල සේනා සංවිධ#
මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම වන ‘හිජාබ්’ ඇඳුම තහනම් කරන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩවත්තේ ඥනසාර හිමියෝ පවසති. එම ඇඳුම ඇඳි විට මුහුණ නොපෙනෙන නිසා ත්රස්තවාදීන් හට සිය ත්රස්ත කි්රයා සිදු කිරීමට එම ඇඳුම උපකාරයක් වන බව උන්වහන්සේ සඳහන් කරති. එලෙසම අපරාධ ලෝකයේ ඉහළින්ම වැජඹුණු පාතාල නායකයෙකු වන මාමාස්මිව ඝාතනය කිරීම පිළිබඳ ආරක්ෂක අංශවලට ස්තූති කරන බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.