මහින්දටත් කරේ ඕකනේ.එන්න කියල උඹ අගමැති කිව්වා මහින්ද විස්වාස කරා.
අන්තිමට ගණන් කරලා බැලුවම බහුතරේ නෑ පේල්


මූ දින සීයක් ඇතුළත රට මහා ලොකුවට සංවර්ධනය කරනවා කියලා, හොරු අල්ලනවා කියලා අන්තිමට කියනවා දින සීය හැදුවේ කවුද දන්නෙත් නෑ, එයාගේ ආණ්ඩුව ඇතුළෙත් හොරු ඉන්නවා කියලා.. කොහොමද ඒ විහිලුව..
බලාගෙන ගියාම පොතේ තියෙන ඒවා ඇත්ත.. මාර විහිලුනේ කරන්නේ..


dead.කුබුරට ගිනිතියපු සීන් එක දැක්කද lol ඒක තමයි පටටම එක



මහින්දටත් කරේ ඕකනේ.එන්න කියල උඹ අගමැති කිව්වා මහින්ද විස්වාස කරා.
අන්තිමට ගණන් කරලා බැලුවම බහුතරේ නෑ පේල්