වැරදි ගොඩකි. ටිකක් මෙසේය.
1). Incipient ළදරුයන්නය. ලංකාවේ ජාතිවාදය ළදරු නොව මහළු අවස්ථාවේ ඇත.
2). humanism and humanitarianism වල මූලධර්ම Twitter කියවන පාඨකයා දනිත්දැයි සිතන්නට අමාරුය. Inimical.වගේ වචන පරණ ඉංග්‍රිසිය. Amongst වැරදි නැත. ඒත් එය මධ්‍යකාලීන ඉංග්‍රිසි යයි කියනු ලැබේ. මේ Twitter බසය. රචකයා තම පාඨකයා අඳුනා ගෙන නැත.
3). මෙවැනි වචන යෙදුමට බොම්බාස්ටික් (Bombastic) කියා කියනු ලැබේ. ඉතා සරලව කිව හැකි දෙයක් භාවිතයේ පවා විරල අමාරු වචන යෙදීමෙන් ම ලියන පුද්ගලයගේ නොමේරූ(immaturity) බව පළ වේ. එය ලේඛකයා සමාජ ගතකරන්නට බලන ප්‍රතිරූපයට විරුද්ධය.
4). Exacerbated චනය ඇත්තටම නුසුදුසුය. Worsened ඊට වඩා ගැලපේ.
5).ethnic religious social වචන ටික යොදා ඇත්තේ divisions වචනයට විශේෂණ ලෙසය. ethnic, religious ලෙස කොමා යොදා and social (.සහ ) කියා ලිවිය යුතුය.
රචකයා ඉන්නේ ග්රැහැම් බෙල්ගේ යුගයේය.මේ ඩිජිටල් යුගයද පහුකරන යුගයයි.