හිටන්ගෙන් අහමුද තේරුම ?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජාතික වේසිගේ පුතාලයි,ගොන් පුතානෝයි මල මිනියෙන් ගොඩ යන්න හදනවා..

    සිංහල දෙමල මිනිස්සු පල්ලි අස්සේ රොත්ත පිටින් මැරුණම ගූ ඇන් පී වේස බල්ලෝ ටික හිනා වුන හැටි මතකද?

    බෝම්බ ගහපු උන් සුද්ද කරන්නේ කොණ කපාගත්තු ජෙප්පෝ පාර්ලිමේන්තුවේ උඩුබිරුවා මතකද?
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකේ ඉන්න ටොයියෝ වැලෙළ්න්න හැදුවා මුස්ලිම් එවුන් වල ලන්න යනවා කියලා . සජිත් හිටියනං මොකද කරන්නේ කියලා ඇහුවාම කථා නැහැ . ඔය දැන් නොකියා කියන්නේ . මූ ඡන්ද 100 කට ඡන්ද 10 000 විතර නැති කරගන්නවා. කොච්චර මුස්ලිම් එ්වින්ට කඩේ ගියත් උන් ඡන්දේ දෙන්නේ මුස්ලිම් දේශපාලකයෙකු ට මිසක් සිංහල එක්කුට දෙන්නේ නැහැ කියලා මූට තේරෙන්නේ නැහැ​

    :yes::yes:හු ඇන් පි එකේ මොකාටත් සිoහල ජාතිය ගැන ආදරයක් නැ බන්, සිoහලු මේව හොදට ඔලුවට ගන්ඩයි ඔනෙ..
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    96288324_2078545965624434_8606343286921101312_o.jpg


    වැරදි ගොඩකි. ටිකක් මෙසේය.
    1). Incipient ළදරුයන්නය. ලංකාවේ ජාතිවාදය ළදරු නොව මහළු අවස්ථාවේ ඇත.
    2). humanism and humanitarianism වල මූලධර්ම Twitter කියවන පාඨකයා දනිත්දැයි සිතන්නට අමාරුය. Inimical.වගේ වචන පරණ ඉංග්‍රිසිය. Amongst වැරදි නැත. ඒත් එය මධ්‍යකාලීන ඉංග්‍රිසි යයි කියනු ලැබේ. මේ Twitter බසය. රචකයා තම පාඨකයා අඳුනා ගෙන නැත.
    3). මෙවැනි වචන යෙදුමට බොම්බාස්ටික් (Bombastic) කියා කියනු ලැබේ. ඉතා සරලව කිව හැකි දෙයක් භාවිතයේ පවා විරල අමාරු වචන යෙදීමෙන් ම ලියන පුද්ගලයගේ නොමේරූ(immaturity) බව පළ වේ. එය ලේඛකයා සමාජ ගතකරන්නට බලන ප්‍රතිරූපයට විරුද්ධය.
    4). Exacerbated චනය ඇත්තටම නුසුදුසුය. Worsened ඊට වඩා ගැලපේ.
    5).ethnic religious social වචන ටික යොදා ඇත්තේ divisions වචනයට විශේෂණ ලෙසය. ethnic, religious ලෙස කොමා යොදා and social (.සහ ) කියා ලිවිය යුතුය.
    රචකයා ඉන්නේ ග්‍රැහැම් බෙල්ගේ යුගයේය.මේ ඩිජිටල් යුගයද පහුකරන යුගයයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    :yes::yes:හු ඇන් පි එකේ මොකාටත් සිoහල ජාතිය ගැන ආදරයක් නැ බන්, සිoහලු මේව හොදට ඔලුවට ගන්ඩයි ඔනෙ..

    ඡන්ද වලට තියෙන කුණු පෙරේත කම .මුස්ලිම් දෙමළ ඡන්ද වලින් ලංකාවේ මැතිවරණ දිනන්න බැහැ . බිම් මට්ටමේ නායකත්වයක් නැති නිසා එක තේරෙන්නේ නැහැ. අනිත් එක දෙමළ මුස්ලිම් ඡන්ද වලින් පාර්ලිමේන්තු බහුතරය ගන්නවා කියන්නේ තවත් හිසරදයක්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    JEPPO kiyanneth UNP ma thama bn .;)

    ඔව් ඒකත් ඇත්ත දැන් වෙනසක් නැහැ . එකම පාරේ යන්නේ UNP එක ඇදුම් ඇද ගෙන යනවා JVP එක හෙළුවෙන් ඒ පාරේ යනවා . වෙනස එක විතරයි:lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බිමල් ප... කොපි කරලා මු ලියලා තියෙන්නේ.

    ජෙප්පෝ ගු ඇන් පී කියලා දැන් වෙනසක් නෑ දැන්.මහ ජාතියට වෛර කරන එක දෙගොල්ලන්ටම පොදුයි