හිටන්ගෙන් අහමුද තේරුම ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හිටන්ගෙන් අහමුද තේරුම ?

    96288324_2078545965624434_8606343286921101312_o.jpg
     
    • Like
    Reactions: erozan

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    :rofl:මොළයක් තියෙන ඵකෙක්ට තේරුම් ගන්න පුළුවන් කවුද අැත්තටම ජාතිවාදියෝ කියලා..ඒ කාලෙත් මුං කරේ ඕකමනේ..
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මුන්ට නම් කවදාවත් බලේ ට එන්න ලැබෙන්නේ නැහැ. රනිල් සජිත් දෙන්නටම
     
    • Like
    Reactions: erozan

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Muge basaawen terenawa muge manasikathwe. Porarawada English danna kenek wena na kiyala pennanna dictionary wala amaruma words dala katha karanne. Donald trump gewath ohoma na saralayi
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ මන්ද රට මහා විනාසෙකින් ගැලවුනා කියල තමා මේක දකිද්දී කියන්න වෙන්නේ :sorry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Muge basaawen terenawa muge manasikathwe. Porarawada English danna kenek wena na kiyala pennanna dictionary wala amaruma words dala katha karanne. Donald trump gewath ohoma na saralayi

    අනේ මන්ද බන් ....මට නම් හිතෙන්නේ හීනමානෙ.... O/L කෙස් එක නිතරම ඇදෙන හින්ද මූට තියෙන්නේ හීනමානෙන් එන ප්‍රදර්ශන කාමය වගේ.....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :rofl:මොළයක් තියෙන ඵකෙක්ට තේරුම් ගන්න පුළුවන් කවුද අැත්තටම ජාතිවාදියෝ කියලා..ඒ කාලෙත් මුං කරේ ඕකමනේ..

    එදා වෙලා tours බන්...දවසට එන මාතෘකාව ප්‍රයෝජනයට ගන්නේ කොහොමද බලනවා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුන්ට නම් කවදාවත් බලේ ට එන්න ලැබෙන්නේ නැහැ. රනිල් සජිත් දෙන්නටම

    කියන්න බෑ.... LGBTQI සම අවස්ථා මතුවෙන කාලෙක twitter එකෙන් නවලිබරල් වාදියෝ මතුවෙලා ආණ්ඩු පෙරලීමක් කරන්න පුළුවන්.....ඕක චක්‍රයක් වගේ නේ....අවරුදු 5න් 5ට මතුවෙනවා

    අනේ මන්ද රට මහා විනාසෙකින් ගැලවුනා කියල තමා මේක දකිද්දී කියන්න වෙන්නේ :sorry:

    :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මේකේ ඉන්න ටොයියෝ වැලෙළ්න්න හැදුවා මුස්ලිම් එවුන් වල ලන්න යනවා කියලා . සජිත් හිටියනං මොකද කරන්නේ කියලා ඇහුවාම කථා නැහැ . ඔය දැන් නොකියා කියන්නේ . මූ ඡන්ද 100 කට ඡන්ද 10 000 විතර නැති කරගන්නවා. කොච්චර මුස්ලිම් එ්වින්ට කඩේ ගියත් උන් ඡන්දේ දෙන්නේ මුස්ලිම් දේශපාලකයෙකු ට මිසක් සිංහල එක්කුට දෙන්නේ නැහැ කියලා මූට තේරෙන්නේ නැහැ​
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර දෙන ලෙස නැවත වතාවක් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කර ඇත්තේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය විසිනි.

    එම ලිපියේ දැක්වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මග පෙන්වීම මත ලෝකයේ රටවල් 180 ක පමණ මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි.

    එනිසා මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් නිසි ආරක්ෂක ක්‍රම යටතේ පොලිස් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය මත මිහිදන් කිරීමට අවස්ථාව ලබා දෙන්නැයිද ලිපියෙන් ඉල්ලා ඇත.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    මේකේ ඉන්න ටොයියෝ වැලෙළ්න්න හැදුවා මුස්ලිම් එවුන් වල ලන්න යනවා කියලා . සජිත් හිටියනං මොකද කරන්නේ කියලා ඇහුවාම කථා නැහැ . ඔය දැන් නොකියා කියන්නේ . මූ ඡන්ද 100 කට ඡන්ද 10 000 විතර නැති කරගන්නවා. කොච්චර මුස්ලිම් එ්වින්ට කඩේ ගියත් උන් ඡන්දේ දෙන්නේ මුස්ලිම් දේශපාලකයෙකු ට මිසක් සිංහල එක්කුට දෙන්නේ නැහැ කියලා මූට තේරෙන්නේ නැහැ​

    JEPPO kiyanneth UNP ma thama bn .;)
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    :rofl:මොළයක් තියෙන ඵකෙක්ට තේරුම් ගන්න පුළුවන් කවුද අැත්තටම ජාතිවාදියෝ කියලා..ඒ කාලෙත් මුං කරේ ඕකමනේ..

    Jaathivadiyo kauda kiyala den podi lamai vunath dannava. :no:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    සජිත්ගේ ඉංග‍්‍රිසි පණිවුඩය රටත් හිනස්සා ලෝකයත් හිනස්සයි.. මහ රැුජිනට හෝ ට‍්‍රම්ප්ට තේරුම් ගන්න බෑ.. උසුලු විසිලුවලින් සමාජ ජාලා පිරේ..

    හිටපු විපක්ෂනායක සහ සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තම ට්විටර් ගිණුමේ පළ කරන ලද සටහනක් සමාජ ජාලයන්හි දැඩි ආන්දෝලනයට ලක් වී තිබේ.

    ඉන් පවසන්නේ කුමක්දැයි බොහෝ දෙනා සමාජ ජාලවල ප්‍රශ්න කර ඇත.

    ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් කර ඇති එම පණිවුඩය තේරුම් ගැනීමට නොහැකි බවත් මෙම පණිවිඩය එංගලන්ත මහ රැුජිනට හෝ ඇමරිකාවේ ජනාධිපතිටවත් කියවා තේරුම්ගත නොහැකි වනු ඇති බව ඇතැමුන් අදහස් පල කර ඇත.
     
    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    Mu kohomada mewa liyanne?

    sentence ekak liyala right click karala ena wadiya dakala nathi wachane select karanawa
    Oxford thesaurus dictionary ekak pawichchi karanawa
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇත්ත තමා කියන්නෙ. කොරෝන වලට මුවා වෙලා අලුත් ආණ්ඩුව පාස්කු ප්‍රහාරෙට මුල් වුන අයව අල්ලනව. මෙහෙම ගියොත් LTTE මත ප්‍රවර්ධනය කරන අයවත් අල්ලන්න ගනියි. තේනුවර වගේ අනාගතය දකින්න නුවණක් තිබ්බ අය මේ දේවල් වෙයි කියල කලිංම කිව්ව බහුතරය තේරුම් නොගත්තට.