හිටන්ගේ පොන්න වැඩ

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    හිටන්ගේ පොන්න වැඩ

    ගීතා කුමාරසිංහට ආසනය අහිමි වෙයි?
    2015 අගෝස්තු මස 28 13:52:30 | අකිල බද්දෙවිතාන

    ගාල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනප්‍රිය නිළි ගීතා කුමාරසිංහ මහත්මිය ස්විට්සර්ලන්තයේද පුරවැසිකම ලබා ඇති හෙයින් ඇයට මන්ත්‍රී ධූරයෙහි දිවුරුම් දීමට නොහැකි වෙතියි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිඥවරු කියති.
    පසුගිය මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඇය 63955 මනාප ඡන්ද ලබා තේරී පත්වූවාය.
    අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එන්.මොහොමඩ් මහතා පවසනුයේ කුමාරසිංහ මහත්මිය නාමයෝජනා බාර දෙන අවස්ථාවේ බලපැවැත්වූ නීතිය අනුව එම ප්‍රශ්නය මතු කළත් ඇගේ නාම යෝජනාව අවලංගු කළ නොහැකි බවයි. නාම යෝජනා අවලංගු කැරෙනුයේ කරුණු හතරක් මත බවත් මොහොමඩ් මහතා කියයි. එනම්, නාම යෝජනා ලැයිස්තුවේ අපේක්ෂකයා අත්සන් කර නොමැති වීම, පක්ෂ ලේකම් අත්සන් කර නොමැති වීම, අවශ්‍ය ප්‍රමාණයේ අපේක්ෂකයන් නොමැති වීම හා දිවුරුම් දී නොමැති වීම යන කරුණු මතයි.
    ශ්‍රී ලංකාවේ දැනට බලපවත්වන 1981 මැතිවරණ පනතෙන් ඇයට හෝ වෙනත් අයකුට නාම යෝජනා බාර දීමේදී ප්‍රශ්නයක් පැන නොනගින බවත් ඔහු සඳහන් කරයි.
    එහෙත් දින 100 රජයෙන් 19 වැනි ආණ්ඩුක්‍රම වයවස්ථා සංශෝධනය යටතේ ශ්‍රී ලංකාවේ පුරවැසියකු වෙනත් රටක පුරවැසි භාවය ලබා ඇත්නම් ඔහු හෝ ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියක් දැරීම නුසුදුසු බව එම නීතියේ පැහැදිලිවම සඳහන් කර ඇත.
    මැතිවරණ කාර්යාලයෙන් වරදක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ කාර්ය භාරය බවද මැතිවරණ කොමසාරිස් කාර්යාලය කියයි.
    ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියක ලෙස පත්වූ බව මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව ගැසට් කර ඇත්තේ 1981 පනත යටතේය. 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය පාර්ලිමේන්තුවෙන් සම්මත වුවත් එම සංශෝධනය 1981 පනතට මෙතෙක් එක්වී නැති හෙයින් ඇගේ නම ගැසට් කර ඇත්තේද ඒ අනුව බවත් දැනගන්නට ඇත.
    මේ අතර සන්ධානයේ මාතර දිස්ත්‍රික් ලැයිස්තුවෙන් පරාජයට පත්වූ පළාත් සභා මන්ත්‍රී හා අකුරැස්ස සංවිධායක මනෝජ් සිරිසේන මහතාද පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ නම් ගීතා කුමාරසිංහ මහත්මියට අත්වීමට නියමිත ඉරණම ඔහුටද හිමිවිය හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශ්ලේෂකයෝ කියති.
    සන්ධානය මාතර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධූර 5ක් දිනාගත් අතර මනෝජ් සිරිසේන මහතා එම ලැයිස්තුවේ 7 වැනියාය. (28723) ඔහු ඕස්ට්‍රේලියා පුරවැසියකු නිසා ඡන්දයට ඉදිරිපත් විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ නාම යෝජනා බාර දුන් අවස්ථාවේ මූලික විරෝධයක් මතු කරමින් කියා සිටියේය.
    එහෙත් තේරීම් බාර නිලධරයා එම විරෝධය පිළි නොගත්තේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නීතිගතවූ නීතිය 1981 මැතිවරණ පනතට එක්නොවී තිබීම නිසා බව දැනගන්නට ඇත.
    තේරීම් බාර නිලධරයා එහිදී විරෝධතා කරුවනට පැවසූයේ ඔහු මන්ත්‍රීවරයකු වුවහොත් උසාවියකින් ඔවුනට සාධාරණය ඉෂ්ට කරගත හැකි බවයි.
    දැන් ප්‍රශ්නය මතුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ හා ඕස්ට්‍රේලියාවේ ද්විත්ව පුරවැසි භාවය ලබා සිටින සිරිසේන මහතාගේ පළාත් සභා මන්ත්‍රී ධූරය වලංගුද යන්න බව නීති අංශවල කථාබහට ලක්වී තිබේ. ද්විත්ව පුරවැසි භාවය ලබා සිටින කිසිවකුටත් ඡන්දය පවා දීමට නොහැකිය. කුමාරසිංහ මහත්මියත් සිරිසේන මහතාත් පසුගිය ඡන්දයේදී සිය ඡන්දය පාවිච්චි කර ඇත්නම් එයද නීති විරෝධී ක්‍රියාවක් බව 19 වැනි සංශෝධනයේ දැක්වේ.
    ගාල්ල දිස්ත්‍රික් සන්ධාන මනාප ලැයිස්තුවේ ඊළඟට සිටිනුයේ පියසේන ගමගේ මහතාය.
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මේ පොන්නයො ටික එකතුවෙලා ඩුවල් තියෙන අයට විශාල අසාධාරනයක් කරේ. මුන් හින්දා අපිට ලංකාවේ තියෙන ලොකුම අයිතිවාසිකමක් අහිමි වුනා,තොපිට හෙන ගහන්න ඕන
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඕව චන්ද්‍රිකා ගේ ප්ලාන්ස්

    විමුක්තිටත් ටහිකෙයි.ඒකට ප්‍රංශ සිටිසන්ශිප් එක තියෙනවා.චන්ද්‍රිකාටත් ෆ්‍රෙන්ච් පාස්පෝට් තියෙනව
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    අනුර කුමාර කියන පරයා තමයි ඕක ගෙනාවේ.ඕකා තමයි මෙතෙක් ජේවීපි එකේ ඉන්න අසාර්තකම පොර.ඔය බල්ල ජේවීපි නායකත්වයේ හිටියොත් ජේවීපි එකේ මලගම තමයි ඊලඟට.ඕකුන්ගේ තැන ගැන වෙන පෙරමුනක් ලග ලගම එනවා.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේ පොන්නයො ටික එකතුවෙලා ඩුවල් තියෙන අයට විශාල අසාධාරනයක් කරේ. මුන් හින්දා අපිට ලංකාවේ තියෙන ලොකුම අයිතිවාසිකමක් අහිමි වුනා,තොපිට හෙන ගහන්න ඕන

    ඕව චන්ද්‍රිකා ගේ ප්ලාන්ස්

    හරි සන්තෝසයි මට උබල අඩනවා දකිනකොට ....ලොල් :lol:
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    as long as you have SL Citizenship by virtue of birth and not naturalization yes you can get elected as a member of parliament. If you are a Naturalized foriegn Citizen and were a foreigner before becoming a SL Citizen you are suppose to give up your foriegn citizenship. Although, no one actually does.
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    හරි සන්තෝසයි මට උබල අඩනවා දකිනකොට ....ලොල් :lol:

    තොපි වගේ හිවලුන්ට ඉතින් පාස්පෝට් එකක්වත් නෑනේ.තිබ්බත් කොහෙ යන්නද?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තොපි වගේ හිවලුන්ට ඉතින් පාස්පෝට් එකක්වත් නෑනේ.තිබ්බත් කොහෙ යන්නද?

    තොටත් මොන පාස් පෝර්ට් සහ ඩුවල් සිටිසන්ද පොන්ස්. ‍තෝ මේ හාබර් එකේ කරෝල කූරියෝ ටික මුර කරන ස්ටෝර් කීපරයෙක්නේ. :lol::P:P
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    කෝරලේමහත්තයා;18885635 said:
    අනේ පව් රටට වැඩ ඇති ගමට හිත ඇති කෙල්ල...:eek:

    :lol:
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    තොටත් මොන පාස් පෝර්ට් සහ ඩුවල් සිටිසන්ද පොන්ස්. ‍තෝ මේ හාබර් එකේ කරෝල කූරියෝ ටික මුර කරන ස්ටෝර් කීපරයෙක්නේ. :lol::P:P

    මචන් අපේ ගෙදර පේන්ට් කර ගන්න තියෙනවා.දත් කිඹුලත් එක්ක වරෙන්කො.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මේ පොන්නයො ටික එකතුවෙලා ඩුවල් තියෙන අයට විශාල අසාධාරනයක් කරේ. මුන් හින්දා අපිට ලංකාවේ තියෙන ලොකුම අයිතිවාසිකමක් අහිමි වුනා,තොපිට හෙන ගහන්න ඕන

    උඹත් චන්දෙ ඉල්ලනවද
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    උඹත් චන්දෙ ඉල්ලනවද

    මම වෙනුවෙන් නෙවෙයි පොන්ස්. පිටරටවල ඉන්න සිංහලයන් වෙනුවෙන් මම කතා කරන්නේ.දෙමලුනම් මේකේ චන්ද ඉල්ලන්න එන්නේ නෑ.නමුත් සෛංහල ඩයස්පෝරා එකට මේ ආන්ඩුව කනට ගැහුවා
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන් අපේ ගෙදර පේන්ට් කර ගන්න තියෙනවා.දත් කිඹුලත් එක්ක වරෙන්කො.

    හාබර් එකෙන් උස්සපු කරෝල කූරියෙක් හොඳි හදලා බත් ඩිංගිත්තක් එක්ක දෙනවනම් එන්නම්. :P:P
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ගීතාට ස්විස් සිටිසන් ශිප් එක තියෙන්න විදිහක් නෑ.ස්විට්සර්ලන්තේ සිටිසන් ශිප් එක ලේසියෙන් ගන්න පුලුවන් එකක් නෙවෙයි.උන් වීසා එකක් දෙන්නේ.මම කලින් ස්විස් කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා.ඒකි කීවා බ්‍රිටිස් අයටත් එහේ සිටිසන් ලේසියෙන් දෙන එකක් නෑ කියලා.සිවිස් අය යුරෝ යූනියන් එකෙත් හරියට නෑ.සුවිස් ජපන් අරාබි වගේ සිටිසන්ශිප් ගන්න පුලුවන් ඒවා නෙවෙයි.ඉපදෙන අයටත් දෙන්නේ නැති රටවල්.ගීතා කලින් බොරු පම්පෝරියක් දෙන්න ඇති .අපරාදෙ නඩු දාන එකාගේ සල්ලි.මෝඩ යක්කු
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගීතාට ස්විස් සිටිසන් ශිප් එක තියෙන්න විදිහක් නෑ.ස්විට්සර්ලන්තේ සිටිසන් ශිප් එක ලේසියෙන් ගන්න පුලුවන් එකක් නෙවෙයි.උන් වීසා එකක් දෙන්නේ.මම කලින් ස්විස් කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා.ඒකි කීවා බ්‍රිටිස් අයටත් එහේ සිටිසන් ලේසියෙන් දෙන එකක් නෑ කියලා.සිවිස් අය යුරෝ යූනියන් එකෙත් හරියට නෑ.සුවිස් ජපන් අරාබි වගේ සිටිසන්ශිප් ගන්න පුලුවන් ඒවා නෙවෙයි.ඉපදෙන අයටත් දෙන්නේ නැති රටවල්.ගීතා කලින් බොරු පම්පෝරියක් දෙන්න ඇති .අපරාදෙ නඩු දාන එකාගේ සල්ලි.මෝඩ යක්කු

    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
     

    Similar threads