හිටපල්ලා

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
bread_1807973b.jpg

මොකා දින්නත් අපිට පාන් ද බන්......?????:lol: අපි හම්බ කලා!! අපි කෑවා!!!:P
අනේ හුකේ!!!!!!!!!!:rofl:
 
Last edited:

lovesl

Member
Dec 8, 2014
235
20
0
මොකා දින්නත් අපිට පාන් ද බන්......?????:lol: අපි හම්බ කලා!! අපි කෑවා!!!:P
අනේ හුකේ!!!!!!!!!!:rofl:

ඔය කෑම ඉසරහට හූ වැටුනුදට උබට තේරෙයි
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
ඔය කෑම ඉසරහට හූ වැටුනුදට උබට තේරෙයි
හු යන්න වැටෙන්නේ දියසෙන් කුමාරයෝ පහල වෙලා කන්න අඳින්න දෙනකම් බලන් ඉන්න තොපිට මිසක්, දේශපාලන හුයන්නවල් බල්ලට දලා තමන්ගේ දියුණුව ගැන හිතන අපිට නෙමෙයි බන්...!!!:lol:
 
cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
හු යන්න වැටෙන්නේ දියසෙන් කුමාරයෝ පහල වෙලා කන්න අඳින්න දෙනකම් බලන් ඉන්න තොපිට මිසක්, දේශපාලන හුයන්නවල් බල්ලට දලා තමන්ගේ දියුණුව ගැන හිතන අපිට නෙමෙයි බන්...!!!:lol:

:lol::lol::lol::lol::lol::lol:
 
naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    22යි සහෝ. (92 Born):)

    උබ දන්නවද උබව මේ වෙනකොට හෙන නයකාරයෙක් කරලා තියෙනවා කියලා
    උබ කාලා බීලා ඇදල ඉන්න ඒවටත් අසීමිතව බදු ගහලා තියෙනවා කියලා
    මේ යන විදිහට මොකා ආවත් කාල බීලා ඉන්න හම්බවෙන්නේ නැහැ
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    උබ දන්නවද උබව මේ වෙනකොට හෙන නයකාරයෙක් කරලා තියෙනවා කියලා
    උබ කාලා බීලා ඇදල ඉන්න ඒවටත් අසීමිතව බදු ගහලා තියෙනවා කියලා
    මේ යන විදිහට මොකා ආවත් කාල බීලා ඉන්න හම්බවෙන්නේ නැහැ
    වෙන්ඩ පුලුවන්! ඒත් ඔය බදු ගැහිලි මොකා ආවත් වෙනස් වෙන්නේ නෑ නේ........!!:no: අපිට කාලා ඇඳලා ඉන්න නැත්නම් ඒකේ පලවෙනි වැරදි කාරයෝ අපිම මිසක් කොහෙවත් ඉන්න දේශපාල හු***ලා නෙමෙයි!!:angry: (උන් ආතල් එකට ගිහින් පාර්ලිමේන්තුවේ අසුන්ගත්තා නෙමෙයි නෙ, උන්ව පත් කලෙත් රටේ මිනිස්සුම නේ) :nerd::nerd:

    රටේ ආර්ථිකය ගැන ෆෝරම් ගානේ සෝෂල් නෙට්වර්කින් සයිට්ස් ගානේ තවුසන් ටෝක්ස් දෙන මිනිස්සු නිකමටවත් හිතුවද තමන් ගොඩ යන විදිහක්????:frown: (අනුන්ට කෙලවලා ගොඩ යන විදිහක් නෙමෙයි!):no:
    මැරෙනකම්ම ආණ්ඩුවලට විපක්ෂවලට බැන බැන ගෙවෙන කාලකන්නි ජීවිත්වලට වඩා අපි වගේ මිනිස්සුන්ගේ ජීවිත නිදහස් සහෝ!!!!!:yes:

    ඒ ලයිෆ් එකත් එක්ක අපි තෘප්තිමත්!!!:):)

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    ube kiyana eketh podi LAL ekak thiyenawa...... :rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වෙන්ඩ පුලුවන්! ඒත් ඔය බදු ගැහිලි මොකා ආවත් වෙනස් වෙන්නේ නෑ නේ........!!:no: අපිට කාලා ඇඳලා ඉන්න නැත්නම් ඒකේ පලවෙනි වැරදි කාරයෝ අපිම මිසක් කොහෙවත් ඉන්න දේශපාල හු***ලා නෙමෙයි!!:angry: (උන් ආතල් එකට ගිහින් පාර්ලිමේන්තුවේ අසුන්ගත්තා නෙමෙයි නෙ, උන්ව පත් කලෙත් රටේ මිනිස්සුම නේ) :nerd::nerd:

    රටේ ආර්ථිකය ගැන ෆෝරම් ගානේ සෝෂල් නෙට්වර්කින් සයිට්ස් ගානේ තවුසන් ටෝක්ස් දෙන මිනිස්සු නිකමටවත් හිතුවද තමන් ගොඩ යන විදිහක්????:frown: (අනුන්ට කෙලවලා ගොඩ යන විදිහක් නෙමෙයි!):no:
    මැරෙනකම්ම ආණ්ඩුවලට විපක්ෂවලට බැන බැන ගෙවෙන කාලකන්නි ජීවිත්වලට වඩා අපි වගේ මිනිස්සුන්ගේ ජීවිත නිදහස් සහෝ!!!!!:yes:

    ඒ ලයිෆ් එකත් එක්ක අපි තෘප්තිමත්!!!:):)

    උබත් අනිත් එවුන්ට ඔපිනියන් දෙන්නේ නැතුව ගොඩයන විදියක් හිතපන් .‍ඌට ඔනේ දෙයක් ගැන ඌ තේරෙඩ් දායි .::P
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උබත් අනිත් එවුන්ට ඔපිනියන් දෙන්නේ නැතුව ගොඩයන විදියක් හිතපන් .‍ඌට ඔනේ දෙයක් ගැන ඌ තේරෙඩ් දායි .::P
    :lol::lol::lol:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    වෙන්ඩ පුලුවන්! ඒත් ඔය බදු ගැහිලි මොකා ආවත් වෙනස් වෙන්නේ නෑ නේ........!!:no: අපිට කාලා ඇඳලා ඉන්න නැත්නම් ඒකේ පලවෙනි වැරදි කාරයෝ අපිම මිසක් කොහෙවත් ඉන්න දේශපාල හු***ලා නෙමෙයි!!:angry: (උන් ආතල් එකට ගිහින් පාර්ලිමේන්තුවේ අසුන්ගත්තා නෙමෙයි නෙ, උන්ව පත් කලෙත් රටේ මිනිස්සුම නේ) :nerd::nerd:

    රටේ ආර්ථිකය ගැන ෆෝරම් ගානේ සෝෂල් නෙට්වර්කින් සයිට්ස් ගානේ තවුසන් ටෝක්ස් දෙන මිනිස්සු නිකමටවත් හිතුවද තමන් ගොඩ යන විදිහක්????:frown: (අනුන්ට කෙලවලා ගොඩ යන විදිහක් නෙමෙයි!):no:
    මැරෙනකම්ම ආණ්ඩුවලට විපක්ෂවලට බැන බැන ගෙවෙන කාලකන්නි ජීවිත්වලට වඩා අපි වගේ මිනිස්සුන්ගේ ජීවිත නිදහස් සහෝ!!!!!:yes:

    ඒ ලයිෆ් එකත් එක්ක අපි තෘප්තිමත්!!!:):)

    :P:P:P.........moka awath ekayi thanayi ban. uba hari:)