I'll say. Imagine if it was Sinopharm, EK would be awash with "Pfizer ගැහුවනං අදටත් ජීවතුන් අතරනේ" posts
same can be applied to gota
imagine that he lost and then bayyo would say "gota hitiya nam mehema wenne na" and but now they can't 
කෙනෙක් මැරැණම ඒ කෙනාගේ දොස් නෙමෙයි හොදයි කියන්න ඕන. ( හොද නරක කෙසේ වෙතත් ). එතකොට තමයි චුත වෙච්ච ආත්මයට යහපතක් වෙන්නේ. ඒ කෙනා කරපු හොද නරක දැනටමත් ඒ කෙනා අදාලා තැනට ගෙනිහින් තියෙන්නේ. පටිච්ඡ සමුප්පන්නව ඊළග උපත හෝ (නො)උපත දැනටමත් සිද්ධ වෙලා ඇති. මෝහාන්ධාකාරයෙන් මිදිලා සුගතියක උප්පතියක් ලබලා
අමා මහා නිවනින් සැනසීම ලැබේවා!
කියලා පතනවා.
meken hoda kiwwai kiyala apita ahu nowi thiyei. hu hu

