හිටපු අමාත්‍ය මංගල සමරවීර අභාවප්‍රාප්ත වේ

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    I'll say. Imagine if it was Sinopharm, EK would be awash with "Pfizer ගැහුවනං අදටත් ජීවතුන් අතරනේ" posts

    same can be applied to gota :baffled: imagine that he lost and then bayyo would say "gota hitiya nam mehema wenne na" and but now they can't :lol:

    කෙනෙක් මැරැණම ඒ කෙනාගේ දොස් නෙමෙයි හොදයි කියන්න ඕන. ( හොද නරක කෙසේ වෙතත් ). එතකොට තමයි චුත වෙච්ච ආත්මයට යහපතක් වෙන්නේ. ඒ කෙනා කරපු හොද නරක දැනටමත් ඒ කෙනා අදාලා තැනට ගෙනිහින් තියෙන්නේ. පටිච්ඡ සමුප්පන්නව ඊළග උපත හෝ (නො)උපත දැනටමත් සිද්ධ වෙලා ඇති. මෝහාන්ධාකාරයෙන් මිදිලා සුගතියක උප්පතියක් ලබලා
    අමා මහා නිවනින් සැනසීම ලැබේවා!
    කියලා පතනවා.

    meken hoda kiwwai kiyala apita ahu nowi thiyei. hu hu :lol:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    හොර රැල ගෙදර යවන්න තව හොර රැලක් පත් කරන්න වැඩක් නෑ බන්
    කලින් පාර යහපාලනේ ගෙනත් උන් හොරකම් නොකර හිටියද
    විනයානුකූලව රස්සා දුන්නද
    කොමිස් නොගහ හිටියද
    කලින් හොර රලගේ වැරදි හොයලා දඩුවම් දුන්නද
    කලින් උන්ගේ වංචා ඇල්ලුවද? කෝ බන් ඒ යක්කු හොරකම් කරපුවා හොයලා ගත්තු එක රැපියලක් තියේද?
    ඇමති වරුන්ගේ පහසුකම් අඩු කලාද
    යෝධ සංවර්ධන ව්‍යාපෘති හැදුවද (කාලීණ)
    ඒ එක රෙද්දක්වත් එපා. අඩු ගාණේ උන්ට පාලන බලේ ඉවර වෙනකල් සමගියෙන් ඉන්න පුළුවන් උණාද කුලල් කා ගන්නේ නැතිව

    මේ මුකුත් නැතිව උඹ යහපාලනේ සුපර් කියන්නේ 1990 හින්දද? අනේ උඹේ ලොජික් බන්. දේශපාලකයගේ වගකීම රටේ සල්ලි 1000ක් විදම් කරලා එකෙන් අඩුම 900ක් වත් රටට, රටේ ආර්ථිකේට දෙයක් කරන එක. යහපාලනේ පටන් ගත්තේ අර උත්සවේට 7000ක් විදම් කරලා පෝතේ විදියට. ඊට පස්සේ උන් ගියෙත් කලින් සක්කිලි ගිය පාරේ නෙමේද. විහිළු සපයන්න එපා බන්. යහපාලනෙන් උන් බලේ ඉල්ලපු දේ නියමාකාරයෙන් කලා නම් 2020 මේ හොරු රැල එකෙක් නෑර බලේට එයිද බන්
    උඹේ සුසුම්නාවෙනුත් පහලද මෝලේ තියෙන්නේ. වාඩි වෙන්නේ ඒකේ උඩට. රෙද්දේ ජාති ප්‍රේමි බෝඩ් ගහගෙන එන සක්කිලින්ට රැවටෙන්න එපා කොලුවෝ
    මෝලේ පාවිච්චි කරපන්
    මට උබේ ඔය කතාවලින් වැඩක් නෑ. මන් කතාකරෙ එක දෙයක් ගැන උබ එක අල්ලගෙන නේ කැගහන්නේ. මන් කතාකරේ බදු ප්‍රතිපත්ති ගැන, මන්ගල ගැන. මට යහපාලනයවත්, මේ සක්කිලි පාලනයවත් සුද්දකරන්න ඔනේ නෑ. හැබැයි ඔහේ මෝඩයෝ කියවනවා වගේ කියවන්නේ නැතිව පොයිට් එකකට කතාකරහන්. රටේම එවුන් කියනවා කියලා උබත් එකම කියවන්නේ නැතිව.
     
    • Like
    Reactions: nikdw

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    මම නන් මoගල එක්ක වෑඩ කරල නෑ. ඒත් මන්ගලව පෞද්ගලිකවම දන්න කෙනෙක් මෙහෙම කියල තිබ්බ

    View attachment 140741
    @rukshan0000 හිනාවෙන්න බෑ ඔයි මේවගේ සෝකජනක අවස්තාවක.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,667
    14,296
    113
    I'll say. Imagine if it was Sinopharm, EK would be awash with "Pfizer ගැහුවනං අදටත් ජීවතුන් අතරනේ" posts
    ඔහොම මරි මොංගල් ත්‍රෙඩ් දාන එකයි ඉන්නේ, ඌ ඇවිස්සෙන්නේ හැබැයි අනික් පැත්තට :lol:
     
    • Haha
    Reactions: Hyaenidae

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    mangalage PA wage inna ekek fb eke ali kulappu una gota marenawa lagadi,wage gon athal didi hitiya.man ada ahuwa ali kulappu wela marune ubalage lokkane kiyala..athakata aagama dahama gana bana talk denawa.mangala horek neweyi habayi me mada politics patan gena rata kewe miniha
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    Wediya dagalanna epa bot ekak bassala dislike walin wedi warusawak kanna wenna wei 😠😎
    ඈ බොල හාල්පාරැවෝ පෝස්ට වලට ඩිස්ලයික් දාගෙන මේක පටන් ගත්තේ මමද නැත්නම් තෝගේ අප්පද යකෝ
    නම්බු දිලා කතා කරහම ගස් බල්ලා හැමිනෙන්න එන්නේ

    තෝගේ අප්පට ඕනේ විදියටද යකෝ මම කමෙන්ට් කරන්න ඕනේ මුහුදු ^කන්න
    මේ අවජාතකයා යකෝ මූම පටන් අරන් මට කියනවා දඟලන්න එපාලු මුගේ හම්මට
    අමාරුවෙන් කට පාලනේ කරන් ආමන්ත්‍රණය කරාම එනවනේ මුන් ඔළුවටම රෙන්න ගස් බල්ලා
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    240654774_4105648902817085_7388088542902150129_n.png


    240654774_4105648902817085_7388088542902150129_n.png

    ------ Post added on Aug 24, 2021 at 4:07 PM
     
    • Haha
    Reactions: Hyaenidae

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මෝඩ කතා කියන්ඩ එපා පොන්නයො, හදන්ඩ තෝ හිතුවද උන් බබාල කියල..උබල වගේ පොන්සින්ට නම් උන් බබාල වගේ පෙනිල රාජපක්ශ දුශ්ටය වගේ පේනව කියල අපි දන්නව, ගු ඇන් පි විශම මනස..
    මූට යකෝ කූබි පුකක් තරම්වත් මොලයක් නැති හැටි. ඔය කොයිකත් එකයි බං.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    හොර රැල ගෙදර යවන්න තව හොර රැලක් පත් කරන්න වැඩක් නෑ බන්
    කලින් පාර යහපාලනේ ගෙනත් උන් හොරකම් නොකර හිටියද
    විනයානුකූලව රස්සා දුන්නද
    කොමිස් නොගහ හිටියද
    කලින් හොර රලගේ වැරදි හොයලා දඩුවම් දුන්නද
    කලින් උන්ගේ වංචා ඇල්ලුවද? කෝ බන් ඒ යක්කු හොරකම් කරපුවා හොයලා ගත්තු එක රැපියලක් තියේද?
    ඇමති වරුන්ගේ පහසුකම් අඩු කලාද
    යෝධ සංවර්ධන ව්‍යාපෘති හැදුවද (කාලීණ)
    ඒ එක රෙද්දක්වත් එපා. අඩු ගාණේ උන්ට පාලන බලේ ඉවර වෙනකල් සමගියෙන් ඉන්න පුළුවන් උණාද කුලල් කා ගන්නේ නැතිව

    මේ මුකුත් නැතිව උඹ යහපාලනේ සුපර් කියන්නේ 1990 හින්දද? අනේ උඹේ ලොජික් බන්. දේශපාලකයගේ වගකීම රටේ සල්ලි 1000ක් විදම් කරලා එකෙන් අඩුම 900ක් වත් රටට, රටේ ආර්ථිකේට දෙයක් කරන එක. යහපාලනේ පටන් ගත්තේ අර උත්සවේට 7000ක් විදම් කරලා පෝතේ විදියට. ඊට පස්සේ උන් ගියෙත් කලින් සක්කිලි ගිය පාරේ නෙමේද. විහිළු සපයන්න එපා බන්. යහපාලනෙන් උන් බලේ ඉල්ලපු දේ නියමාකාරයෙන් කලා නම් 2020 මේ හොරු රැල එකෙක් නෑර බලේට එයිද බන්
    උඹේ සුසුම්නාවෙනුත් පහලද මෝලේ තියෙන්නේ. වාඩි වෙන්නේ ඒකේ උඩට. රෙද්දේ ජාති ප්‍රේමි බෝඩ් ගහගෙන එන සක්කිලින්ට රැවටෙන්න එපා කොලුවෝ
    මෝලේ පාවිච්චි කරපන්
    තේරැම් ගන්න තරම් විචාරයක් නැති උන් එක්ක තර්ක විතර්ක වලට යන්න එපා බං. මං අර විදග්ධ පුක් ශෝධකට කරනවා වගේ ජෝක් එකක් කරලා නාත අනාත කරලා දාලා නිකන් හිටපන්. උන් අහන්න කැමති උන් කැමති දේවල් විතරයි, නැතුව සත්‍යය නෙමෙයි. ඇත්ත කතා කරන්න ගියොත් වහලෙක් කියලා හංවඩු ගහනවා. ඔය වහල්ලු වහල්ලු කියලා ඇගිල්ල දික් කරන බහුතරයක් දෙනා මොකක් හරි එකෙක්ට කඩේ යන උන්. හොදම උදාහරණය තමයි විදග්ධ පුක් ශෝධක. පුලුවන් තරන් හිරිකොතේ හාමු ඇතුලු නරි රැළගේ කක්කුස්සි හෝදලා ඒකේ ගුණ වයලා ඒක ප්‍රතික්ෂේප කරන උන්ට කියනවා මැදමූලන වහලා කියලා. යහපාලනේ උන් වෙනමම අධිකරණ හැදුවා හොරකන් කරපු ගිය ආණ්ඩුවේ උන්ව ඇතුලට දාන්න. කෝ කෙරැවද? අන්තිමට මහ බැංකුවටත් කෙලලයි ගියේ. ඒ වගේම තමයි මුං ආවෙත් පාස්කු ප්‍රහාරයට ඊයේ දඩුවම් දෙනවා වගේ කෑ ගහගෙන. දැන් ඒ ගැන වැඩි සද්දයක් නෑ. මැති ඇමතිලාගේ සුඛ විහරණය අඩුවක් වෙලා නැහැ. මහ බැංකුවේ හොරැ ටිකට මොකද උනේ කියලා අදටත් දන්නේ නෑ. ජෙප්පෝ ගත්තත් උන් කෙලින්නෙම කෙබර. බිල්ඩිමක් වාහනයක් ලොකු ඉඩමක් ... උන්ට තිබුනොත් කියන්නේ ඒවා යාලුවෝ දුන්නු දේවල්ලු. රට වහලා අරාජික කරන එක ගැන තමයි නිතරම කෙදිරිල්ල. සාමාන්‍යය මිනිහා ගැන වගක් නෑ....

    ඔන්න ඕකයි කෙටියෙන්ම කිවුවොත් රටේ දේශපාලනය...
    වහලා සහ නිවහලා තම තමුන්ට වැටහෙන විදිහට තීරණය කරගනිල්ලා...
     
    • Like
    Reactions: rukshan0000

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    කෝ දැන් ඔය එක එක ඒවායින් හම්බ කරපු සල්ලි දැන් අරන් ගියාද?
    කොච්චර කල් ඉඳලද වළි කකා එකතු කලේ? දැන් අරං ගියාද?
    පාරවල් ගානේ පා ගමන් ගිහින්, පෙළපාලි තියලා, රැස්වීම් තියලා, අවුරුදු 40ක් විතර පාර්ලිමේන්තුවේ ලැගලා එකතු කරපුවා අරං ගියාද?

    අනිත් උන්ටත් ඔච්චර තමයි. තව ඕන නං අවුරුදු 5ක් ඉඳි සමහරු.
     
    • Like
    Reactions: Rochel

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    reading comments here I realised how mean most Sri Lankans are. no point wishing mangala as he is dead, instead I wish all MEAN SINHALU Rest In Peace very soon, beware Karma is coming for you.