හිටපු ක්‍රිකට්‌ ක්‍රීඩක බිරිය හොර රන් ජා&#3520

Cool Kitty

Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    හිටපු ක්‍රිකට්‌ ක්‍රීඩක බිරිය හොර රන් ජා&#3520

    කවුද ගැනද මේ කියන්නේ ?

    රජයට මුදල් නැති නිසා මහා භාණ්‌ඩාගාරයට අයත් රුපියල් ලක්‍ෂ 5000 ක්‌ වටිනා රත්‍රං කිලෝග්‍රෑම් 100 ක්‌ විකිණීමට නියමිතව ඇති බවත්, අවශ්‍ය කෙනකුට එම රත්‍රං තොගය ලබාදිය හැකි බවත් කියමින් මහා මූල්‍ය වංචාවක්‌ කිරීමට උත්සාහ කළ 11 දෙනකුගේ කල්ලියක්‌ පොලිසියට කොටුවී ඇත.

    එම සංවිධානාත්මක කණ්‌ඩායම මෙහෙයවා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ හිටපු ඉතා ජනප්‍රිය මෙන්ම දක්‍ෂ උප නායකයකුගේ බිරියක්‌ සහ විශ්‍රාමික සහකාර පොලිස්‌ අධිකාරිවරයකු (එස්‌. එස්‌. පී.) විසිනි.

    අත්අඩංගුවට ගත් 56 හැවිරිදි මේ කාන්තාවගේ සැමියා කලක්‌ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ දක්‍ෂ පිතිකරුවකු සහ උප නායකයා ලෙස ද කටයුතු කර ඇත. ඔහු මේ වන විට විදේශයක ක්‍රිකට්‌ පුහුණුකරුවකු ලෙස කටයුතු කරන අතර බිරිඳගේ මෙම ජාවාරමට ඔහුගේ කිසිම සම්බන්ධයක්‌ නොමැති බව අනාවරණය වී ඇත.

    http://www.divaina.com/2013/05/06/news01.html

    :confused::confused::confused::confused::confused::confused:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,143
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඊයෙ දෙරණ ටීවි එකේ ඔන් ද ස්පොට් සීන් එක බාගයක් පෙන්නුව..ගෑණියෙකුත් හිටිය හැබැයි මූන හොයාගන්න බැරි විදියට පෙන්නුවෙ..
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    හෂාන් තිලකරත්නද :confused::confused::confused::confused::confused::confused:
    වෙන්න බෑ මචන් ....හෂාන් කැප්ටන් වෙලත් හිටියනේ...මෙයා වයිස් කැප්ටන් ලු හිටියේ.
    විදෙස් රටක පුහුණු කරුවෙක් ලු.කොහොමත් මේ ක්‍රීඩකයා කේස් එකට සම්බන්ධයක් නැහැලු.:confused: