හිටපු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සචාරය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113

    කරපු කියපු දේවල් නිදසුන් සහිතව කතා කලොත් මෙතන වෙන ප්‍රශ්නයක් උද්ගත වෙනවා ..... නාමල් ගැන තාම කතා කරන්නේ පොරගේ නිල් බලකායේ පරණම කට්ටිය විතරයි ... අනිත් ය දැන් පොරව අත ඇරලා තියෙන්නේ

    උද්ගෝෂණ සංවිදානය ... ඒවාට මිනිස්සු ගෙන වැඩ බැසිල් නැතුව කරන්න බෑ .... බැසිල් සල්ලි ගැහුවත් රට වටේ වැඩක් කළා .... අඩුම තරමේ පාරවල් ටික පාලම් ටික හැදෙන්න ගත්තා .... උ පටන් ගත්ත වැඩ අතරමග නතර වෙන්න ඉඩ දුන්නේ නෑ සල්ලි එහෙන් මෙහෙන් මාරු කර කර හරි කරගෙන ගියා ......

    බැසිල් එක්ක නාමල් ඇරගත්තා .... එක සැහෙන බලපෑවා එක පැත්තකින් ... එකේ ප්‍රතිපලයක් විදියට තමයි කට්ටිය රට යන්නේ ...... අච්චර ගැහුවා මෙච්චර ගැහුවා කිව්වත් සාක්කි නෑ හොයාගන්න

    ජොන්ස්ටන් ව හිර කරලා තියෙන්නේ ලක්ෂ 52 කට ...මොන ලජ්ජා නැති වැඩක් ද යකෝ එක. උට කිව්වනම් පොඩ්ඩක් සැරෙන් ඕක උ අතින් දෙනවා :lol::lol:

    Laksha 52 nam monada needa ban. Mun meh laksha 52ta nahinna hadanawa. Laksha 52 bothal walin unath johnston ser gewai :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හරිම අනපේක්ෂිත දේශපාලන අස්ථාවරත්වයක් තියෙන්නේ රට ඇතුලේ ...... කවදාවත් මෙහෙම වෙලා නෑ ... මිනිස්සුන්ට වෙන දේ හිතා ගන්න බෑ .... ඒ අස්සෙන් බිස්නස් වලට කෙල වෙලා ... අලුතින් කිසිම දෙයක් පටන් ගන්නේ නෑ සල්ලි කාරයෝ ඇරෙන්න ..... රට පට්ට ප්‍රශ්න ගොඩක හිර වෙලා තියෙන්නේ ..... මොකක් හරි දෙයක් වෙයි නේ එන අවුරුද්දේ .... බලමු ....

    ගොඩක් අය කිය කියා උන්න දෙයක් තමයි බිස්නස් දියුනු වෙන්ඩ ඔනෙ නම් unp ආණ්ඩුවක් ඔනෙ කියල අන්තිමට මොකෝ උනේ වියාපාරිකය නැත්තටම නැති උනා..
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,367
    9,167
    113
    Around the world
    4ptfe44.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හරිම අනපේක්ෂිත දේශපාලන අස්ථාවරත්වයක් තියෙන්නේ රට ඇතුලේ ...... කවදාවත් මෙහෙම වෙලා නෑ ... මිනිස්සුන්ට වෙන දේ හිතා ගන්න බෑ .... ඒ අස්සෙන් බිස්නස් වලට කෙල වෙලා ... අලුතින් කිසිම දෙයක් පටන් ගන්නේ නෑ සල්ලි කාරයෝ ඇරෙන්න ..... රට පට්ට ප්‍රශ්න ගොඩක හිර වෙලා තියෙන්නේ ..... මොකක් හරි දෙයක් වෙයි නේ එන අවුරුද්දේ .... බලමු ....
    :yes::yes::yes:

    නව රජයේ ආර්ථික උපදේශකලගේ කෙරුවාව තමයි... ගමේ උන් තමයි හොදම විදවිල්ල විදවන්නේ... උන්ගෙ නිෂ්පාදන බල්ලට ගිහින්.... ඒ අස්සේ ඇමතිවරු කලුකඩ වෙලදාමේ.... ආර්ථිකයට කෙලවිලාම ගිය අවුරුදු 3 ක්
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    කරපු කියපු දේවල් නිදසුන් සහිතව කතා කලොත් මෙතන වෙන ප්‍රශ්නයක් උද්ගත වෙනවා ..... නාමල් ගැන තාම කතා කරන්නේ පොරගේ නිල් බලකායේ පරණම කට්ටිය විතරයි ... අනිත් ය දැන් පොරව අත ඇරලා තියෙන්නේ

    උද්ගෝෂණ සංවිදානය ... ඒවාට මිනිස්සු ගෙන වැඩ බැසිල් නැතුව කරන්න බෑ .... බැසිල් සල්ලි ගැහුවත් රට වටේ වැඩක් කළා .... අඩුම තරමේ පාරවල් ටික පාලම් ටික හැදෙන්න ගත්තා .... උ පටන් ගත්ත වැඩ අතරමග නතර වෙන්න ඉඩ දුන්නේ නෑ සල්ලි එහෙන් මෙහෙන් මාරු කර කර හරි කරගෙන ගියා ......

    බැසිල් එක්ක නාමල් ඇරගත්තා .... එක සැහෙන බලපෑවා එක පැත්තකින් ... එකේ ප්‍රතිපලයක් විදියට තමයි කට්ටිය රට යන්නේ ...... අච්චර ගැහුවා මෙච්චර ගැහුවා කිව්වත් සාක්කි නෑ හොයාගන්න

    ජොන්ස්ටන් ව හිර කරලා තියෙන්නේ ලක්ෂ 52 කට ...මොන ලජ්ජා නැති වැඩක් ද යකෝ එක. උට කිව්වනම් පොඩ්ඩක් සැරෙන් ඕක උ අතින් දෙනවා :lol::lol:

    NAMAL- FAKE LAWYER :lol::lol::lol:

    බණ්ඩාරනායක - රට හැදුවා
    සිරිමාවෝ- රට හැදුවා
    චන්ද්‍රිකා - රට කෑවා .(අපේ ගොන්නු ජාතකේට කතිරේ ගැහුවා )

    මහින්ද - රට හැදුවා
    ගොඨාභය - රට හැදුවා
    නාමල් - රටකන්නයි යන්නේ ..(අපේ ගොන්නු ජාතකේට රෑවටුනා.):lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    NAMAL- FAKE LAWYER :lol::lol::lol:

    බණ්ඩාරනායක - රට හැදුවා
    සිරිමාවෝ- රට හැදුවා
    චන්ද්‍රිකා - රට කෑවා .(අපේ ගොන්නු ජාතකේට කතිරේ ගැහුවා )

    මහින්ද - රට හැදුවා
    ගොඨාභය - රට හැදුවා
    නාමල් - රටකන්නයි යන්නේ ..(අපේ ගොන්නු ජාතකේට රෑවටුනා.):lol:

    Wenasakata thiyenne,

    Thamange duwa chahandrika rate janadhipathi wena ekata sirima mathinige kisima kamaththak thibbe na. Eka nawaththanna mathini nokarapu deyak naha.

    Eth mahinda namal ser wa rate janadhipathi karanna heenen meha deyak kawadawath hithanne naha. Namal wa janadhipathi karanna nokarana deyak na, nokarapu deyak na. Thamath modi laptop gawath gihin wada karanne lajja nathi kamakatama newe. Namalta thiyena adare tai. Mahinda thiyana Hama step ekakma namal wenuwen Mai. Okay therum ganna gonna bayiyanta molayak na.

    Edit:
    Karaththe badapu haraka kawada wath danne nahane gamane kelawara. E wage gonna baiyoth danne na oya gamane kelawara. Mahinda wage dada short cut walin jaha jaha Kiya kiya. Pitata kotuwen gahala ubalawa dakwana thanks karaththe badapu ubala danne naha. Ubalage kochchara akamathi unath. Mahinda welawata ubalawa awashya thanata dakwala iwarai. Adatath ubala wirudda wewei mahinda dakwana paare yanawa ubalawath danne na. Ookai aththa thathwe
     
    Last edited:

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    NAMAL- FAKE LAWYER :lol::lol::lol:

    බණ්ඩාරනායක - රට හැදුවා
    සිරිමාවෝ- රට හැදුවා
    චන්ද්‍රිකා - රට කෑවා .(අපේ ගොන්නු ජාතකේට කතිරේ ගැහුවා )

    මහින්ද - රට හැදුවා
    ගොඨාභය - රට හැදුවා
    නාමල් - රටකන්නයි යන්නේ ..(අපේ ගොන්නු ජාතකේට රෑවටුනා.):lol:

    බණ්ඩාරනායකලා කොහෙද බන් රට හැදුවෙ ? ඌ තමා විනාසම කලෙ ජාතියම.
    අනික් එකි සිරිමාවො
    පස්සෙ චන්ද්‍රිකා ඉතුරුටික කෑවා
    බණ්ඩාරනායකලා තරම් රටකාපු පවුලක් තව නැති තරම් .
    ඩයස් බණ්ඩාරනායක නෙ?
    මන් දන්න තරමින් මුන් තමා එදා පාවාදුන්නෙ ජාතිය

    රාජපක්ෂලා ෆොම් වෙන්නෙ මහින්දගෙන් පස්සෙ.
    මහින්ද ඉතිං වලව් මාන්නෙ වෙනුවට ගැමිකම ,ජනතාවගෙ හිතහොඳ එක්ක රටපාලනය කලා පොඩ්ඩක් හොරාකන ගමන් සහ හොරාකන්න ඉඩදෙන ගමම්න්.
    ගොඨා ඉටිහ්න් යුද්ධෙ ඉවර කරන්න දායක උනා, කොළඹ නගරය එහෙම පිරිසිදුවට තියාගන්න ක්‍රියා කලා රට පාලනය නොදනිමි

    නාමල් තාම පරිනත මදි. එත් ඌ හරියන්නෙ නැහැ .

    මෙ රටෙ මන් දන්න තරමින් තාත්තාගෙන් පස්සෙ පුතා රටෙ නායකත්වයට ආපු කාලයක් නැහැ.
    ජේ ආර් ගෙ පුතා දන්නෙවත් නැහැ ,
    ප්‍රෙමදාසගෙ පුතා තාම ඉන්නවා පක්ෂ නායකයා වෙන්නවත් බැරුව
    ඉතිං නාමල්ට විතරයි චාන්ස් එක

    නායකයෙක්ගෙ දරුවො පාලනය කලෙ චන්ද්‍රිකා,ඩඩ්ලි සෙනානයකයි විතරයි,

    චන්ද්‍රිකා නම් මලමිණි උඩ දෙශපාලනය.

    ඩඩ්ලි නම් ඉටිහ්ං ඒ කාලෙ හිටියෙ මොඩයො නෙ වලව් වලට නැවිච්ච ,ඒකයි
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    Wenasakata thiyenne,

    Thamange duwa chahandrika rate janadhipathi wena ekata sirima mathinige kisima kamaththak thibbe na. Eka nawaththanna mathini nokarapu deyak naha.

    Eth mahinda namal ser wa rate janadhipathi karanna heenen meha deyak kawadawath hithanne naha. Namal wa janadhipathi karanna nokarana deyak na, nokarapu deyak na. Thamath modi laptop gawath gihin wada karanne lajja nathi kamakatama newe. Namalta thiyena adare tai. Mahinda thiyana Hama step ekakma namal wenuwen Mai. Okay therum ganna gonna bayiyanta molayak na.

    එත් නාමල්ට ජනාධිපති වෙන්න බැහැ බන්.
    මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නැහැ. මොකද දැන් අළුත් පරම්පරාවෙ ඡන්ද සොෂල්මීඩියාස් වලින් තීරණය වෙන්නෙ. නිල් බලකායෙන් ජොබ් ගත්ත උන් ඇරෙන්න අනික් උන් ඡන්දෙ දෙවි කියලා හිතන්න බැහැ.
    ඉස්සරහට ආණ්ඩු ඈවුරුදු ගණන් තියෙන්නෙ නැහැ, ඡන්දෙන් ඡන්දේට ආණ්ඩු පෙරෙලෙනවා.

    දැණ් කියන්න අමාරුයි කොයි පක්ෂෙ දිනයිද කොයි එක පරදීවිද කියලා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113

    එත් නාමල්ට ජනාධිපති වෙන්න බැහැ බන්.
    මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නැහැ. මොකද දැන් අළුත් පරම්පරාවෙ ඡන්ද සොෂල්මීඩියාස් වලින් තීරණය වෙන්නෙ. නිල් බලකායෙන් ජොබ් ගත්ත උන් ඇරෙන්න අනික් උන් ඡන්දෙ දෙවි කියලා හිතන්න බැහැ.
    ඉස්සරහට ආණ්ඩු ඈවුරුදු ගණන් තියෙන්නෙ නැහැ, ඡන්දෙන් ඡන්දේට ආණ්ඩු පෙරෙලෙනවා.

    දැණ් කියන්න අමාරුයි කොයි පක්ෂෙ දිනයිද කොයි එක පරදීවිද කියලා

    Uba kohomada ban bahai kiyanne. Mama edit karapu tika kiyawanna
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිංහල පත්තර වලට විදේශ ප්‍රවෘති ලියන උදවියට ඉංග්‍රීසි බැරි ප්‍රශ්නයක් නැති බව අපි දනිමු. නමුත් ඔවුන්ගෙන් සමහරෙකු හිතන්නේ තම පාඨ්කයන්ට ඉංග්‍රීසි බෑ කියාය. ප්‍රවෘතිය තම පාථකයාට ගැලපෙන පරිදි විකෘති කරන්නේ ඒ නිසාය.

    උදාහරණයක් වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේදී විවිධ ප්‍රවෘතී සාකච්චාවලදී කල ප්‍රකාශ ලංකාවේ ප්‍රවෘතී වාර්ථාකරනයේදි සමහර මාධ්‍ය විකෘති කල ආකාරය සැලකිය හැක.

    උදාහරණයක් ලෙස ‘ද හින්දූ’ පුවත්පත ” ඔබ මත්තල ඉන්දියාවට විකුණන වාට විරුද්ද ඇයි ” කියා ඇසූ ප්‍රශ්නයට මහින්ද රාජපක්ෂ දුන් බුද්ධිමත් පිලිතුර සලකා බලමු.

    ඔහු කීවේ ” මම ඉන්දියාවට විරුද්ද නැහැ නමුත් මම පුද්ගලීකරණයට විරුද්දයි. සිරිසේනගේ ආන්ඩුව වගේ මම රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කරන්නේ නැහැ. මීට ඉස්සර එහෙම දීල තිබුන ආයතනත් මම ආපහු ඇරන් තියෙනවා කියායි” .

    මොලයක් ඇති අයෙකුට නම් මේ පිලිතුර තුල පනිවිඩ 3 ක් සැගව ඇත

    1. රාජපක්ෂලා ඉන්දියාවට විරුද්ද යැය අජිත් ඩුවාල් වැනි ඉන්දීය අගමැති මෝඩිගේ ආරක්ෂක උපදේශකයින් විසින් 2014 කාලයේ ගොඩනැගූමතය වැරදි බව

    2. තමන් මත්තල ගුවන් තොටුපොල පෞද්ගලීකරණය ට විරුද්ද බව

    3. අනාගත රාජපක්ෂ රජයකින් මත්තල ආපසු පවරා ගන්නට ඉඩ තිබෙන නිසා ඉන්දියාව මේ ගනු දෙනුව ගැන දෙවරක් සිතිය යුතු බවය.

    මෙය කදිම උත්තරයක් නොවේද ? කිවයුතු දේ කෙලින්ම කියා තිබෙන්නේ ඉන්දියාවද අමනාප කර නොගෙන නියම රාජ්‍යතාන්ත්‍රික ආකාරයටය.

    නමුත් ලංකාවේ සමහර මාධ්‍ය මෙය වාර්තා කලේ ‘ මත්තල ඉන්දියාවට දෙනවාට මහින්ද විරුද්ද නැහැ කියාය ‘ සමහර ගොබ්බ දේශපාලුවන්ද එය ලහි ලහියේ තම මුහුනු පොත්වල පල කර තිබුනි

    මේ ඉංග්‍රීසි බැරිකමද , ගොන් කමද නැත්නම් කපටි කම ද කියා ඔබම තීරණය කරන්න.

    the Hindu යොමුව මෙතනින්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මීනි මරල ජනාධිපති වෙන්ඩයි රනිලගෙ උස්සහය :angry::angry::angry::angry::angry:

    kelaniy

    Active member
  • Aug 16, 2007
    618
    34

    Well said!!!
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මූ අඩනව අඩනව ඉවරයක් නැ ලොල්,:lol::lol: එකේක කතා කියල සැනසෙන්ඩ බලනව, :lol::lol: මහින්ද ඉන්දියාවට ගියෙ නැතුව ලoකාවෙ බලේ ගත්තෙ නැ තාම නාඩ ඉදින්.. :lol::lol::lol:

    ආනේ තාම නැද්ද? මම හිතුවේ එදා කොළඹ ආපු විදියට උඹලා මෙතන උඩ පැනපු විදියට පහුවෙනිදා දිවුරුම් දෙන්නත් ඇති කියලා? :rofl::rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අහ් ඒ කියන්නෙ උබේ පොන්නයගෙ පාලනේ අසාර්තකයි, රාජ්ය ආයතනකින් සේවයක් කරගන්ඩ බැරි තරමටම පොන්නයගෙ පාලනේ හොදයි..උබල ඒ කාලෙ කියුවෙ නම් නලුවෙක් නොව මොලයක් කියල දැන් සැපද?? :lol::lol::lol:

    කොහොමත් රනිල් මොළ කාරයා තමයි බන්. පොරගේ පොලිටික්ස් අපේ උන්ට දිරවන්නේ නැති උනාට කොහොමද අඹරපු ලණුව මහින්ද ගෙදර යවන්න? ඒ කාලේ මහින්ද ශාඩෝ බොක්සිං කරේ? මතකද? :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආනේ තාම නැද්ද? මම හිතුවේ එදා කොළඹ ආපු විදියට උඹලා මෙතන උඩ පැනපු විදියට පහුවෙනිදා දිවුරුම් දෙන්නත් ඇති කියලා? :rofl::rofl::rofl:

    උබල මොනා කියුවත් අපි කරන්නෙ ප්‍රජාත්‍රන්ත්‍රවාදි දේශපාලනයක්, අපි උද්ගෝසන කොලබට ගෙනල්ල විරෝධය දක්වනව මිසක්, බලේ ගන්ඩ යන්නෙ නැ..ඒකට චන්දෙ තියෙනව, චන්දෙන් ගන්ඩ පුලුවන් දේ මක්කටද ගැටුම් ඇති කරල ගන්නෙ, අරාබි වසන්නතය අපිට අවශ්ය නැ..:no::no:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොහොමත් රනිල් මොළ කාරයා තමයි බන්. පොරගේ පොලිටික්ස් අපේ උන්ට දිරවන්නේ නැති උනාට කොහොමද අඹරපු ලණුව මහින්ද ගෙදර යවන්න? ඒ කාලේ මහින්ද ශාඩෝ බොක්සිං කරේ? මතකද? :rofl::rofl:

    මචන් එක දෙයක් කියන්නම් තරහ නැතිව උඹෙ ඔය ඇවේටර් එකේ කොඩිය අයින් කරල සිරිකොතේ පොටෝ එකක් දාගනින් බන්....
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    බණ්ඩාරනායකලා කොහෙද බන් රට හැදුවෙ ? ඌ තමා විනාසම කලෙ ජාතියම.
    අනික් එකි සිරිමාවො
    පස්සෙ චන්ද්‍රිකා ඉතුරුටික කෑවා
    බණ්ඩාරනායකලා තරම් රටකාපු පවුලක් තව නැති තරම් .
    ඩයස් බණ්ඩාරනායක නෙ?
    මන් දන්න තරමින් මුන් තමා එදා පාවාදුන්නෙ ජාතිය

    රාජපක්ෂලා ෆොම් වෙන්නෙ මහින්දගෙන් පස්සෙ.
    මහින්ද ඉතිං වලව් මාන්නෙ වෙනුවට ගැමිකම ,ජනතාවගෙ හිතහොඳ එක්ක රටපාලනය කලා පොඩ්ඩක් හොරාකන ගමන් සහ හොරාකන්න ඉඩදෙන ගමම්න්.
    ගොඨා ඉටිහ්න් යුද්ධෙ ඉවර කරන්න දායක උනා, කොළඹ නගරය එහෙම පිරිසිදුවට තියාගන්න ක්‍රියා කලා රට පාලනය නොදනිමි

    නාමල් තාම පරිනත මදි. එත් ඌ හරියන්නෙ නැහැ .

    මෙ රටෙ මන් දන්න තරමින් තාත්තාගෙන් පස්සෙ පුතා රටෙ නායකත්වයට ආපු කාලයක් නැහැ.
    ජේ ආර් ගෙ පුතා දන්නෙවත් නැහැ ,
    ප්‍රෙමදාසගෙ පුතා තාම ඉන්නවා පක්ෂ නායකයා වෙන්නවත් බැරුව
    ඉතිං නාමල්ට විතරයි චාන්ස් එක

    නායකයෙක්ගෙ දරුවො පාලනය කලෙ චන්ද්‍රිකා,ඩඩ්ලි සෙනානයකයි විතරයි,

    චන්ද්‍රිකා නම් මලමිණි උඩ දෙශපාලනය.

    ඩඩ්ලි නම් ඉටිහ්ං ඒ කාලෙ හිටියෙ මොඩයො නෙ වලව් වලට නැවිච්ච ,ඒකයි

    :no:
    සිරිමාවෝගේ විවස්ථාව නැත්තම් මේ රට අර්ධ යටත්විජිතයක් තාම ..මෙරට බිහිවූ හොදම පාලකයා සිරිමාවෝ...ඉන්දියාවේ ක්‍රමේට රට දියුණු කරන්නයි සිරිමාවෝ හැදුවේ.මෙහෙ ඉන්න කම්මැලි ගොන්නු ඒවට කැමති වුනේ නෑ ..අන්තිමට ජේ .ආර් කාරයට දීලා රටම කෑවා .අද මේරටේ තියන ගැටලු වලටජේ.ආර්ට කතිරේ ගහපු නාකි වෙලා ඉන්න උන් වග කියන්න ඔනි .:angry: මැතිනිව මිනිස්සුන්ට එපා කරපු නාකි ජෙබ්බොත් වග කියන්න ඔනි :angry:
     
    :yes: