ඒක එහෙමයි කියලා යුද අපාරද වලට හිටපු ජනාධිපති තුමාව අල්ලලා ජාත්‍යන්තර අධිකරණයට භාර දෙන්න කියලද බන් උබ කියන්නේ. ඇත්තටම ඔය යුද අපාරාද කතාව ආවෙත් එතුමාගේ ආණ්ඩුව තියෙන කාලේ, ඒක එතුමන්ලා විසින් දේශපාලන වාසි තකා මවාගත් අධිකරණයක් නම් අවුලක් නැහැ, එත් එක ඇත්තම සිද්ධියක් නම්, දැන් එතුමාගේ බලය හීන වෙච්ච වෙලාවේ ජාත්‍යන්තරයට එක ලෙහෙසි වෙනවා එකයි කිව්වෙ, අනිකුත් වැරදි වලට අනිවා මෙරටදී දඩුවම් දිය යුතුයි, එයා ජනරාල් සරත් ෆොන්සේකා මහත්තයව හිරේට දාලා ප්‍රජා අයිතිය අහෝසි කලාටා අපි එයාව යුද අපරාධ වලට දඩුවම් කරන්න භාර දෙන්නේ හොද නැහැ. දැන් තියෙන්නේ මෛත්‍රී පාලනයක්, මෛත්‍රී පාලනයක් කියන්නේ කරපු හැම ජඩ වැඩෙටම සමාව දෙන එක නෙමෙයි.ඉතින් ඕයි මේ යකාමනෙ දැං තාවකාලික පසුබෑම කියාගෙන ජනේල අස්සෙන් මිනිස්සු
කුලප්පු කරල ඊලම නිසා දින්න, අපි පලිගන්නව වගේ ඒව කිය කිය තව බල තන්හාවෙන් මැරෙන්න
යන්නෙ. දැං මූ හදන්නෙ ආයෙ විධායක අගමැති වෙන්න.
ඔය කියන විදියට හම්බ කරගත්ත කෝටි ගණන් තියාගෙන තේකක් බීල කුඹුරක් කොටන් ආතල්
එකේ ඉන්න ඕනෙ නම් ආයෙ බලේ ගන්න තප්පුලන්නෙ නෑ නෙ![]()
අද සරත් පොන්සේකාට ඇමති කමක් නොලැබුණේ මහින්දගේ ඒකාධිපතිත්වය නිසා බව තරයේ මතක තබා ගන්න

මෛත්‍රී පාලනයක් කියන්නේ කරපු හැම ජඩ වැඩෙටම සමාව දෙන එක නෙමෙයි.ඒක එහෙමයි කියලා යුද අපාරද වලට හිටපු ජනාධිපති තුමාව අල්ලලා ජාත්‍යන්තර අධිකරණයට භාර දෙන්න කියලද බන් උබ කියන්නේ. ඇත්තටම ඔය යුද අපාරාද කතාව ආවෙත් එතුමාගේ ආණ්ඩුව තියෙන කාලේ, ඒක එතුමන්ලා විසින් දේශපාලන වාසි තකා මවාගත් අධිකරණයක් නම් අවුලක් නැහැ, එත් එක ඇත්තම සිද්ධියක් නම්, දැන් එතුමාගේ බලය හීන වෙච්ච වෙලාවේ ජාත්‍යන්තරයට එක ලෙහෙසි වෙනවා එකයි කිව්වෙ, අනිකුත් වැරදි වලට අනිවා මෙරටදී දඩුවම් දිය යුතුයි, එයා ජනරාල් සරත් ෆොන්සේකා මහත්තයව හිරේට දාලා ප්‍රජා අයිතිය අහෝසි කලාටා අපි එයාව යුද අපරාධ වලට දඩුවම් කරන්න භාර දෙන්නේ හොද නැහැ. දැන් තියෙන්නේ මෛත්‍රී පාලනයක්, මෛත්‍රී පාලනයක් කියන්නේ කරපු හැම ජඩ වැඩෙටම සමාව දෙන එක නෙමෙයි.
මේවටත් නඩු අහල දඬුවම් දෙන්න ඕන. ඒත් දැන් පටන්ගත්තොත් දින 100 විතරක් නෙමේ, ආණ්ඩුවත් කඩාකප්පල් වෙනවා. ඒ වගේම රවී ගැන නඩු අහන්න රනිල් ඉන්න ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙන්න බෑ. මුන් ඔක්කොම දේශපාලඥයෝ. අනාගතයේ රනිල්වත් ඉවත් කරල තමයි එක කරන්න වෙන්නේ. කරුණාගේ නඩු දින 100 පස්සේ ඇසිය යුතුයි. අවාසනාවකට චන්ද්‍රිකා මහින්ද දෙන්නටම නීතියෙන් නඩු දාන්න බෑ ව්‍යවස්ථාවේ හැටියට![]()

අනිවා රකින්න ඕනේ.
ඔය සරත් ෆොන්සේකලා camp වල යස රඟට ඉන්නකොට සෙබලුත් එක්ක යුධ පෙරමුණට ගියේ මෙතුමා. LTTE කාරයෝ බොහෝ දෙනෙක් වෙඩි තියල මරල දාන්ඩත් එතුමාට පුළුවන් උනා. බොහෝ වෙලාවට හිටියේ front line එකේ.
සරත් ෆොන්සේකලා දන්නා යුද්ධෙ අනේ හුකේ. ....!
අපි ජීවිත පරදුවට තියල රකින්න ඕනේ ....!
මම නම් මහින්ද රාජපක්ෂට මගේ අම්මව උනත් දෙන්න ලෑස්තියි.

අනිවා හොරකම් කරපු නැවත ලාබා ගන්න ඕනේ, ඊට අමතරව ඒවට දඩුවම් කරන්නත් ඕනේ. එත් ඒක හුදෙක් පලිගැනීමක් නොවිය යුතුයි. ෆොන්සේකට කලා වගේ ප්‍රජා අයිතිය අහෝසි කරන එක නම් මම අනුමත කරන්නේ නැහැ, බල්ලෝ අපිව කෑවට අපි බල්ලන්ව කන්න යන්නේ නැහැනේ බන්.Mahinda horakam karapu ewa okkoma ganna one.
Eeta passe fonsekata kara wage praja aitiya nati karala daanna one.
අනිවා හොරකම් කරපු නැවත ලාබා ගන්න ඕනේ, ඊට අමතරව ඒවට දඩුවම් කරන්නත් ඕනේ. එත් ඒක පලිගැනීමක් නොවිය යුතුයි.මෛත්‍රී පාලනයක් කියන්නේ කරපු හැම ජඩ වැඩෙටම සමාව දෙන එක නෙමෙයි.
මේ උඹම කියල තියෙන්නෙ![]()
ජාත්‍යන්තර ඒව ඕනෙ නෑ කරපු හොර ජඩ වැඩ වලට දඩුවම් ලැබෙන්න ඕනෙ![]()
අනිවා හොරකම් කරපු නැවත ලාබා ගන්න ඕනේ, ඊට අමතරව ඒවට දඩුවම් කරන්නත් ඕනේ. එත් ඒක හුදෙක් පලිගැනීමක් නොවිය යුතුයි. ෆොන්සේකට කලා වගේ ප්‍රජා අයිතිය අහෝසි කරන එක නම් මම අනුමත කරන්නේ නැහැ, බල්ලෝ අපිව කෑවට අපි බල්ලන්ව කන්න යන්නේ නැහැනේ බන්.
..ganna puluwan vunoth hodai kohomahari 
ඒවට නව ජනාධිපතිතුමා නිත්‍යානුකූලව සුදුසු කටයුතු කරයි. ෆොන්සේකට කලා වගේ ප්‍රජා අයිතිය අහෝසි කරන එක නම් මම අනුමත කරන්නේ නැහැ, බල්ලෝ අපිව කෑවට අපි බල්ලන්ව කන්න යන්නේ නැහැනේ බන්. කල වැරදි සඳහා දඩුවම් අනිවාර්යෙන්ම දිය යුතුයි, එත් ඒක හුදෙක් දේශපාලන පලිගැනීමක් නොවිය යුතුයි.Ewata mun moko danne naha kiyanne.![]()
ඇයි බන් උන්ගේ මෙරට දේපල තියෙනවනම් එවා හරි රාජසන්තක කරන්න පුළුවන්නේ බන්,salli ganna puluwanda kiyana eke nam vishvasak na bn,mokada un money laundering karala atthe..anika seychelles kiyanne money laundering valata supirima rata mchn..ganna puluwan vunoth hodai kohomahari
![]()
මහින්ද දිනුවානම් මෛත්‍රීව රකීද.
ඌව නෙමේ උගෙන් රට රැකගනියවූ ......!



umbalama rakaganin horekwa.....dushithayekwa.....ekadhipathiyekwa....!! apinam oya pawata karaganna...!!! mandannawa balaye inna karapudewal hoya jarapakshayo...!!! umbala thawath lajja nathiwa muwa beraganna redi nathiwa kadey yanawaney....!!!
Oya umbala kiyana udde dinne Amudapathila saha sebalun....misak hora mahidaya newei. yudda karanna baa kiya kiya itapu gobilayek. Rathana himitai, Pathalitai, Anurata, Fonsekatain pinsiddawenna yudde dinna api.