හිටපු_ජනපති_රැක_ගමු . . .

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජාතිවාදය අවුස්සලා ආයිත් කලුජුලියක් අහි කරන්න හැදුවේ. එහම කරානම් රටේ ආයිත් යුද්දයක් පටන ගන්නවා. උතුරේ ඊළාම් චන්ද වැලීම මයිත්‍රී දිනුම් කියපු මේ අවසතාවාදී පාදඩයාව හිරේ දන්න ඕනි හරි නම් අර ප්‍රකාසෙයට
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Mahinda horakam karapu ewa okkoma ganna one.
    Eeta passe fonsekata kara wage praja aitiya nati karala daanna one.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඉතින් ඕයි මේ යකාමනෙ දැං තාවකාලික පසුබෑම කියාගෙන ජනේල අස්සෙන් මිනිස්සු
    කුලප්පු කරල ඊලම නිසා දින්න, අපි පලිගන්නව වගේ ඒව කිය කිය තව බල තන්හාවෙන් මැරෙන්න
    යන්නෙ. දැං මූ හදන්නෙ ආයෙ විධායක අගමැති වෙන්න.
    ඔය කියන විදියට හම්බ කරගත්ත කෝටි ගණන් තියාගෙන තේකක් බීල කුඹුරක් කොටන් ආතල්
    එකේ ඉන්න ඕනෙ නම් ආයෙ බලේ ගන්න තප්පුලන්නෙ නෑ නෙ :rolleyes:
    ඒක එහෙමයි කියලා යුද අපාරද වලට හිටපු ජනාධිපති තුමාව අල්ලලා ජාත්‍යන්තර අධිකරණයට භාර දෙන්න කියලද බන් උබ කියන්නේ. ඇත්තටම ඔය යුද අපාරාද කතාව ආවෙත් එතුමාගේ ආණ්ඩුව තියෙන කාලේ, ඒක එතුමන්ලා විසින් දේශපාලන වාසි තකා මවාගත් අධිකරණයක් නම් අවුලක් නැහැ, එත් එක ඇත්තම සිද්ධියක් නම්, දැන් එතුමාගේ බලය හීන වෙච්ච වෙලාවේ ජාත්‍යන්තරයට එක ලෙහෙසි වෙනවා එකයි කිව්වෙ, අනිකුත් වැරදි වලට අනිවා මෙරටදී දඩුවම් දිය යුතුයි, එයා ජනරාල් සරත් ෆොන්සේකා මහත්තයව හිරේට දාලා ප්‍රජා අයිතිය අහෝසි කලාටා අපි එයාව යුද අපරාධ වලට දඩුවම් කරන්න භාර දෙන්නේ හොද නැහැ. දැන් තියෙන්නේ මෛත්‍රී පාලනයක්, මෛත්‍රී පාලනයක් කියන්නේ කරපු හැම ජඩ වැඩෙටම සමාව දෙන එක නෙමෙයි.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    අද සරත් පොන්සේකාට ඇමති කමක් නොලැබුණේ මහින්දගේ ඒකාධිපතිත්වය නිසා බව තරයේ මතක තබා ගන්න

    Ewata mun moko danne naha kiyanne.:growl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඒක එහෙමයි කියලා යුද අපාරද වලට හිටපු ජනාධිපති තුමාව අල්ලලා ජාත්‍යන්තර අධිකරණයට භාර දෙන්න කියලද බන් උබ කියන්නේ. ඇත්තටම ඔය යුද අපාරාද කතාව ආවෙත් එතුමාගේ ආණ්ඩුව තියෙන කාලේ, ඒක එතුමන්ලා විසින් දේශපාලන වාසි තකා මවාගත් අධිකරණයක් නම් අවුලක් නැහැ, එත් එක ඇත්තම සිද්ධියක් නම්, දැන් එතුමාගේ බලය හීන වෙච්ච වෙලාවේ ජාත්‍යන්තරයට එක ලෙහෙසි වෙනවා එකයි කිව්වෙ, අනිකුත් වැරදි වලට අනිවා මෙරටදී දඩුවම් දිය යුතුයි, එයා ජනරාල් සරත් ෆොන්සේකා මහත්තයව හිරේට දාලා ප්‍රජා අයිතිය අහෝසි කලාටා අපි එයාව යුද අපරාධ වලට දඩුවම් කරන්න භාර දෙන්නේ හොද නැහැ. දැන් තියෙන්නේ මෛත්‍රී පාලනයක්, මෛත්‍රී පාලනයක් කියන්නේ කරපු හැම ජඩ වැඩෙටම සමාව දෙන එක නෙමෙයි.
    මෛත්‍රී පාලනයක් කියන්නේ කරපු හැම ජඩ වැඩෙටම සමාව දෙන එක නෙමෙයි.

    මේ උඹම කියල තියෙන්නෙ :rolleyes:
    ජාත්‍යන්තර ඒව ඕනෙ නෑ කරපු හොර ජඩ වැඩ වලට දඩුවම් ලැබෙන්න ඕනෙ :yes:
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මේවටත් නඩු අහල දඬුවම් දෙන්න ඕන. ඒත් දැන් පටන්ගත්තොත් දින 100 විතරක් නෙමේ, ආණ්ඩුවත් කඩාකප්පල් වෙනවා. ඒ වගේම රවී ගැන නඩු අහන්න රනිල් ඉන්න ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙන්න බෑ. මුන් ඔක්කොම දේශපාලඥයෝ. අනාගතයේ රනිල්වත් ඉවත් කරල තමයි එක කරන්න වෙන්නේ. කරුණාගේ නඩු දින 100 පස්සේ ඇසිය යුතුයි. අවාසනාවකට චන්ද්‍රිකා මහින්ද දෙන්නටම නීතියෙන් නඩු දාන්න බෑ ව්‍යවස්ථාවේ හැටියට :(

    hmm..ehema vunoth hodai mchn,nattam venne hora ballo tika my3 pilata panala berila inna ekai..jvp 1 ta vitharai oka navattanna puluwan..api balamu mchn :eek:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අනිවා රකින්න ඕනේ.

    ඔය සරත් ෆොන්සේකලා camp වල යස රඟට ඉන්නකොට සෙබලුත් එක්ක යුධ පෙරමුණට ගියේ මෙතුමා. LTTE කාරයෝ බොහෝ දෙනෙක් වෙඩි තියල මරල දාන්ඩත් එතුමාට පුළුවන් උනා. බොහෝ වෙලාවට හිටියේ front line එකේ.

    සරත් ෆොන්සේකලා දන්නා යුද්ධෙ අනේ හුකේ. ....!

    අපි ජීවිත පරදුවට තියල රකින්න ඕනේ ....!
    මම නම් මහින්ද රාජපක්ෂට මගේ අම්මව උනත් දෙන්න ලෑස්තියි.

    uba manasika ledekda bn? danma gihin beheth ganin..podi ekek vage gon part danna epa yako :no:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Mahinda horakam karapu ewa okkoma ganna one.
    Eeta passe fonsekata kara wage praja aitiya nati karala daanna one.
    අනිවා හොරකම් කරපු නැවත ලාබා ගන්න ඕනේ, ඊට අමතරව ඒවට දඩුවම් කරන්නත් ඕනේ. එත් ඒක හුදෙක් පලිගැනීමක් නොවිය යුතුයි. ෆොන්සේකට කලා වගේ ප්‍රජා අයිතිය අහෝසි කරන එක නම් මම අනුමත කරන්නේ නැහැ, බල්ලෝ අපිව කෑවට අපි බල්ලන්ව කන්න යන්නේ නැහැනේ බන්.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මෛත්‍රී පාලනයක් කියන්නේ කරපු හැම ජඩ වැඩෙටම සමාව දෙන එක නෙමෙයි.

    මේ උඹම කියල තියෙන්නෙ :rolleyes:
    ජාත්‍යන්තර ඒව ඕනෙ නෑ කරපු හොර ජඩ වැඩ වලට දඩුවම් ලැබෙන්න ඕනෙ :yes:
    අනිවා හොරකම් කරපු නැවත ලාබා ගන්න ඕනේ, ඊට අමතරව ඒවට දඩුවම් කරන්නත් ඕනේ. එත් ඒක පලිගැනීමක් නොවිය යුතුයි.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අනිවා හොරකම් කරපු නැවත ලාබා ගන්න ඕනේ, ඊට අමතරව ඒවට දඩුවම් කරන්නත් ඕනේ. එත් ඒක හුදෙක් පලිගැනීමක් නොවිය යුතුයි. ෆොන්සේකට කලා වගේ ප්‍රජා අයිතිය අහෝසි කරන එක නම් මම අනුමත කරන්නේ නැහැ, බල්ලෝ අපිව කෑවට අපි බල්ලන්ව කන්න යන්නේ නැහැනේ බන්.

    salli ganna puluwanda kiyana eke nam vishvasak na bn,mokada un money laundering karala atthe..anika seychelles kiyanne money laundering valata supirima rata mchn :no: ..ganna puluwan vunoth hodai kohomahari :)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Ewata mun moko danne naha kiyanne.:growl:
    ඒවට නව ජනාධිපතිතුමා නිත්‍යානුකූලව සුදුසු කටයුතු කරයි. ෆොන්සේකට කලා වගේ ප්‍රජා අයිතිය අහෝසි කරන එක නම් මම අනුමත කරන්නේ නැහැ, බල්ලෝ අපිව කෑවට අපි බල්ලන්ව කන්න යන්නේ නැහැනේ බන්. කල වැරදි සඳහා දඩුවම් අනිවාර්යෙන්ම දිය යුතුයි, එත් ඒක හුදෙක් දේශපාලන පලිගැනීමක් නොවිය යුතුයි.
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මහින්ද දිනුවානම් මෛත්‍රීව රකීද.

    ඌව නෙමේ උගෙන් රට රැකගනියවූ ......!
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    salli ganna puluwanda kiyana eke nam vishvasak na bn,mokada un money laundering karala atthe..anika seychelles kiyanne money laundering valata supirima rata mchn :no: ..ganna puluwan vunoth hodai kohomahari :)
    ඇයි බන් උන්ගේ මෙරට දේපල තියෙනවනම් එවා හරි රාජසන්තක කරන්න පුළුවන්නේ බන්,
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    10435505_815834375145764_8314853141469439695_n.jpg
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    හිටපු ජනපතිතුමා රැක ගැනීම අපේ යුතුකම වගේම අපේ වගකීමක්.

    :yes::yes::yes:

    The Prime Minister has already promised to give the full protection to Rajapaksa and members of his family.

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    umbalama rakaganin horekwa.....dushithayekwa.....ekadhipathiyekwa....!! apinam oya pawata karaganna...!!! mandannawa balaye inna karapudewal hoya jarapakshayo...!!! umbala thawath lajja nathiwa muwa beraganna redi nathiwa kadey yanawaney....!!!

    Oya umbala kiyana udde dinne Amudapathila saha sebalun....misak hora mahidaya newei. yudda karanna baa kiya kiya itapu gobilayek. Rathana himitai, Pathalitai, Anurata, Fonsekatain pinsiddawenna yudde dinna api.

    මහින්ද රටක ආර්ථිකය දියුණු කරන්න නොසුදුසු කෙනෙක් නිසා මිනිස්සු එයාව අයින් කරා. ඒවුනාට එයාව රටේ හතුරෙක් විදියට හංවඩු ගහන එක මහ කුහක කමක් බං. මතක තියාගනින් මහින්ද එන්න කලින් හිටපු චන්ද්‍රිකාලා ප්‍රේමදාසලා රටේ බෝම්බ පුපුරලා රට පුරා අහිංසක මිනිස්සු මරණ එක නතර කරේ නෑ. හමුදාවකට උඹල හිතනවා වගේ හිතුන වෙලාවට කැලේට බැහැල අතට අහුවෙන ගල් මුල් වලින් ගහලා යුද්ධයක් ඉවරකරලා අත පිහිදාගෙන ගෙදර එන්න බෑ.

    රනිල් නිහතමානි නායකයෙක් උනත් මිලේනියම් සිටි පාවාදීම වෙලා කොටි ශක්තිමත් වෙද්දීත් අගමැති රනිල්. ජනාධිපති චන්ද්‍රිකා.
    ජාත්‍යන්තර අධිකරණයක් තිබ්බොත් දන්ගෙඩියට ගෙනියන්නේ උඹල අපිවත් ත්‍රිවිධ හමුදාපතිවරුවත් නෙවේ. දකුණු ඉන්දියාවේ මැලේසියාවේ කැනඩාවේ එංගලන්තේ පුච්චන්නේ පාගන්නේ අවමාන කරන්නෙ මහින්දට මිසක් වෙන කාටවත් නොවේ.
    මොකද යුද්ධේ ඉවර කිරීම කියන කාරනාවට වගකියන්න ඕන කව්ද කියල අපේ සමහර එවුන්ට වඩා කොටින්ට මතකයි.

    හිටපු ජනපතිට සුබ ගමන්
    අලුත් ජනපතිට ජය !
     
    Last edited:
    • Like
    Reactions: asylum

    Padi Thaka

    Member
    Dec 5, 2014
    86
    7
    0
    ane thawath puka nodee hitapan. sinhala demala yudde iwara kala thamai. habai ita passe rata kawa oka. ita pass mu haduwe bodu bala senawa kiyala ekak hadala jaathiwaade awussala sinhala muslim yuddayak athi karanna. wesa pakaya.

    mama hambayanta puka dena ekek nemei. mata habayo penna ba. habai aththa nokiya ba.
     
    Last edited: