මහින්ද රටක ආර්ථිකය දියුණු කරන්න නොසුදුසු කෙනෙක් නිසා මිනිස්සු එයාව අයින් කරා. ඒවුනාට එයාව රටේ හතුරෙක් විදියට හංවඩු ගහන එක මහ කුහක කමක් බං. මතක තියාගනින් මහින්ද එන්න කලින් හිටපු චන්ද්‍රිකාලා ප්‍රේමදාසලා රටේ බෝම්බ පුපුරලා රට පුරා අහිංසක මිනිස්සු මරණ එක නතර කරේ නෑ. හමුදාවකට උඹල හිතනවා වගේ හිතුන වෙලාවට කැලේට බැහැල අතට අහුවෙන ගල් මුල් වලින් ගහලා යුද්ධයක් ඉවරකරලා අත පිහිදාගෙන ගෙදර එන්න බෑ.
රනිල් නිහතමානි නායකයෙක් උනත් මිලේනියම් සිටි පාවාදීම වෙලා කොටි ශක්තිමත් වෙද්දීත් අගමැති රනිල්. ජනාධිපති චන්ද්‍රිකා.
ජාත්‍යන්තර අධිකරණයක් තිබ්බොත් දන්ගෙඩියට ගෙනියන්නේ උඹල අපිවත් ත්‍රිවිධ හමුදාපතිවරුවත් නෙවේ. දකුණු ඉන්දියාවේ මැලේසියාවේ කැනඩාවේ එංගලන්තේ පුච්චන්නේ පාගන්නේ අවමාන කරන්නෙ මහින්දට මිසක් වෙන කාටවත් නොවේ.
මොකද යුද්ධේ ඉවර කිරීම කියන කාරනාවට වගකියන්න ඕන කව්ද කියල අපේ සමහර එවුන්ට වඩා කොටින්ට මතකයි.
හිටපු ජනපතිට සුබ ගමන්
අලුත් ජනපතිට ජය !
owa ape mee harakta terenne neha ban.eka sinhalage hati.




