හිටපු_ජනපති_රැක_ගමු . . .

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
මහින්ද රටක ආර්ථිකය දියුණු කරන්න නොසුදුසු කෙනෙක් නිසා මිනිස්සු එයාව අයින් කරා. ඒවුනාට එයාව රටේ හතුරෙක් විදියට හංවඩු ගහන එක මහ කුහක කමක් බං. මතක තියාගනින් මහින්ද එන්න කලින් හිටපු චන්ද්‍රිකාලා ප්‍රේමදාසලා රටේ බෝම්බ පුපුරලා රට පුරා අහිංසක මිනිස්සු මරණ එක නතර කරේ නෑ. හමුදාවකට උඹල හිතනවා වගේ හිතුන වෙලාවට කැලේට බැහැල අතට අහුවෙන ගල් මුල් වලින් ගහලා යුද්ධයක් ඉවරකරලා අත පිහිදාගෙන ගෙදර එන්න බෑ.

රනිල් නිහතමානි නායකයෙක් උනත් මිලේනියම් සිටි පාවාදීම වෙලා කොටි ශක්තිමත් වෙද්දීත් අගමැති රනිල්. ජනාධිපති චන්ද්‍රිකා.
ජාත්‍යන්තර අධිකරණයක් තිබ්බොත් දන්ගෙඩියට ගෙනියන්නේ උඹල අපිවත් ත්‍රිවිධ හමුදාපතිවරුවත් නෙවේ. දකුණු ඉන්දියාවේ මැලේසියාවේ කැනඩාවේ එංගලන්තේ පුච්චන්නේ පාගන්නේ අවමාන කරන්නෙ මහින්දට මිසක් වෙන කාටවත් නොවේ.
මොකද යුද්ධේ ඉවර කිරීම කියන කාරනාවට වගකියන්න ඕන කව්ද කියල අපේ සමහර එවුන්ට වඩා කොටින්ට මතකයි.

හිටපු ජනපතිට සුබ ගමන්
අලුත් ජනපතිට ජය !

owa ape mee harakta terenne neha ban.eka sinhalage hati.
 
guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Aney yako pora kurhan thalapa kakaa, the bonwanam ohe inna denna thibba.. mey yaka e wenuwata madamulaney eka eka magul uda nagala inna modayowa form karana ekaney karanney jara katha kiya kiya. Okata mukuth wena un karanna ona na, Poarama mokak hari karagannawa wadi thanhawata gihin
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    ඕකාව නව වෙනිදා පාන්දර අරලියගහ මන්දිරෙන් එලියට ඇදගෙන ඇවිල්ලා ගඩාපි වගේ මරලා දාන්න තිබුනා බන්.අපරාදේ.මේ රටේ හුගක් අය දැන් කියන්නේ ඕක.

    umba ithuwada lankawe inne umbawage gonnu kiyala......!!! dannam pena widiyata umbeth kale iwarai EK ekay......!!!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද රටක ආර්ථිකය දියුණු කරන්න නොසුදුසු කෙනෙක් නිසා මිනිස්සු එයාව අයින් කරා. ඒවුනාට එයාව රටේ හතුරෙක් විදියට හංවඩු ගහන එක මහ කුහක කමක් බං. මතක තියාගනින් මහින්ද එන්න කලින් හිටපු චන්ද්‍රිකාලා ප්‍රේමදාසලා රටේ බෝම්බ පුපුරලා රට පුරා අහිංසක මිනිස්සු මරණ එක නතර කරේ නෑ. හමුදාවකට උඹල හිතනවා වගේ හිතුන වෙලාවට කැලේට බැහැල අතට අහුවෙන ගල් මුල් වලින් ගහලා යුද්ධයක් ඉවරකරලා අත පිහිදාගෙන ගෙදර එන්න බෑ.

    රනිල් නිහතමානි නායකයෙක් උනත් මිලේනියම් සිටි පාවාදීම වෙලා කොටි ශක්තිමත් වෙද්දීත් අගමැති රනිල්. ජනාධිපති චන්ද්‍රිකා.
    ජාත්‍යන්තර අධිකරණයක් තිබ්බොත් දන්ගෙඩියට ගෙනියන්නේ උඹල අපිවත් ත්‍රිවිධ හමුදාපතිවරුවත් නෙවේ. දකුණු ඉන්දියාවේ මැලේසියාවේ කැනඩාවේ එංගලන්තේ පුච්චන්නේ පාගන්නේ අවමාන කරන්නෙ මහින්දට මිසක් වෙන කාටවත් නොවේ.
    මොකද යුද්ධේ ඉවර කිරීම කියන කාරනාවට වගකියන්න ඕන කව්ද කියල අපේ සමහර එවුන්ට වඩා කොටින්ට මතකයි.

    හිටපු ජනපතිට සුබ ගමන්
    අලුත් ජනපතිට ජය !

    හන්වඩු ගහන්න දෙයක් නැහැ එයා ඉල්ලන් කෑවේ. ආර්ථිකය දියුණු කරන්න නුසුදුසු විතරක් නෙමයි
    රට පැහැර තත්වෙට වෙන්න කොච්චර ඉඩ දුන්නද?? ස්ත්‍රී දුෂකයෝ ආරක්ෂා කරා. ඒවාට අනුවල දුන්න
    කුඩු ගේන්නේ අනුබල දුන්න. නිතිය බල්ලට දන්නා අනුබල දුන්න, වතුර ඉල්ලපු මිනිසුන්ට වෙඩි තියන්න අන කළා.

    චන්ද්‍රික, ප්රෙම්ද්සත් කොටි නවත්තන්න බැලුව, එයාලටත් ඒ අරමුණ තිබ්බ. එත් එයාලා අසාර්ථක උනා. ඔය යුද්දේ කියන කතාව කියන්න එපා බන්. ඕක කියලා කියලා මිනිස්සු කියයි යුද්දේ තිබ්බන හොදයි ඉයලා.

    රනිල් වැරදි කරපු පලියට මහින්ද හොද වෙන්නේ නැහැ. මින්දත් වැරදි රනිල් කොහොමත් වැරදි. මහින්දට විතරක් නෙමයි උන් අවමන කරන්නේ මුළු රටෙම මිනිසුන්ට.

    අනික මහින්ද නවන්න අරන් යන බලල වගේ යුද්දේ කරමු කියන තැනට අරණ අවේ. එතකොට යුද්දේ කරපු SF අ මහින්ද කරපු දේ හරිද??

    දැන් ලංකාවේ ලක්ෂ එකහමාරකට වඩා කුඩු ගහනවා. යුද්දෙන් නරුන අතපය හානි උනා වගේම ව්‍යසනයක් කුඩු කියන්නේ, කුඩු විකුණන්න කවුද දුමින්ද සිල්වා මගිහ්න්ගේ උඩු ෆීට් එක. කුඩු ආරක්ෂා ජ්කරන්නේ කවුද?? ගොටාබය. යුද්දේ යුද්දේ කියලා රට කන එක සදරනිකරණය කරන්න එන්න එපා. අනික මහින්ද අයිත යුද්දයක් ගෙන්න හදන්නේ ජතුවාදය අවුස්සලා. මහින්දව හිරේ දන්නා ඕනි තවත් කළු ජූලියක් හදන්න හැදුවට
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    10906266_570207526448447_530191263656068451_n.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනිවරයෙන්

    රොෂේන් ච්න්කලට
    හලාවත් අන්ටනිලට
    එක්නැලිගොඩ ලට
    ලසන්ත වික්‍රමතුංග
    රතුපස්වල වතුර ඉල්ලපු මිනිසුන්ට

    සාදාරනය ඉටුවෙන්න ඕනි

    මහින්දයට දඩුවම් කරන්න ඕනි.
    යුද්දේ දිනන කියල හිතු හැටියට මිනි මරන්න බහ
    ඒ මිනිසුන්ගේ ආත්ම වලට සදරණය ඉටු වෙන්න ඕනි
    අනිවාර්යෙන් මහින්දගේ ප්‍රජ අයිතිය අහෝසි කරලා
    කරපු වැරදි වලට අදිකරණයෙන් දඩුවම් දෙන්න ඕනි
     
    Padi Thaka

    Member
    Dec 5, 2014
    86
    7
    0

    අනික මහින්ද අයිත යුද්දයක් ගෙන්න හදන්නේ ජතුවාදය අවුස්සලා. මහින්දව හිරේ දන්නා ඕනි තවත් කළු ජූලියක් හදන්න හැදුවට

    මහින්දට පුක දෙන හරක්ට ඕක තෙරෙන්නේ නෑ. බොදු බලු සේනාවෙන් හම්බයන්ට අරින නිසා හුරේ දදා හිටියා. හැබයි මහින්දයා බොදු බල සේනාවක් හැදුවේ ජාතිවාදේ අවුස්සලා සිංහල මුස්ලිම් යුද්ධයක් ඇති කරන්න කියලා උන්ට තෙරෙන්න නෑ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෝරලේමහත්තයා;17732340 said:
    බිත්තියට පිටුපා මරන බියෙන් සිටි ජාතියක් කෙළින් සිටෙව්වේ ඔහු බවට හදවතේ ගැඹුරුම තැන සාක්ෂි දරයි.:)

    ඔව් ලබ්බෙන්ද ගහන්නේ අහලා කෙලින් සිටෙව්වා......
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    හන්වඩු ගහන්න දෙයක් නැහැ එයා ඉල්ලන් කෑවේ. ආර්ථිකය දියුණු කරන්න නුසුදුසු විතරක් නෙමයි
    රට පැහැර තත්වෙට වෙන්න කොච්චර ඉඩ දුන්නද?? ස්ත්‍රී දුෂකයෝ ආරක්ෂා කරා. ඒවාට අනුවල දුන්න
    කුඩු ගේන්නේ අනුබල දුන්න. නිතිය බල්ලට දන්නා අනුබල දුන්න, වතුර ඉල්ලපු මිනිසුන්ට වෙඩි තියන්න අන කළා.

    චන්ද්‍රික, ප්රෙම්ද්සත් කොටි නවත්තන්න බැලුව, එයාලටත් ඒ අරමුණ තිබ්බ. එත් එයාලා අසාර්ථක උනා. ඔය යුද්දේ කියන කතාව කියන්න එපා බන්. ඕක කියලා කියලා මිනිස්සු කියයි යුද්දේ තිබ්බන හොදයි ඉයලා.

    රනිල් වැරදි කරපු පලියට මහින්ද හොද වෙන්නේ නැහැ. මින්දත් වැරදි රනිල් කොහොමත් වැරදි. මහින්දට විතරක් නෙමයි උන් අවමන කරන්නේ මුළු රටෙම මිනිසුන්ට.

    අනික මහින්ද නවන්න අරන් යන බලල වගේ යුද්දේ කරමු කියන තැනට අරණ අවේ. එතකොට යුද්දේ කරපු SF අ මහින්ද කරපු දේ හරිද??

    දැන් ලංකාවේ ලක්ෂ එකහමාරකට වඩා කුඩු ගහනවා. යුද්දෙන් නරුන අතපය හානි උනා වගේම ව්‍යසනයක් කුඩු කියන්නේ, කුඩු විකුණන්න කවුද දුමින්ද සිල්වා මගිහ්න්ගේ උඩු ෆීට් එක. කුඩු ආරක්ෂා ජ්කරන්නේ කවුද?? ගොටාබය. යුද්දේ යුද්දේ කියලා රට කන එක සදරනිකරණය කරන්න එන්න එපා. අනික මහින්ද අයිත යුද්දයක් ගෙන්න හදන්නේ ජතුවාදය අවුස්සලා. මහින්දව හිරේ දන්නා ඕනි තවත් කළු ජූලියක් හදන්න හැදුවට

    Wadak naa machan munta owa kiyala.....!! mun mahidagen ipadhichcha un....!!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දට පුක දෙන හරක්ට ඕක තෙරෙන්නේ නෑ. බොදු බලු සේනාවෙන් හම්බයන්ට අරින නිසා හුරේ දදා හිටියා. හැබයි මහින්දයා බොදු බල සේනාවක් හැදුවේ ජාතිවාදේ අවුස්සලා සිංහල මුස්ලිම් යුද්ධයක් ඇති කරන්න කියලා උන්ට තෙරෙන්න නෑ.

    ඔව් බන්. මෙහෙ මේ හොදට ඉන්න උන් පවා මුස්ලිම් දෙඅල උන්ව මරන්න කතා කරනවා, මහිදය හදන්නේ අයිත යුද්දයක් ඇති කරන්න. මහින්ද දේශද්‍රෝහික් වගේ වැඩ කරන්නේ. අහිංසක ම්නිස්සු මරොපු මිනීමරුවා.
     
    Padi Thaka

    Member
    Dec 5, 2014
    86
    7
    0
    ඔව් බන්. මෙහෙ මේ හොදට ඉන්න උන් පවා මුස්ලිම් දෙඅල උන්ව මරන්න කතා කරනවා, මහිදය හදන්නේ අයිත යුද්දයක් ඇති කරන්න. මහින්ද දේශද්‍රෝහික් වගේ වැඩ කරන්නේ. අහිංසක ම්නිස්සු මරොපු මිනීමරුවා.

    මහින්දයා දැන් කියන්නේ මෛත්‍රී දිනුවේ ඊලාම් චන්ද වලින්ලු. ජාතිවාදී අවුස්සලා සිංහල ඡන්ද කඩා ගන්න තමයි දැන් ප්ලෑන් එක.
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මරණ පරීක්ෂණය කර අවසන් .....යුද්දෙන් පස්සේ ගසා කෑම වැඩි උනා....යුද්දේ ප්‍රතිලාභ මිනිස්සුන්ට ගලාගෙන අවේ නැහැ....යහපාලනයක අවය්ස්ය තාවය මිනිස්සුන්ට දැනුනා...හැම චන්දයක්ම බඩ ගැන හිත්ත්දී මිනිස්සු පාලන ක්‍රමය ගැන හිතන්න පටන් ගත්තා.....තුනෙන් දෙකේ බලයෙන් කරගත්ත එකම දේ මැරෙනකල් ජනාධිපප්ති කමේ ඉන්න සල්ස්වගත එක විතරයි,....යුද්දෙන් පස්සේ දෙමල ජනතාව අතර සංහිදියාව ගොඩ නගනු වෙනුවට ...නාන සරලා මගින් නැවත වාර්ගික අරබුධයක් ඇති කිරීමට සහයෝගය දුන්නා ....ඉතින් මිනිස්සු එයාව ගෙදර ඇරියා
    :yes:
    යුද්දට කාලගුණ සැලකුව,
    හැබැයි මහින්ද සරත් පොන්සේකටනම් කල ගුණ සැලකුවේ නැ.
    යුද්දේ නාමයෙන් ගසා කෑම පවුල් පාලනය රටේ මේද පාර අනුමත කරේ නැ
    එක චන්ද දායකයන්ගේ අයිතියක්
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අනිවරයෙන්

    රොෂේන් ච්න්කලට
    හලාවත් අන්ටනිලට
    එක්නැලිගොඩ ලට
    ලසන්ත වික්‍රමතුංග
    රතුපස්වල වතුර ඉල්ලපු මිනිසුන්ට

    සාදාරනය ඉටුවෙන්න ඕනි

    මහින්දයට දඩුවම් කරන්න ඕනි.
    යුද්දේ දිනන කියල හිතු හැටියට මිනි මරන්න බහ
    ඒ මිනිසුන්ගේ ආත්ම වලට සදරණය ඉටු වෙන්න ඕනි
    අනිවාර්යෙන් මහින්දගේ ප්‍රජ අයිතිය අහෝසි කරලා
    කරපු වැරදි වලට අදිකරණයෙන් දඩුවම් දෙන්න ඕනි
    එහෙනම් ඉතින් අසු ගණන් වල මිනිස්සු දහස් ගානක් මරපු ඒවායේ ලේ ගෑවුණු සෝමවංශ අනුර ටිල්වින් හදුන්නෙත්තිගේත් ප්‍රජා අයිතිය අහෝසි කරලා එල්ලලා පටන් ගමු මොකද දශක දෙකක් පහු උනා කියලා උන් නිදොස් වෙන්නේ නැහැනේ :cool:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මරණ පරීක්ෂණය කර අවසන් .....යුද්දෙන් පස්සේ ගසා කෑම වැඩි උනා....යුද්දේ ප්‍රතිලාභ මිනිස්සුන්ට ගලාගෙන අවේ නැහැ....යහපාලනයක අවය්ස්ය තාවය මිනිස්සුන්ට දැනුනා...හැම චන්දයක්ම බඩ ගැන හිත්ත්දී මිනිස්සු පාලන ක්‍රමය ගැන හිතන්න පටන් ගත්තා.....තුනෙන් දෙකේ බලයෙන් කරගත්ත එකම දේ මැරෙනකල් ජනාධිපප්ති කමේ ඉන්න සල්ස්වගත එක විතරයි,....යුද්දෙන් පස්සේ දෙමල ජනතාව අතර සංහිදියාව ගොඩ නගනු වෙනුවට ...නාන සරලා මගින් නැවත වාර්ගික අරබුධයක් ඇති කිරීමට සහයෝගය දුන්නා ....ඉතින් මිනිස්සු එයාව ගෙදර ඇරියා

    True..Well said sir (Y)
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113

    මහින්දයා දැන් කියන්නේ මෛත්‍රී දිනුවේ ඊලාම් චන්ද වලින්ලු. ජාතිවාදී අවුස්සලා සිංහල ඡන්ද කඩා ගන්න තමයි දැන් ප්ලෑන් එක.

    North & East + all the tamil & muslim votes in other provinces walin onnam votes laksa 10k enda athi... laksa 50+ awe rate sinhalayangen.

    Rate laksa 50k withara Sinhala vote labeddi kohomda ban man kiyanned MY3 dinne tamil & Muslim votes walin kiyala ? :lol:
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    මෛත්‍රී දිනුවේ ඊලාම් චන්ද වලින් ඒක නම් බොරු නෙවි...
     
    war1911

    Member
    Dec 23, 2008
    556
    25
    0
    එහෙනම් ඉතින් අසු ගණන් වල මිනිස්සු දහස් ගානක් මරපු ඒවායේ ලේ ගෑවුණු සෝමවංශ අනුර ටිල්වින් හදුන්නෙත්තිගේත් ප්‍රජා අයිතිය අහෝසි කරලා එල්ලලා පටන් ගමු මොකද දශක දෙකක් පහු උනා කියලා උන් නිදොස් වෙන්නේ නැහැනේ :cool:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl: