හිට්ලර්ට_මිනිසුන්_පෙම්_කළහ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කවුරු මොනවා කිව්වත් jvp එක නිසා තමයි මෛත්‍රී දින්නේ... අද උඩ පනින unp කාරයො උඩ පනින්නේත් jvp ඒක නිසා.. අද unp කාරයෝ කතා කරන්නේ හරියට උන් මේ ජයග්‍රහණය කරා වගේ.. එත් මේ ජයග්‍රණය සැබෑවටම jvp ජයක්..........:yes::yes::yes:

browse.php
 
හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,469
    100,531
    113
    අම්සින් උබ ට හොදට බොරු ගොතල කියන්න පුලුවන් නේද??

    යුදෙද්ව්වෝ උබට ජරා ජාතියක් වෙන්නේ යුදෙව්වෝ පලස්තිනෙට ගහන නිසා ඒ කියන්නේ මුස්ලිම් විරෝදී නිසා. උබ මුස්ලිම් නිසා යුදෙව්වෝ මරපු කෙනක් ගැන උබට භක්තියක් ඇතිවෙන එක පුදුමයක් නෙමයි. මම කියන්නේ නැහැ පලස්තීන මිනිසුන්ව මරණ එක හරි කියලා. එත් උබ හිට්ලරවා සුද්ද කරන්න හදන හේතුව පැහැදිලි...

    ත්‍රෙඩ් එකේ කියල තියෙන්නේ හිට්ලර්ගේ නෞගමිකයෝ හා මහින්දගේ අනුගමිකයක් සම්නකම් තිබෙන බව.........
    නැහැ මචන් යුදෙව් අයත් මුස්ලිම් උන් වගේ තමා ඉස්සර. උන්ගෙත් ඔය මුස්ලිම් උන්ගෙ තියෙන නීති ටික එහෙම්ම තියෙනව.
    දෙකම එකම ජාතියක්.උන්ගෙත් විවාහ වෙන්නෙ උන්ගෙ ආගමේ උන් අතරෙ විතරයි. ටොප්ලස් කරනව හැමෝගෙම. තව ඒව තියෙනව. වෙලදාමත් උන්ට හොදට පුරුදුයි. රොබින්හුඩ් කතා පොතේ තියෙනව මතකද උබට ගිස්බන් සල්ලි පොලියට ගන්න සීන් එකක් එකෙත් ඉන්නෙ යුදෙව්වෙක්.
     
    හෙළයෙක්;17770327 said:

    :yes:

    යුදෙව් ආගමෙන් ක්‍රිස්තියානි ආගම ඇතිවුණා. ක්‍රිස්තියානි ආගමෙන් ඉස්ලාම් ආගම ඇතිවුණා. ජේසු කියන කෙනා යුදෙව් ආගමේ දරුණු කොටස් මෘදු කළා (අලුත් තෙස්තමෙන්තුවද මොකද්ද කියන එකෙන්). එකට හරියන්න මොහොමඩ් ඇවිල්ල ඒක දරුණුම කරලා තව එකක් හැදුව.

    යුදෙව්වන් එක්ක හැමෝම තරහ එක හේතුවක් නිසා - උන්ට රටක් ඇත්තේ නෑ (ඊශ්‍රයලේ හදනකන්). ඉන්න රටේ උන් එක්ක මිශ්‍ර වෙන්නෙත් නෑ. උන්ගේ සංස්කෘතිය එහෙම්ම තියන් යනවා. ඉන්න රටේ මහා ජාතිය මේවා දැක්කහම සැකයි. ඒ විතරක් නෙමෙයි. උන්ට වැදගත් රස්සා දෙන්නේ නැතිනිසා business හොඳට කරන්න ඉගෙනගන්නම වෙනවා, ගිලෙන්න යන මිනිහ පීනන්න ඉගෙනගන්නවා වගේ. ඒ වගේම ඒගොල්ලෝ සම්ප්‍රදායෙන්ම ඕනවට වඩා අරපිරිමැස්මයි (ඒ කිව්වේ ලෝබයි). එනිසා ඉක්මනට සල්ලි හොයනවා. ඒ සල්ලි පවුල් ඇතුලෙම තියෙනවා. එකෙන් තමයි සැකය උපදින්නේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හෙළයෙක්;17764963 said:
    වියට්නාමෙ මොකද උනේ. ඇමරිකන් කාරයට වැටෙන්න ගැහුව. පස්සෙ උන් විලි වහගන්න ප්‍රඩේටර්වයි රැම්බොවයි එව්ව.:D:D:D

    හිට්ලර්ගෙ කතාවෙත් එහෙම්මම වෙන්න ඇති. උගෙ නිලධාරීන්ට තිබ්බ නඩු විභාගෙ නන් කියවල අහල තියෙනව.
    සමහර වෙලාවට නිකන්ම ශොට් එක දුන්න. සමහර ඒව නන් සාධාරණ කරුණු මත දඩුවම් දුන්න.
    අපි දන්නෙ ඇත්තෙන් 10% විතරයි කියලයි මට හිතෙන්නෙ.
    කොහොම උනත් මිනිස්සු ලක්ෂ ගාණක් මරපු එකට නන් දඩුවම් විදිය යුතුමයි.

    ප්රෙ‍ඩේට ආවෙ වියට්නාමෙට නෙ‍මේ බන්... මධ්‍ය ඇමරිකාවට.

    මන් මේ ඊයෙ පෙරේදා කිරියෙම නූලක් දැක්ක. ඒකෙ තිබ්බ විදියට හිට්ලර්ට විරැද්ධව මුලින්ම යුද්ධ ප්රකාස කරල තියෙන්නෙ යුදෙව්වො 1933. හිට්ලර් උන්ට ප්රතික්රියාව දක්වල විතරයි. කොහොම උනත් 1939 වෙනකම්ම යුදෙව්වො මරණ කදුවුරැ වලට ගාල් ‍කලේ නැහැ. උන්ව වෙනම ආරක්ෂිත ප්රදේශ වලට ගාල් කලා විතරයි. ඒ කලෙත් ජර්මනියෙන් පිටවෙන්න කියල නියෝග දීල පිට වෙන්න බැරිවෙච්ච උන්ට.
     
    හිට්ලර්ට විරැද්ධව මුලින්ම යුද්ධ ප්රකාස කරල තියෙන්නෙ යුදෙව්වො 1933. හිට්ලර් උන්ට ප්රතික්රියාව දක්වල විතරයි.

    කරුණාකරලා මේකට මුලාශ්‍ර සපයන්න! මේක බොරුවක්. හිට්ලර් මුලින්ම බලයට ආවේ මෙන්න මේ සිද්ධියට මුල කොමියුනිස්ට් වාදියෝ කියල: http://en.wikipedia.org/wiki/Reichstag_fire

    ඒත් එය nazi වරුම කරපු දෙයක් යන මතය අද දක්වා තියෙනවා.

    යුදෙව්වන්ට ප්‍රහාර එල්ලකිරීම ඇරඹුණේ මෙතනින්: http://en.wikipedia.org/wiki/Kristallnacht#Early_Nazi_persecutions
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හෙළයෙක්;17770327 said:
    නැහැ මචන් යුදෙව් අයත් මුස්ලිම් උන් වගේ තමා ඉස්සර. උන්ගෙත් ඔය මුස්ලිම් උන්ගෙ තියෙන නීති ටික එහෙම්ම තියෙනව.
    දෙකම එකම ජාතියක්.උන්ගෙත් විවාහ වෙන්නෙ උන්ගෙ ආගමේ උන් අතරෙ විතරයි. ටොප්ලස් කරනව හැමෝගෙම. තව ඒව තියෙනව. වෙලදාමත් උන්ට හොදට පුරුදුයි. රොබින්හුඩ් කතා පොතේ තියෙනව මතකද උබට ගිස්බන් සල්ලි පොලියට ගන්න සීන් එකක් එකෙත් ඉන්නෙ යුදෙව්වෙක්.

    හිට්ලර් තමයි ලෝකේ ඉන්න ලොකුම දුෂ්ඨයා.ඒකට හේතුව යුදෙව්වන් ලක්ෂ තුනක් මරපු එක.හැමෝම මේ යුදෙව්වන් ලක්ෂ තුන ගැන දුක්වෙලා.මුලු ලෝකෙම දුක් වෙලා.ඒකේ වරදක් නෑ.ඒත් අප්‍රිකාව ලංකාව ඇමරිකාව ලතින් ඇමරිකාව වගේ රටවල ස්වදේශීය ජනතාව කෝටි හැටක් හැත්තැවක් මරපු අධිරාජ්‍යවාදියෙක් දුෂ්ඨයෙක් ඒකාධිපතියෙක් ගැන හොයා ගන්නවත් නෑ.එයාලා ඉන්නේ ලෝක වීර ලේඛනයේ.කල්ලන් සමුල ඝාතනය කරපු ඇබොරිජින්ස්ලා සමුල ඝාතනය කරපු රෙඩ් ඉන්ඩියන්ස්ලා සමුල ඝාතනය කරපු පාලකයන් ඔක්කොම වීර ලේඛනේ ඉන්නේ.එතකොට ජපානේ නාගසාකි හිරෝෂිමා වගේ මිනිස්සු මිලියන ගානක් මරපු දුෂ්ඨයන් නෑ.හිට්ලර් ඒ වගේ දෙයක් වෙන සුද්දන්ගේ හරි කලු රටකට හරි කරා නම් තව කොහොම සලකයිද? අනිත් එක 1935 හිට්ලර් එනකොට මුලු ලෝකේම ඒකාදිපතියො හිටියේ.අප්‍රිකාවේ ලංකාවේ ඒකාධිපතියො..එංගලන්තේ රජවරු සහ රුසියාවේ ස්ටාලින්.චීනෙත් ඒකාධිපතියන්.ජපානේ ඒකාධිපතියන්.අරාබි රටවල ඔක්කොම ඩික්ටේටර්ස්ලා.ඉතාලියේ පෘතුගාලේ ඒකාධිපතියො.ඉතින් දැන් හිටලර් විතරක් ඒකාධිපතියෙක් ලෙස මාර ප්‍රචාරයක් තියෙන්නේ.මහින්ද රාජපක්ෂ හිට්ලර් එක්ක සමාන නෑ. මහින්ද සමාන කරන්න පුලුවන් මාකෝස් වගේ එකෙක් එක්ක.
    සුද්දන්ට ගහපු හිට්ලර් අපිට දුෂ්ඨයෙක් වෙලා.අපේ මුතුන් මිත්තන්ව සමුල ගාතනය කරපු පෘතුග්‍රීසි ලන්දෙසි ඉංග්‍රීසි අපේ වීරයන්.අද ඉන්න ය්දෙව්වන් නෙවෙයි 1935 වසරේ හිටියේ.ඔවුන් මුලුමනින්ම දැන් ඉන්න මුස්ලිම් අන්තවාදීන් වගේ චින්තනයක සහ හැසිරීමක හිටපු අය.ඒ වගේම වහල් වෙලඳුන්.අද ඉන්නේ ඊට වෙනස් යුදෙව්වන්.දැන් ඉන්න යුදෙව්වන් ඇමරිකන් කාරයො වගේ ලිබරල්.එහම ඒ කාලේ හිටියනම් කිසි ප්‍රශ්නයක් නැතිව හිට්ලර් උන් එක්ක එකතුවෙනවා.
     
    හිට්ලර් තමයි ලෝකේ ඉන්න ලොකුම දුෂ්ඨයා.ඒකට හේතුව යුදෙව්වන් ලක්ෂ තුනක් මරපු එක.

    ලක්ෂ 3ක් නෙමෙයි මිනිහෝ, ලක්ෂ 60ක් මැරුව දස වද දීල. අන්තිමට මරණ වේගෙ මදි නිසා මරන්න මැෂින් හැදුව. යුදෙව්වෝ නොවෙන අය තව ලක්ෂ 50 කට ආසන්න ගණනකුත් මරුවා.

    යුදෙව් දරුවො පරීක්ෂණ වලට ලක් කලා, සැත්කම් කළා නිර්වින්දන නැතිව. අතපය කැපුවා. මේව තියෙන්නේ කොහෙවත් නෙමේ nazi වෛද්‍යවරුන්ගේම නිල ලියකියවිලි වල. nazi යුගයේ මිනිස්සු මෙච්චර රාක්ෂයෝ වුනේ කොහොමද කියන එක මනෝ විද්‍යාඥයින්ට තවමත් ගැටළුවක්. මිනී මස් කාපු පුරාතන සමාජ වලවත් මේ වගේ දෙයක් සටහන් වෙලා නෑ. හිට්ලර්ගේ මනුෂ්‍ය සංහාරය තමයි මිනිස් ඉතිහාසයේ ලොකුම කැළල.
     
    .In January 1933, some 522,000 Jews lived in Germany.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔය මිලියන ගනන් මැරුවා කියන එකට කිසිම පදනමක් නෑ.ඒවා හිගක් වෙලාවට වැඩි කරලා කියපු ඒවා.මිලියන ගනන් මැරුවේ හිට්ලර් විතරක්ම නෙවෙයි.යුදෙව්වන් නොවන අයත් සුද්දො බන්.හිට්ලර් උඹලා වගේ කල්ලන් මර මර හිටපු සුද්දන් පස්සේ හඹා ගිය සුද්දෙක්
     
    • Like
    Reactions: smother

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හිට්ලර් කියන්නේ පලවෙනි ලෝක යුද්දෙට ගිය සෙබලෙක්. එකෙම හම්බෙන යකඩ කුරුසය පවා හිට්ලර් දිනාගෙන තියනවා. හිට්ලර් කියන්නේ පොඩි කලේ ඉදලම යුදෙයුවන්ට වයිර කරපු කෙනක්. යුදෙව්වෝ තැනට අයිති සියලු රැකි රක්ෂා පහරගන්නවා. දනය පහරගන්නවා . කියන බලප්රෝත්තුව හිට්ලර්ගේ හිතේ තිබුන කියනබව. හිට්ලර්ගේ බලාපොරොත්තුව තිබ්බේ කේසර් විසින් නැති කරපු ජර්මානු අදිරජ්ජය අයිත හදන්න්න. එකට හිට්ලර් විරය විදියට සැලකුවේ බිස්මක් ව. ජර්මනියේ මිනිස්සු විශ්වෂ්කලේ හැමදාම රජෙක්ව. රට ගොඩ ගැන පුඋවන් රජෙක්ව එකයි හිට්ලර් ගේමට බැස්සම ජර්මන් මිනිස්සු ඔච්චරම උනන්දු උනේ.

    අනික යුදෙවුවන්ට පස්සේ හිට්ලර් මුලින්මවිරුද්දකම් පාවේ රුසියාවට කොමිනිස්ට්වාදීන්ට , මේ හේතුව නිසා ඇමරිකාවබ්‍රිතාන්‍ය වගේ රටවල් මුලදී ජර්මනියට හිතවත්ව වැඩකලා. කොමිනිස්ට්ක්ර්යන්ට එරෙහිව වැඩකරයි කියලා. එත් හිට්ලර් එක්සත් ජාතින් ගේ සංගමය ගණන් නොහෙන මොකක හරි රටක්ට උදවු කළා. එහනින් තමයි ඇස ඇරුනේ එංගලන්තය හා ඇමරිකාවේ.

    ජනගහනය විශාල වශයෙන් වැඩිවීමත් එක්ක අහාර ගැටලුවක් එන බව හිට්ලර් දැනගත්ත. හිට්ලර් හිතුව පොලන්තෙටයි ප්‍රන්ෂ්ටයි ගහලා ඉන් පල්ලෙහා තියන රටවල් යටත් කරග්තොත් තැනගේ අහාර ප්‍රශ්නය විසදගන්න තරම් ගොබිබිම් තියෙයි කියලා. කොහොමත් ජර්මනිය (අවුස්ත්රියව) කලේ ඉදන්ම ප්‍රන්ශේ එක්ක තරහෙන හිටියේ.

    මහින්ද කියන්නේ මාකෝස් කෙනෙක් තමයි එක ඇත්ත.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඔය ආර්යන්ගේ කතාව බොරු නෙහ්
    ජර්මන් උන් සහ ඉන්දු ආර්ය අතර ප්‍රවෙනිමය සම්බන්ධයක් නෑ නේද

    හිට්ලර් ලංකාව ගැන මොනාද දන්නේ නෑ කිව්වේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඔය මිලියන ගනන් මැරුවා කියන එකට කිසිම පදනමක් නෑ.ඒවා හිගක් වෙලාවට වැඩි කරලා කියපු ඒවා.මිලියන ගනන් මැරුවේ හිට්ලර් විතරක්ම නෙවෙයි.යුදෙව්වන් නොවන අයත් සුද්දො බන්.හිට්ලර් උඹලා වගේ කල්ලන් මර මර හිටපු සුද්දන් පස්සේ හඹා ගිය සුද්දෙක්

    යුදෙව්වෝ සුද්දෝ නෙවි නෙහ් ?
    හිටලර් උතුරු අප්‍රිකාවත් ආක්‍රමණය කළා නේ
    මිලියන ගානක් මරපු මිනී, ඇටකටු වල ෆොටෝ තියෙනවනේ
    හැබැයි නාසි හමුදාවේ ඔක්කොම මිනීමරුවෝ නෙවි හොඳ උනුත් හිටිය
    යුදෙව්වෝ ඇරුනම ඒ ගානටම දක්ෂ ජාතියක් ජර්මානුවන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    හිට්ලර් කියන්නේ පලවෙනි ලෝක යුද්දෙට ගිය සෙබලෙක්. එකෙම හම්බෙන යකඩ කුරුසය පවා හිට්ලර් දිනාගෙන තියනවා. හිට්ලර් කියන්නේ පොඩි කලේ ඉදලම යුදෙයුවන්ට වයිර කරපු කෙනක්. යුදෙව්වෝ තැනට අයිති සියලු රැකි රක්ෂා පහරගන්නවා. දනය පහරගන්නවා . කියන බලප්රෝත්තුව හිට්ලර්ගේ හිතේ තිබුන කියනබව. හිට්ලර්ගේ බලාපොරොත්තුව තිබ්බේ කේසර් විසින් නැති කරපු ජර්මානු අදිරජ්ජය අයිත හදන්න්න. එකට හිට්ලර් විරය විදියට සැලකුවේ බිස්මක් ව. ජර්මනියේ මිනිස්සු විශ්වෂ්කලේ හැමදාම රජෙක්ව. රට ගොඩ ගැන පුඋවන් රජෙක්ව එකයි හිට්ලර් ගේමට බැස්සම ජර්මන් මිනිස්සු ඔච්චරම උනන්දු උනේ.

    අනික යුදෙවුවන්ට පස්සේ හිට්ලර් මුලින්මවිරුද්දකම් පාවේ රුසියාවට කොමිනිස්ට්වාදීන්ට , මේ හේතුව නිසා ඇමරිකාවබ්‍රිතාන්‍ය වගේ රටවල් මුලදී ජර්මනියට හිතවත්ව වැඩකලා. කොමිනිස්ට්ක්ර්යන්ට එරෙහිව වැඩකරයි කියලා. එත් හිට්ලර් එක්සත් ජාතින් ගේ සංගමය ගණන් නොහෙන මොකක හරි රටක්ට උදවු කළා. එහනින් තමයි ඇස ඇරුනේ එංගලන්තය හා ඇමරිකාවේ.

    ජනගහනය විශාල වශයෙන් වැඩිවීමත් එක්ක අහාර ගැටලුවක් එන බව හිට්ලර් දැනගත්ත. හිට්ලර් හිතුව පොලන්තෙටයි ප්‍රන්ෂ්ටයි ගහලා ඉන් පල්ලෙහා තියන රටවල් යටත් කරග්තොත් තැනගේ අහාර ප්‍රශ්නය විසදගන්න තරම් ගොබිබිම් තියෙයි කියලා. කොහොමත් ජර්මනිය (අවුස්ත්රියව) කලේ ඉදන්ම ප්‍රන්ශේ එක්ක තරහෙන හිටියේ.

    මහින්ද කියන්නේ මාකෝස් කෙනෙක් තමයි එක ඇත්ත.

    මාකෝස් + ඇමරිකාව = මහින්ද + චීනය
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    oath correction

    ලක්ෂ 3ක් නෙමෙයි මිනිහෝ, ලක්ෂ 60ක් මැරුව දස වද දීල. අන්තිමට මරණ වේගෙ මදි නිසා මරන්න මැෂින් හැදුව. යුදෙව්වෝ නොවෙන අය තව ලක්ෂ 50 කට ආසන්න ගණනකුත් මරුවා.

    යුදෙව් දරුවො පරීක්ෂණ වලට ලක් කලා, සැත්කම් කළා නිර්වින්දන නැතිව. අතපය කැපුවා. මේව තියෙන්නේ කොහෙවත් නෙමේ nazi වෛද්‍යවරුන්ගේම නිල ලියකියවිලි වල. nazi යුගයේ මිනිස්සු මෙච්චර රාක්ෂයෝ වුනේ කොහොමද කියන එක මනෝ විද්‍යාඥයින්ට තවමත් ගැටළුවක්. මිනී මස් කාපු පුරාතන සමාජ වලවත් මේ වගේ දෙයක් සටහන් වෙලා නෑ. හිට්ලර්ගේ මනුෂ්‍ය සංහාරය තමයි මිනිස් ඉතිහාසයේ ලොකුම කැළල.

    Hitler belived in God: Hitler's Oath to Nazi.

    "I swear by God this sacred oath that to the Leader of the German empire and people, Adolf Hitler, supreme commander of the armed forces, I shall render unconditional obedience and that as a brave soldier all times be prepared to give my life for this oath."
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    යුදෙව්වෝ සුද්දෝ නෙවි නෙහ් ?
    හිටලර් උතුරු අප්‍රිකාවත් ආක්‍රමණය කළා නේ
    මිලියන ගානක් මරපු මිනී, ඇටකටු වල ෆොටෝ තියෙනවනේ
    හැබැයි නාසි හමුදාවේ ඔක්කොම මිනීමරුවෝ නෙවි හොඳ උනුත් හිටිය
    යුදෙව්වෝ ඇරුනම ඒ ගානටම දක්ෂ ජාතියක් ජර්මානුවන්
    හිට්ලර් ආක්‍රමනය කරපු උතුරු ඇමරිකාවක් නෑ.නමුත් ගැහුවත් ගහන්නේ ලිබියවට්.යුද්ධයට තෙල් ඕනි.යුදෙව්වන් සුද්දන් නෙවෙයි.ඒ කාලේ යුදෙව්වන් මුස්ලිම්ලා වගේ.නමුත් දැන් ඉන්න යුදෙව්වන් සුද්දො වගේ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බ්‍රදර් නතනෙල්ගේ යූටියුබ් චැනල් එක බලපන්.ඒකේ ජිව්ස්ලා ගැන විස්තර ඇත.