කවුරු මොනවා කිව්වත් jvp එක නිසා තමයි මෛත්‍රී දින්නේ... අද උඩ පනින unp කාරයො උඩ පනින්නේත් jvp ඒක නිසා.. අද unp කාරයෝ කතා කරන්නේ හරියට උන් මේ ජයග්‍රහණය කරා වගේ.. එත් මේ ජයග්‍රණය සැබෑවටම jvp ජයක්..........![]()

නැහැ මචන් යුදෙව් අයත් මුස්ලිම් උන් වගේ තමා ඉස්සර. උන්ගෙත් ඔය මුස්ලිම් උන්ගෙ තියෙන නීති ටික එහෙම්ම තියෙනව.අම්සින් උබ ට හොදට බොරු ගොතල කියන්න පුලුවන් නේද??
යුදෙද්ව්වෝ උබට ජරා ජාතියක් වෙන්නේ යුදෙව්වෝ පලස්තිනෙට ගහන නිසා ඒ කියන්නේ මුස්ලිම් විරෝදී නිසා. උබ මුස්ලිම් නිසා යුදෙව්වෝ මරපු කෙනක් ගැන උබට භක්තියක් ඇතිවෙන එක පුදුමයක් නෙමයි. මම කියන්නේ නැහැ පලස්තීන මිනිසුන්ව මරණ එක හරි කියලා. එත් උබ හිට්ලරවා සුද්ද කරන්න හදන හේතුව පැහැදිලි...
ත්‍රෙඩ් එකේ කියල තියෙන්නේ හිට්ලර්ගේ නෞගමිකයෝ හා මහින්දගේ අනුගමිකයක් සම්නකම් තිබෙන බව.........
හෙළයෙක්;17770327 said:නැහැ මචන් යුදෙව් අයත් මුස්ලිම් උන් වගේ තමා ඉස්සර. උන්ගෙත් ඔය මුස්ලිම් උන්ගෙ තියෙන නීති ටික එහෙම්ම තියෙනව.
දෙකම එකම ජාතියක්.උන්ගෙත් විවාහ වෙන්නෙ උන්ගෙ ආගමේ උන් අතරෙ විතරයි. ටොප්ලස් කරනව හැමෝගෙම. තව ඒව තියෙනව. වෙලදාමත් උන්ට හොදට පුරුදුයි. රොබින්හුඩ් කතා පොතේ තියෙනව මතකද උබට ගිස්බන් සල්ලි පොලියට ගන්න සීන් එකක් එකෙත් ඉන්නෙ යුදෙව්වෙක්.

හෙළයෙක්;17764963 said:වියට්නාමෙ මොකද උනේ. ඇමරිකන් කාරයට වැටෙන්න ගැහුව. පස්සෙ උන් විලි වහගන්න ප්රඩේටර්වයි රැම්බොවයි එව්ව.
හිට්ලර්ගෙ කතාවෙත් එහෙම්මම වෙන්න ඇති. උගෙ නිලධාරීන්ට තිබ්බ නඩු විභාගෙ නන් කියවල අහල තියෙනව.
සමහර වෙලාවට නිකන්ම ශොට් එක දුන්න. සමහර ඒව නන් සාධාරණ කරුණු මත දඩුවම් දුන්න.
අපි දන්නෙ ඇත්තෙන් 10% විතරයි කියලයි මට හිතෙන්නෙ.
කොහොම උනත් මිනිස්සු ලක්ෂ ගාණක් මරපු එකට නන් දඩුවම් විදිය යුතුමයි.
හිට්ලර්ට විරැද්ධව මුලින්ම යුද්ධ ප්‍රකාස කරල තියෙන්නෙ යුදෙව්වො 1933. හිට්ලර් උන්ට ප්‍රතික්‍රියාව දක්වල විතරයි.
හෙළයෙක්;17770327 said:නැහැ මචන් යුදෙව් අයත් මුස්ලිම් උන් වගේ තමා ඉස්සර. උන්ගෙත් ඔය මුස්ලිම් උන්ගෙ තියෙන නීති ටික එහෙම්ම තියෙනව.
දෙකම එකම ජාතියක්.උන්ගෙත් විවාහ වෙන්නෙ උන්ගෙ ආගමේ උන් අතරෙ විතරයි. ටොප්ලස් කරනව හැමෝගෙම. තව ඒව තියෙනව. වෙලදාමත් උන්ට හොදට පුරුදුයි. රොබින්හුඩ් කතා පොතේ තියෙනව මතකද උබට ගිස්බන් සල්ලි පොලියට ගන්න සීන් එකක් එකෙත් ඉන්නෙ යුදෙව්වෙක්.
හිට්ලර් තමයි ලෝකේ ඉන්න ලොකුම දුෂ්ඨයා.ඒකට හේතුව යුදෙව්වන් ලක්ෂ තුනක් මරපු එක.
.In January 1933, some 522,000 Jews lived in Germany.ලක්ෂ 3ක් නෙමෙයි මිනිහෝ, ලක්ෂ 60ක් මැරුව දස වද දීල. අන්තිමට මරණ වේගෙ මදි නිසා මරන්න මැෂින් හැදුව. යුදෙව්වෝ නොවෙන අය තව ලක්ෂ 50 කට ආසන්න ගණනකුත් මරුවා.
යුදෙව් දරුවො පරීක්ෂණ වලට ලක් කලා, සැත්කම් කළා නිර්වින්දන නැතිව. අතපය කැපුවා. මේව තියෙන්නේ කොහෙවත් නෙමේ nazi වෛද්‍යවරුන්ගේම නිල ලියකියවිලි වල. nazi යුගයේ මිනිස්සු මෙච්චර රාක්ෂයෝ වුනේ කොහොමද කියන එක මනෝ විද්‍යාඥයින්ට තවමත් ගැටළුවක්. මිනී මස් කාපු පුරාතන සමාජ වලවත් මේ වගේ දෙයක් සටහන් වෙලා නෑ. හිට්ලර්ගේ මනුෂ්‍ය සංහාරය තමයි මිනිස් ඉතිහාසයේ ලොකුම කැළල.
ඔය මිලියන ගනන් මැරුවා කියන එකට කිසිම පදනමක් නෑ.ඒවා හිගක් වෙලාවට වැඩි කරලා කියපු ඒවා.මිලියන ගනන් මැරුවේ හිට්ලර් විතරක්ම නෙවෙයි.යුදෙව්වන් නොවන අයත් සුද්දො බන්.හිට්ලර් උඹලා වගේ කල්ලන් මර මර හිටපු සුද්දන් පස්සේ හඹා ගිය සුද්දෙක්
හිට්ලර් කියන්නේ පලවෙනි ලෝක යුද්දෙට ගිය සෙබලෙක්. එකෙම හම්බෙන යකඩ කුරුසය පවා හිට්ලර් දිනාගෙන තියනවා. හිට්ලර් කියන්නේ පොඩි කලේ ඉදලම යුදෙයුවන්ට වයිර කරපු කෙනක්. යුදෙව්වෝ තැනට අයිති සියලු රැකි රක්ෂා පහරගන්නවා. දනය පහරගන්නවා . කියන බලප්රෝත්තුව හිට්ලර්ගේ හිතේ තිබුන කියනබව. හිට්ලර්ගේ බලාපොරොත්තුව තිබ්බේ කේසර් විසින් නැති කරපු ජර්මානු අදිරජ්ජය අයිත හදන්න්න. එකට හිට්ලර් විරය විදියට සැලකුවේ බිස්මක් ව. ජර්මනියේ මිනිස්සු විශ්වෂ්කලේ හැමදාම රජෙක්ව. රට ගොඩ ගැන පුඋවන් රජෙක්ව එකයි හිට්ලර් ගේමට බැස්සම ජර්මන් මිනිස්සු ඔච්චරම උනන්දු උනේ.
අනික යුදෙවුවන්ට පස්සේ හිට්ලර් මුලින්මවිරුද්දකම් පාවේ රුසියාවට කොමිනිස්ට්වාදීන්ට , මේ හේතුව නිසා ඇමරිකාවබ්රිතාන්ය වගේ රටවල් මුලදී ජර්මනියට හිතවත්ව වැඩකලා. කොමිනිස්ට්ක්ර්යන්ට එරෙහිව වැඩකරයි කියලා. එත් හිට්ලර් එක්සත් ජාතින් ගේ සංගමය ගණන් නොහෙන මොකක හරි රටක්ට උදවු කළා. එහනින් තමයි ඇස ඇරුනේ එංගලන්තය හා ඇමරිකාවේ.
ජනගහනය විශාල වශයෙන් වැඩිවීමත් එක්ක අහාර ගැටලුවක් එන බව හිට්ලර් දැනගත්ත. හිට්ලර් හිතුව පොලන්තෙටයි ප්රන්ෂ්ටයි ගහලා ඉන් පල්ලෙහා තියන රටවල් යටත් කරග්තොත් තැනගේ අහාර ප්රශ්නය විසදගන්න තරම් ගොබිබිම් තියෙයි කියලා. කොහොමත් ජර්මනිය (අවුස්ත්රියව) කලේ ඉදන්ම ප්‍රන්ශේ එක්ක තරහෙන හිටියේ.
මහින්ද කියන්නේ මාකෝස් කෙනෙක් තමයි එක ඇත්ත.
ලක්ෂ 3ක් නෙමෙයි මිනිහෝ, ලක්ෂ 60ක් මැරුව දස වද දීල. අන්තිමට මරණ වේගෙ මදි නිසා මරන්න මැෂින් හැදුව. යුදෙව්වෝ නොවෙන අය තව ලක්ෂ 50 කට ආසන්න ගණනකුත් මරුවා.
යුදෙව් දරුවො පරීක්ෂණ වලට ලක් කලා, සැත්කම් කළා නිර්වින්දන නැතිව. අතපය කැපුවා. මේව තියෙන්නේ කොහෙවත් නෙමේ nazi වෛද්‍යවරුන්ගේම නිල ලියකියවිලි වල. nazi යුගයේ මිනිස්සු මෙච්චර රාක්ෂයෝ වුනේ කොහොමද කියන එක මනෝ විද්‍යාඥයින්ට තවමත් ගැටළුවක්. මිනී මස් කාපු පුරාතන සමාජ වලවත් මේ වගේ දෙයක් සටහන් වෙලා නෑ. හිට්ලර්ගේ මනුෂ්‍ය සංහාරය තමයි මිනිස් ඉතිහාසයේ ලොකුම කැළල.
හිට්ලර් ආක්රමනය කරපු උතුරු ඇමරිකාවක් නෑ.නමුත් ගැහුවත් ගහන්නේ ලිබියවට්.යුද්ධයට තෙල් ඕනි.යුදෙව්වන් සුද්දන් නෙවෙයි.ඒ කාලේ යුදෙව්වන් මුස්ලිම්ලා වගේ.නමුත් දැන් ඉන්න යුදෙව්වන් සුද්දො වගේ.යුදෙව්වෝ සුද්දෝ නෙවි නෙහ් ?
හිටලර් උතුරු අප්‍රිකාවත් ආක්‍රමණය කළා නේ
මිලියන ගානක් මරපු මිනී, ඇටකටු වල ෆොටෝ තියෙනවනේ
හැබැයි නාසි හමුදාවේ ඔක්කොම මිනීමරුවෝ නෙවි හොඳ උනුත් හිටිය
යුදෙව්වෝ ඇරුනම ඒ ගානටම දක්ෂ ජාතියක් ජර්මානුවන්