හිට්ලර්වාදී ජනතාව

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පාස්කු ප්‍රහාරය වෙලාවෙ media වලට කතා කරනකොට කට පුරා පොන්නයෙක් වගේ හිනාවෙලා හිටපු එකා.
    ගේ ගිනි ගත්ත වෙලාවෙ චිත්‍ර පිච්චුනා කියල බල්ලෙක් වගේ අඩනව.
    තවත් මුන්ගෙ පුක ලෝන කාලකන්නි ගැන නම් දුකයි ඇත්තටම.

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පාස්කු ප්‍රහාරය වෙලාවෙ media වලට කතා කරනකොට කට පුරා පොන්නයෙක් වගේ හිනාවෙලා හිටපු එකා.
    ගේ ගිනි ගත්ත වෙලාවෙ චිත්‍ර පිච්චුනා කියල බල්ලෙක් වගේ අඩනව.
    තවත් මුන්ගෙ පුක ලෝන කාලකන්නි ගැන නම් දුකයි ඇත්තටම.

    තමන්ටම වුනාම තමයි රසට දැනෙන්නෙ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    තමන්ටම වුනාම තමයි රසට දැනෙන්නෙ

    FYMn-In-Xak-AAY9l0.jpg

    තාර බයියන්ට වඩා ponlized උන කාලකන්නි ටික තිරිසන්නු කියල දැන් තේරෙනවද දන්නෙ නෑ.
    තාම තේරෙන්නෙ නැත්තම් තව මාසෙකින් දෙකකින් තේරෙයි.
     
    • Like
    Reactions: iworld

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    FYMn-In-Xak-AAY9l0.jpg

    තාර බයියන්ට වඩා ponlized උන කාලකන්නි ටික තිරිසන්නු කියල දැන් තේරෙනවද දන්නෙ නෑ.
    තාම තේරෙන්නෙ නැත්තම් තව මාසෙකින් දෙකකින් තේරෙයි.
    Ubala ea kale api ekka Mara gatta Rajapaksa ta desa bakota

    ubata amataka ea sundara athithaya lol
    Dara bayya terum aragattanam exharai
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Ubala ea kale api ekka Mara gatta Rajapaksa ta desa bakota

    ubata amataka ea sundara athithaya lol
    Dara bayya terum aragattanam exharai

    හ්ම්ම්ම්. රිදිල වගේ.
    කවදද මරාගත්තෙ උබ එක්ක ? වෙන එකෙක් එක්ක confuse උනාද ?
    චන්දෙ දෙන එක වෙනයි. වහල් බල්ලෙක් වෙන එක වෙනයි.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    FYMn-In-Xak-AAY9l0.jpg

    තාර බයියන්ට වඩා ponlized උන කාලකන්නි ටික තිරිසන්නු කියල දැන් තේරෙනවද දන්නෙ නෑ.
    තාම තේරෙන්නෙ නැත්තම් තව මාසෙකින් දෙකකින් තේරෙයි.
    ලකේ පංකාවෙ වහල්ලුන් පෑගිලා මිරිකිලා සපත්තු ලොවන්න ආස නිසා ඉස්සරහට බහුතරයක් කොන්දක් නැති බලු කුක්කො වගේ ඉදී.
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    294536578-5671899332844075-4290730751359315796-n.jpg

    plan එක කොහොමත් ඒක තමයි.
    ඒත් ආයෙ රාජපක්ෂයෙක් බලයට එන්නෙ නෑ 2035 දී වත්. නාකිය 2030 ඉස්සසෙල්ල ස්වර්ගස්ථ වෙයි.
    ඊට පස්සෙ ඉතින් මොන රාජපක්ෂද බන්. නාමල් කියන්නෙ සජිත් ගෙ duplicate එකක් නෙ.

    ලකේ පංකාවෙ වහල්ලුන් පෑගිලා මිරිකිලා සපත්තු ලොවන්න ආස නිසා ඉස්සරහට බහුතරයක් කොන්දක් නැති බලු කුක්කො වගේ ඉදී.

    කොටසක් ඉන්නව බන් ඉතින්. පේන්නෙ නැද්ද මේකෙම.
    ඔවුන් විසිවෙනිද රතිඤ්ඤා අමුවෙන් කන්න ඇති excitement එකට. හරක් හොදයි.
     
    • Like
    Reactions: thomian and iworld