හිට්ලර් ගැන කියලා ජර්මනියෙන් ඉල්ලං කයි.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    හිට්ලර් කෙනෙක් ඕනා කියපු එකට ජර්මනියෙන් රිප්ලයි කරලා. මුන් රට චාටර්ම කරලා දානවා. ඔලුව උස්සන්න දෙන්නේම නැ.

    සාමාන්‍යයෙන් ලොකේ හිට්ලර් ව සමරන්නැ. ⁣hail හිට්ලර් කිව්වත් අවුල්. කවුරුහරි එහෙම අත දික්කරොත් ෆුට්බොල් වල රෙඩ් දිලා තියනවා ඇති වෙන්න.

    ඇයි බං මෙහෙම රටචාටර් කරන්නෙ? ඉල්ලං කන්න යනෙ ලොකුම එකෙන්.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    එක පාරක් හොඳට හිටිය මහින්දව මහ රජාණෝ කරන්න ගිහින් නාගත්තා. දැන් ගෝඨාව හිට්ලර් කරන්න ගිහින් නාගන්නවා. අනේ මන්දා මේ බයියො නම්, බැලුමක් පුම්බන්න දුන්නොත් ඒකත් පුපුරනකන් පුම්බලා අඬන පොඩි එවුන් වගේ හැසිරෙන්නෙ 🤦‍♂️
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    නන්දසේනයි හරක් රැලයි හානවා.🤣😂
    හිට්ලර් කෙසේවෙතත් ඇමතියෙක් මන්ත්රියෙක් මිනිස්සුන්ගෙන් ගුටි කාල මැරෙන දවස ලගයි වගේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    එක පාරක් හොඳට හිටිය මහින්දව මහ රජාණෝ කරන්න ගිහින් නාගත්තා. දැන් ගෝඨාව හිට්ලර් කරන්න ගිහින් නාගන්නවා. අනේ මන්දා මේ බයියො නම්, බැලුමක් පුම්බන්න දුන්නොත් ඒකත් පුපුරනකන් පුම්බලා අඬන පොඩි එවුන් වගේ හැසිරෙන්නෙ 🤦‍♂️
    මයිනාව මහරජා කලා වගේ නෙවෙයි බං නන්දෙව හිට්ලර් කරන්න කතා කරන එක. හිට්ලර් කියන්නේ මොකාද කියලාවත් මේ මෝඩ නුගත් ඇමතිලා දන්නැ.

    වියත්මගේ රග බලන් සොදුර
    වියත කොහේදෝ කියා.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    නන්දසේනයි හරක් රැලයි හානවා.🤣😂
    හිට්ලර් කෙසේවෙතත් ඇමතියෙක් මන්ත්රියෙක් මිනිස්සුන්ගෙන් ගුටි කාල මැරෙන දවස ලගයි වගේ.
    ඒක නම් bulldog ට වෙන්න බොහොම ලොකු ඉඩකඩක් තියේ සිල්ලර කඩයක් ළඟට ගිය දවසක
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හිට්ලර් කියන්නේ මොකාද කියලාවත් මේ මෝඩ නුගත් ඇමතිලා දන්නැ.

    හිත රිදෙන රික්රුට් සියුමැලි පොන්නයා @nicjosh83 mehe waren nikan wate duwanne nathuwa?

    dan kiyapan balanna හිට්ලර් kiyanne kawuda kiyala????

    yuddayak karanna baruwa manasika ledak kiyala army eken penala giya ekek හිට්ලර් ta samana karanna puluwanda kiyapan???

    wate yanne nethuwa kelin uththare depan nugath modaya
     
    Last edited:

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    මයිනාව මහරජා කලා වගේ නෙවෙයි බං නන්දෙව හිට්ලර් කරන්න කතා කරන එක. හිට්ලර් කියන්නේ මොකාද කියලාවත් මේ මෝඩ නුගත් ඇමතිලා දන්නැ.
    ඔව්. ඊට පස්සේ ඉතින් අඬනවා ඡන්දයක් කිට්ටු වෙද්දි විදුලි පුටු පෙන්න පෙන්න. ඔය වචනේම ඇති ලංකාවේ මානවහිමිකම් ගැන කතාවක් ආයේ ඇදිලා එන්න පරණ ඒවත් එක්කම
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    නන්දසේනයි හරක් රැලයි හානවා.🤣😂
    හිට්ලර් කෙසේවෙතත් ඇමතියෙක් මන්ත්රියෙක් මිනිස්සුන්ගෙන් ගුටි කාල මැරෙන දවස ලගයි වගේ.
    මන්ත්‍රීලාට ගහලා වැඩක් නෑ බන්. උන්ට චන්දෙ දෙන උන්ට තමා දෙන්න ඕනේ වෙනම. ඊට වඩා මුලින්ම කරන්න ඕනේ වරද දන දන උන්ව සබන් ගාල හෝදලා වලවල් වල වනලා අයන් කරලා උඩින් තියන රෙදි නැතුව කඩේ යන උන්ව. මේකෙත් ඉන්නවා සල්ලි වලට කහින ගොබ්බ හැත්තක්. අන්න උන්ට තමා මුලින්ම මිනිස්සු වට කරලා ගහන්න ඕනේ ඇට අතේ අරන් දුවන්න.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    මන්ත්‍රීලාට ගහලා වැඩක් නෑ බන්. උන්ට චන්දෙ දෙන උන්ට තමා දෙන්න ඕනේ වෙනම. ඊට වඩා මුලින්ම කරන්න ඕනේ වරද දන දන උන්ව සබන් ගාල හෝදලා වලවල් වල වනලා අයන් කරලා උඩින් තියන රෙදි නැතුව කඩේ යන උන්ව. මේකෙත් ඉන්නවා සල්ලි වලට කහින ගොබ්බ හැත්තක්. අන්න උන්ට තමා මුලින්ම මිනිස්සු වට කරලා ගහන්න ඕනේ ඇට අතේ අරන් දුවන්න.
    අර මතකද මලින්ද ඩයස් කියල එකෙක් රට ඉදන් චන්දෙ දෙන්න ඇවිල්ලා ඩයස්මි කියලා බයියොන්ගේ වීරයා වුනා.
    අන්න ඌ ෆේස්බුක් අකවුන්ට් අයින් කරලා හැංගිලා ඉන්නේ.
    රට ඉන්න එවුන් රට ඉදන් මෙහෙ ආපු එවුන් උට අල්ලන් නෙලන්න හොයනවා.
    මේකේ ඉදන් ත්‍රෙඩ් දදා පල හෑලි ලියන එවුනුත් නෝන්ඩි වෙලා ඉවරයි.
    දැක්කනේ ත්‍රෙඩ් ගියා එහෙම එවුන්ව මරන්න ආස මොන විදියටද කියල 🤣
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අර මතකද මලින්ද ඩයස් කියල එකෙක් රට ඉදන් චන්දෙ දෙන්න ඇවිල්ලා ඩයස්මි කියලා බයියොන්ගේ වීරයා වුනා.
    අන්න ඌ ෆේස්බුක් අකවුන්ට් අයින් කරලා හැංගිලා ඉන්නේ.
    රට ඉන්න එවුන් රට ඉදන් මෙහෙ ආපු එවුන් උට අල්ලන් නෙලන්න හොයනවා.
    මේකේ ඉදන් ත්‍රෙඩ් දදා පල හෑලි ලියන එවුනුත් නෝන්ඩි වෙලා ඉවරයි.
    දැක්කනේ ත්‍රෙඩ් ගියා එහෙම එවුන්ව මරන්න ආස මොන විදියටද කියල 🤣
    ඩයස්මි කියලා දාගෙන ආපු හාල්පාරුවා.
    එක්ට්‍රීම් බය්යෝ තමා වද කරන්න ඕනේ ජාතිය
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    109767610_10223783699919659_8039151695512131158_n.jpg
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    මම හිතුවේ ජර්මන් එවුන් හිට්ලර්ට කැමති ඇති කියලා.අයි බන් උන් හිට්ලර්ට අකමැති .ජර්මන් එවුන්ට ප්‍රශ්නයක් උනේ නැනේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මම හිතුවේ ජර්මන් එවුන් හිට්ලර්ට කැමති ඇති කියලා.අයි බන් උන් හිට්ලර්ට අකමැති .ජර්මන් එවුන්ට ප්‍රශ්නයක් උනේ නැනේ

    Uu toyyek / jeppek wenna athi :rofl:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මම හිතුවේ ජර්මන් එවුන් හිට්ලර්ට කැමති ඇති කියලා.අයි බන් උන් හිට්ලර්ට අකමැති .ජර්මන් එවුන්ට ප්‍රශ්නයක් උනේ නැනේ
    ජර්මන් වල කියලා බලපං හිට්ලර් ගැන. මැරුම් කන්න වෙන්නේ. මොකද ප්‍රශ්නයක් උනේ නැත්කේ? උන්ව විනාසම කරලා දැම්මේ ඒකානේ. අවුරුදු කියක් රට කැලි උනාද ඌ නිසා
     
    • Like
    Reactions: kasun_kbp

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ජර්මන් වල කියලා බලපං හිට්ලර් ගැන. මැරුම් කන්න වෙන්නේ. මොකද ප්‍රශ්නයක් උනේ නැත්කේ? උන්ව විනාසම කරලා දැම්මේ ඒකානේ. අවුරුදු කියක් රට කැලි උනාද ඌ නිසා
    ජර්මනිය ගෙනියන්නේ රොස්චිල්ඩ්ගේ කලු සල්ලිවලින්. මූටවත් , චාන්සලර් ගෑණිටවත් මොකවත් කරන්න බෑ. ස්වස්තිකය මොකෝ උන් තහනං කරන්නද?
     
    • Like
    Reactions: kasun_kbp