හිට්ලර් ගැන ලියවුන පොත් මොනවද තියෙන්නෙ...සිංහලෙන්නම් වඩාත් හොඳයි.මුලු කතාවම කියවන්න ඕනෙ.පොඩි පොත් වල කෙටියෙන් තියෙන්නෙ.
හිට්ලර් ගැන ලියවුන පොත් මොනවද තියෙන්නෙ...සිංහලෙන්නම් වඩාත් හොඳයි.මුලු කතාවම කියවන්න ඕනෙ.පොඩි පොත් වල කෙටියෙන් තියෙන්නෙ.
Anne frank ගෙ ඩයරි එක කොහොමද?සිංහල පොත් නැත. හොයන්නත් එපා. දෙවැනි ලෝක යුද්දය ගැන ලියපු කිසිම සිංහල පොතක් හරි නැ.
The Rise and Fall of the Third Reich
මේක කියවන්න.
එක ඉතාම සුලු සිද්ධියක් විතරයි එකෙන් ඔයාට බැ ඔයාගේ ගෝල් එකට යන්න. අනික සිංහලට පරිවර්තනය වෙච්ච ගොඩක් ඇන්ෆ්රැන්ක් ෆැබ්රිකේටඩ් වැඩියිAnne frank ගෙ ඩයරි එක කොහොමද?
මේක ගන්න කොහෙද තියෙන්නෙ.ගනන් කොහොමද මචෝ?සිංහල පොත් නැත. හොයන්නත් එපා. දෙවැනි ලෝක යුද්දය ගැන ලියපු කිසිම සිංහල පොතක් හරි නැ.
The Rise and Fall of the Third Reich
මේක කියවන්න.
ගන්න තියනවා පොත් කඩවල. සරසවි එකෙත් ඇති. හැබැයි ගනන් පිටු 1000ක් තියනවානේ. හැබැයි පාඩු නැත. ලොකු නරක වෘකයා එකෙන් නම් ගොඩක් අඩුවට ගත්තැකි. හැබැයි මේ අවුරුද්දේ ප්‍රදර්ශනය වෙනකං ඉවසන්න වෙනවි.මේක ගන්න කොහෙද තියෙන්නෙ.ගනන් කොහොමද මචෝ?
එල මචෝ.series එකේ නම මතකද?ගන්න තියනවා පොත් කඩවල. සරසවි එකෙත් ඇති. හැබැයි ගනන් පිටු 1000ක් තියනවානේ. හැබැයි පාඩු නැත. ලොකු නරක වෘකයා එකෙන් නම් ගොඩක් අඩුවට ගත්තැකි. හැබැයි මේ අවුරුද්දේ ප්‍රදර්ශනය වෙනකං ඉවසන්න වෙනවි.
Bbc එකෙන් හදපු හොද ටිවි සිරිස් එකකුත් තියනවා තව 1970 ගනන් වල. ටොරන්ට් වලින් බාන්නත් පුලුවන්.
The World at War (1973–1974)එල මචෝ.series එකේ නම මතකද?
Seconded.සිංහල පොත් නැත. හොයන්නත් එපා. දෙවැනි ලෝක යුද්දය ගැන ලියපු කිසිම සිංහල පොතක් හරි නැ.
The Rise and Fall of the Third Reich
මේක කියවන්න.
මටත් ඒක මීටර් උනා.එකක්වත් හරි ඉතිහාසය එළියට දීල නෑ.දුන්නත් ඉතාම කෙටී.කියවපුවාම ඔලුවෙ අය ප්‍රශ්න වැලක් ඉතුරුවෙනවා.S
Seconded.
සිංහලෙන් හිට්ලර් ගැන ලියවුන පොත් කාණ්ඩ දෙකකට දාන්න පුලුවන්. පළවෙනි එක කරුණුමය වශයෙන් නිවැරදි ඒත් වැඩක් නැතිවෙන තරමටම කෙටි චරිතාපදාන. පිටු 200න් වැඩේ ඉවරයි. උඹට ඒ කරුණු ටික විකිපීඩිය පේජ් එක කියෙව්වත් හොයා ගැත්තෑකි.
දෙවනි කාණ්ඩෙ හිට්ලර් චරිතයෙ ඓතිහාසික විකසනය සහ අභිලාශයන් ගැන සම්පූර්ණයෙන්ම රුවිතෙට කියැවීමක් කරල තියෙන හිට්ලර්-බැතිමත්තු අතින් ලියැවුන බේගල්. ඒවට පබ්ලිෂර් කෙනෙක් කොහොම හොයාගත්තද මන්ද.
උඹට කරදරයක් නැත්තම් මේ කාරණෙට එද්දි වෙන භාෂාවකින් ලියවුන පොත් බලන්න. හොඳ හිට්ලර් චරිතාපදාන කීපයක්ම තියෙනව.
Hitler by Ian Kershaw තමා ස්ටෑන්ඩර්ඩ් රීඩින්ග් එක. මේකෙ වෙලුම් දෙකක සම්පූර්ණ ප්රකාශණයක් වගේම සහ තනි සංක්ෂිප්ත පොතක් විදිහටත් ගන්න තියෙනව. කරුණු ඝනත්වය අධික ලියවිල්ලක්, අවශ්‍ය හැම දේම වගේ අන්තර්ගතයි.මටත් ඒක මීටර් උනා.එකක්වත් හරි ඉතිහාසය එළියට දීල නෑ.දුන්නත් ඉතාම කෙටී.කියවපුවාම ඔලුවෙ අය ප්‍රශ්න වැලක් ඉතුරුවෙනවා.
English books මොනවද දන්න ඒව තියෙන්නෙ මචං?
WW2 එක ගැන බලන්න ආස නම් අනිවා මේ දෙක බලන්න...
View attachment 118406
https://www.imdb.com/title/tt0185906/
View attachment 118407
https://www.imdb.com/title/tt0374463/?ref_=tt_sims_tt
These are some of the documentaries with accurate facts. Hope these will be usefulහිට්ලර් ගැන ලියවුන පොත් මොනවද තියෙන්නෙ...සිංහලෙන්නම් වඩාත් හොඳයි.මුලු කතාවම කියවන්න ඕනෙ.පොඩි පොත් වල කෙටියෙන් තියෙන්නෙ.