හිට්ලර් ගැන....

Naha

Junior member
  • Mar 27, 2021
    82
    69
    18
    හිට්ලර් ගැන ලියවුන පොත් මොනවද තියෙන්නෙ...සිංහලෙන්නම් වඩාත් හොඳයි.මුලු කතාවම කියවන්න ඕනෙ.පොඩි පොත් වල කෙටියෙන් තියෙන්නෙ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,816
    39,761
    113
    Homagama
    හිට්ලර් ගැන ලියවුන පොත් මොනවද තියෙන්නෙ...සිංහලෙන්නම් වඩාත් හොඳයි.මුලු කතාවම කියවන්න ඕනෙ.පොඩි පොත් වල කෙටියෙන් තියෙන්නෙ.

    සිංහල පොත් නැත. හොයන්නත් එපා. දෙවැනි ලෝක යුද්දය ගැන ලියපු කිසිම සිංහල පොතක් හරි නැ.

    The Rise and Fall of the Third Reich
    මේක කියවන්න.
     
    Naha

    Junior member
  • Mar 27, 2021
    82
    69
    18
    සිංහල පොත් නැත. හොයන්නත් එපා. දෙවැනි ලෝක යුද්දය ගැන ලියපු කිසිම සිංහල පොතක් හරි නැ.

    The Rise and Fall of the Third Reich
    මේක කියවන්න.
    Anne frank ගෙ ඩයරි එක කොහොමද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,816
    39,761
    113
    Homagama
    Anne frank ගෙ ඩයරි එක කොහොමද?
    එක ඉතාම සුලු සිද්ධියක් විතරයි එකෙන් ඔයාට බැ ඔයාගේ ගෝල් එකට යන්න. අනික සිංහලට පරිවර්තනය වෙච්ච ගොඩක් ඇන්ෆ්‍රැන්ක් ෆැබ්‍රිකේටඩ් වැඩියි

    ඔයාට ඕනා හිට්ලර් ගැන හොයන්නද ⁣ww2 ගැනහොයන්නද
     
    Naha

    Junior member
  • Mar 27, 2021
    82
    69
    18
    සිංහල පොත් නැත. හොයන්නත් එපා. දෙවැනි ලෝක යුද්දය ගැන ලියපු කිසිම සිංහල පොතක් හරි නැ.

    The Rise and Fall of the Third Reich
    මේක කියවන්න.
    මේක ගන්න කොහෙද තියෙන්නෙ.ගනන් කොහොමද මචෝ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,816
    39,761
    113
    Homagama
    මේක ගන්න කොහෙද තියෙන්නෙ.ගනන් කොහොමද මචෝ?
    ගන්න තියනවා පොත් කඩවල. සරසවි එකෙත් ඇති. හැබැයි ගනන් පිටු 1000ක් තියනවානේ. හැබැයි පාඩු නැත. ලොකු නරක වෘකයා එකෙන් නම් ගොඩක් අඩුවට ගත්තැකි. හැබැයි මේ අවුරුද්දේ ප්‍රදර්ශනය වෙනකං ඉවසන්න වෙනවි.

    Bbc එකෙන් හදපු හොද ටිවි සිරිස් එකකුත් තියනවා තව 1970 ගනන් වල. ටොරන්ට් වලින් බාන්නත් පුලුවන්.
     
    Naha

    Junior member
  • Mar 27, 2021
    82
    69
    18
    ගන්න තියනවා පොත් කඩවල. සරසවි එකෙත් ඇති. හැබැයි ගනන් පිටු 1000ක් තියනවානේ. හැබැයි පාඩු නැත. ලොකු නරක වෘකයා එකෙන් නම් ගොඩක් අඩුවට ගත්තැකි. හැබැයි මේ අවුරුද්දේ ප්‍රදර්ශනය වෙනකං ඉවසන්න වෙනවි.

    Bbc එකෙන් හදපු හොද ටිවි සිරිස් එකකුත් තියනවා තව 1970 ගනන් වල. ටොරන්ට් වලින් බාන්නත් පුලුවන්.
    එල මචෝ.series එකේ නම මතකද?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    S
    සිංහල පොත් නැත. හොයන්නත් එපා. දෙවැනි ලෝක යුද්දය ගැන ලියපු කිසිම සිංහල පොතක් හරි නැ.

    The Rise and Fall of the Third Reich
    මේක කියවන්න.
    Seconded.

    සිංහලෙන් හිට්ලර් ගැන ලියවුන පොත් කාණ්ඩ දෙකකට දාන්න පුලුවන්. පළවෙනි එක කරුණුමය වශයෙන් නිවැරදි ඒත් වැඩක් නැතිවෙන තරමටම කෙටි චරිතාපදාන. පිටු 200න් වැඩේ ඉවරයි. උඹට ඒ කරුණු ටික විකිපීඩිය පේජ් එක කියෙව්වත් හොයා ගැත්තෑකි.

    දෙවනි කාණ්ඩෙ හිට්ලර් චරිතයෙ ඓතිහාසික විකසනය සහ අභිලාශයන් ගැන සම්පූර්ණයෙන්ම රුවිතෙට කියැවීමක් කරල තියෙන හිට්ලර්-බැතිමත්තු අතින් ලියැවුන බේගල්. ඒවට පබ්ලිෂර් කෙනෙක් කොහොම හොයාගත්තද මන්ද.

    උඹට කරදරයක් නැත්තම් මේ කාරණෙට එද්දි වෙන භාෂාවකින් ලියවුන පොත් බලන්න. හොඳ හිට්ලර් චරිතාපදාන කීපයක්ම තියෙනව.
     
    මටත් ඒක මීටර් උනා.එකක්වත් හරි ඉතිහාසය එළියට දීල නෑ.දුන්නත් ඉතාම කෙටී.කියවපුවාම ඔලුවෙ අය ප්‍රශ්න වැලක් ඉතුරුවෙනවා.
    English books මොනවද දන්න ඒව තියෙන්නෙ මචං?
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    295961.jpg

    Meke sinhala eka hoyaganna.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මටත් ඒක මීටර් උනා.එකක්වත් හරි ඉතිහාසය එළියට දීල නෑ.දුන්නත් ඉතාම කෙටී.කියවපුවාම ඔලුවෙ අය ප්‍රශ්න වැලක් ඉතුරුවෙනවා.
    English books මොනවද දන්න ඒව තියෙන්නෙ මචං?
    Hitler by Ian Kershaw තමා ස්ටෑන්ඩර්ඩ් රීඩින්ග් එක. මේකෙ වෙලුම් දෙකක සම්පූර්ණ ප්‍රකාශණයක් වගේම සහ තනි සංක්ෂිප්ත පොතක් විදිහටත් ගන්න තියෙනව. කරුණු ඝනත්වය අධික ලියවිල්ලක්, අවශ්‍ය හැම දේම වගේ අන්තර්ගතයි.

    Hitler: A Study in Tyranny by Alan Bullock මං මේක කියවල නැහැ. ඒත් මේ පොත ගැන නරකක් අහල නැති තරම්. කර්ෂොව් ගෙ එක හා සමානව කියවෙන පොත්වලින් එකක්.

    Hitler's War Aims by Norman Rich හිට්ලර්ගෙ ජාතිකත්ව, ජනවාර්ගික දේශපාලනය කොහොමද ඒ වෙන විටත් තරමක් නිද්‍රාශීලිව තිබුන ජර්මානු දෘෂ්ඨිවාදයත් එක්ක සම්බන්ධ උනේ, ඒකෙ ප්‍රතිඵලයක් විදිහට යුධ ව්‍යාපෘතිය දියත් වුනේ කියන කාරණා ගැන වැඩියෙන් ටච් කරනව.

    ඔයිට අමතරව WW2 ගැන අර කලින් කියල තිබුන The Rise and Fall of the Third Reich පොත කියවන්න.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,816
    39,761
    113
    Homagama
    WW2 එක ගැන බලන්න ආස නම් අනිවා මේ දෙක බලන්න...

    View attachment 118406

    https://www.imdb.com/title/tt0185906/

    View attachment 118407

    https://www.imdb.com/title/tt0374463/?ref_=tt_sims_tt

    චිත්‍රපටි වලින් ඉතිහාසය ඉගෙනගන්න යන්න එපා. ඒක විහිලුවක්. ඒක වින්දන මාධ්‍යයක් කරගන්න. එහෙම බැලුවොත් ඔයිට වඩා ගොඩක් හොද ෆිල්ම්ස් තියනවා
     
    massina

    Active member
  • හිට්ලර් ගැන ලියවුන පොත් මොනවද තියෙන්නෙ...සිංහලෙන්නම් වඩාත් හොඳයි.මුලු කතාවම කියවන්න ඕනෙ.පොඩි පොත් වල කෙටියෙන් තියෙන්නෙ.
    These are some of the documentaries with accurate facts. Hope these will be useful

    Part 1

    Movies

    Htler:The Rise of Evil

    763full-hitler:-the-rise-of-evil-poster.jpg

    Downfall

    91cdbebb5f73830207dd714d40e7fcb3.jpg

    Valkyrie

    valkyrie-561e9611dc9ce.jpg

    ------ Post added on Mar 31, 2021 at 12:47 AM
     
    • Love
    Reactions: Naha