හිට්ලර් ජුදෙව් ජාතිකයන්වම මෙච්චර මැරුවේ

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    හිට්ලර් ජුදෙව් ජාතිකයන්වම මෙච්චර මැරුවේ

    BBC සන්දේශය
    දස ලක්ෂයක ජීවිත බිලි ගත් අවුශ්විට්ස් වද කඳවුර

    සෝවියට් රුසියානු හමුදා විසින් පෝලන්තයේ අවුශ්විට්ස් වද කඳවුරේ සිටි රැඳවියන් බේරා ගැනීමේ හැත්තෑ වන සංවත්සරය සැමරෙයි.

    දෙවන ලෝක යුද්ධයේදී ජර්මනිය විසින් පවත්වා ගෙන ගිය විශාලතම වද කඳවුර ලෙස අවුශ්විට්ස් කඳවුර සැලකේ.

    එක්දහස් නවසිය හතළිහ සහ එක්දහස් නවසිය හතළිස් පහ වසර අතර කාලයේදී අති බහුතරයක් යුදෙව් ජාතිකයන් ඇතුළු දස ලක්ෂයකට ආසන්න පිරිසක් නාසි හමුදා විසින් අවුශ්විට්ස් කඳවුරේදී ඝාතනය කරනු ලැබිණි.

    නාසි හමුදා විසින් යටත් කර ගනු ලැබූ යුරෝපා රටවල විසූ ලක්ෂ සංඛ්‍යාත යුදෙව් ජාතිකයන් මෙම කඳවුර වෙත ප්‍රවාහනය කර ඇත්තේ දුම්රිය මගින්.

    මීට වසර හැත්තෑවකට පෙර නාසි වද කඳවුරේ සිට දිවි බේරා ගත් පුද්ගලයෝ කඳවුර පිහිටි ස්ථානයේ මල් වඩම් තැන්පත් කළහ.

    මේ වන විට පෝලන්ත ආණ්ඩුව විසින් කෞතුකාගාරයක් වශයෙන් පවත්වා ගෙන යන අවුශ්විට්ස් වද කඳවුර යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබේ.

    දිවි රැක ගත් පිරිස් ඇතුළු දහස් සංඛ්‍යාත සංචාරකයන් අවුශ්විට්ස් වද කඳවුර නැරඹීමට වාර්ෂිකව පැමිණෙති.

    හිට්ලර් ජුදෙව් ජාතිකයන්වම මෙච්චර මැරුවේ ඇයි?සංවාදයට විවෘත්තයි.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    හිට්ලර් ජුදෙව් ජාතිකයන්වම මෙච්චර මැරුවේ ඇයි?සංවාදයට විවෘත්තයි.
    යුදෙව්වන් මේ ලෝකයේ පාලනය සියතට ගෙන අනෙක් ජාතීන් ඔවුන්ගේ වහලුන් බවට පත් වීම වැලක්වීමට.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    හිට්ලර් කියන්නෙ මනසික රෝගියෙක්. ලෝකයේ එක් පුද්ගලයෙක් වෙනුවෙන් , වැඩිම මිනිසුන් පිරිසක් දිවි පුදපු අවස්ථාවයි මේ. ( මොකද මිනිසුන්, ගොඩක් දුරට යුද්ධ කරන්නෙ රටක් හෝ සමුහයක් වෙනුවෙන්,නමුත් මේක හාත්පසින්ම වෙනස් යුද්ධයක් ) . හිට්ලර්ගේ කතා අහලා මිනිස්සුත් පිස්සො වුනා ( BrainWash ).ඒ නිසා හිට්ලර් රැක ගැනිමේ අරමුණ විතරයි ඒ මිනිස්සුන්ට තිබුනේ.
    ඒ වගේම හිට්ලර් උගතුන්, බුද්ධිමතුන් , එයා වටේ හිටපු රණකාමින් ගොඩක් මැරුව.(මොකද එයා බය වුනා, ඒ අය ,එයාවත් මරල එයාගෙ තැන ගනීවි කියලා.) . හිට්ලර්ට තිබුනෙ එකාධිපති මානසික වියරුවක්.

    ප්‍රභාකර
    න් කලෙත් මේකමයි.හිටපු ජනපති මහින්ද මහත්තයත් කරන්න හැදුවෙත් මේකමයි.සංවාදයට විවෘත්තයි.

    129958-004-C9B8B89D.jpg
    29prabhakaran.jpg
    article-_3.jpg

    :yes::yes::yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    jewsh are the most powerful brains in the world.(ex: einstain,FB guys,etc....look at israel [read about raid on entabee] etc ). hitler knew they are going to be a threat. so he started eliminating the threat.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Auschwitz gana tiyena hoda movies tikak kiyapallako.
    Oka gana thiyena books nam kiyewwa patta.
    You tube eke tibba ewa godak doucmentry films.
    Ewa nathuwa drama /Horror type movies tikak kiyapalla

    :dull::dull::dull::dull:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මට හිට්ලර් ගෙ පැත්තට කතා කරා මොකද පොර යුරෝප් යටත් කර ගත්ත හින්දා. ෆ්‍රන්ස් යූකේ යටත් කර ගන්න තිබ්බා ගේමක් නැතුව. හිට්ලර් කරපු ලොකුම මෝඩ කම යුදෙව්වන්ට හා රසියා වලට අත තිබ්බ එක. නැත්නම් අද ඉන්ටනැෂනල් ලැන්ග්වේජ් එක වෙන්නේ ජර්මන්.

    schindler's list සහ life is beautiful ෆිල්ම් දෙක බැලුවට පස්සේ හිට්ලර්ව මොනම විදියකටවත් සාධාරණීය කරන්න මට නම් බෑ.

    මම ලේසියකට අඬන ඩයල් එකක් නෙමෙයි.දැනට මම බලපු ෆිල්ම්ස් වලින් ඇස් වලට කඳුලු ආව එකම ෆිල්ම් එක තමයි life is beautiful. ඒකට හේතුව මටත් ඒ වයසෙ පුතෙක් ඉන්න එක.

    හිතන්ඩ පුලුවන් එකම හේතුව තමයි හිට්ලර් රේසිස්ට් වීම.
     
    Auschwitz gana tiyena hoda movies tikak kiyapallako.
    Oka gana thiyena books nam kiyewwa patta.
    You tube eke tibba ewa godak doucmentry films.
    Ewa nathuwa drama /Horror type movies tikak kiyapalla

    :dull::dull::dull::dull:

    Schindler's List බලපන්. ඇඩෙනවා. එකේ තියෙන්නේ ඔස්කා ශින්ඩ්ලර් කියන අරුම පුදුම මිනිහගෙ සත්‍ය කතාව. යුදෙව්වෝ මරද්දී මිනිහ පුළුවන් තරම් තමන්ගේ කම්මල් වලට යුදෙව්වා hire කරලා nazi ආණ්ඩුවට පෙන්නුවා ඔහුගේ කම්මල් අත්‍යවශ්‍ය සේවා කියල. මිනිහ යුදෙව්වෝ පරම්පරා ගානක් බේරුවා. හැබැයි යුද්ධේ අන්තිමේදී ඒ වැඩෙන් මිනිහ බංකොලොත් වුණා. ඒත් මම හිතන්නේ මිනිහ අන්තිමට සතුටින් මරුන. මිනිහ පන බේරපු යුදෙව්වන්ගේ ළමයි තාම මිනිහගේ සොහොන හොයාගෙන ඇවිත් වැඳලා සම්ප්‍රදායක් ලෙස ගල් කැටයක් තියනවා:

    360px-Schindlergrave2010.jpg
     
    • Like
    Reactions: .amda

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    jewsh are the most powerful brains in the world.(ex: einstain,FB guys,etc....look at israel [read about raid on entabee] etc ). hitler knew they are going to be a threat. so he started eliminating the threat.

    do u knw why they have the most power full brains in the world.....;)
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ithihase puraama udeuvo diha balala tiyenne,apple gediye panuvo vidiyata.
    un thamai peretha kamata mudal res kale,salli poli kale.
    but hitler meruve udeuvo pamanak nove,ahikuntikayo vage kuda jana vargath meruva.

    thamange jaathiye 6000000k meruvama,anagathe ehema deyak novenn thamai den israyel eka katautu karanne.ithaama sium vidiyata.

    hitler ta etharam balayak lebune-1st ww eken germaiya peechchan vela hitiye.
    anika gobels vage minissu jana maadhya magin jaathivaaden minissu math kala,
    loke inna oona aaryan(german) vitharai=lankave inna oona sinhala bauddayo vitharai
     
    • Like
    Reactions: Diego97

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Schindler's List බලපන්. ඇඩෙනවා. එකේ තියෙන්නේ ඔස්කා ශින්ඩ්ලර් කියන අරුම පුදුම මිනිහගෙ සත්‍ය කතාව. යුදෙව්වෝ මරද්දී මිනිහ පුළුවන් තරම් තමන්ගේ කම්මල් වලට යුදෙව්වා hire කරලා nazi ආණ්ඩුවට පෙන්නුවා ඔහුගේ කම්මල් අත්‍යවශ්‍ය සේවා කියල. මිනිහ යුදෙව්වෝ පරම්පරා ගානක් බේරුවා. හැබැයි යුද්ධේ අන්තිමේදී ඒ වැඩෙන් මිනිහ බංකොලොත් වුණා. ඒත් මම හිතන්නේ මිනිහ අන්තිමට සතුටින් මරුන. මිනිහ පන බේරපු යුදෙව්වන්ගේ ළමයි තාම මිනිහගේ සොහොන හොයාගෙන ඇවිත් වැඳලා සම්ප්‍රදායක් ලෙස ගල් කැටයක් තියනවා:

    360px-Schindlergrave2010.jpg

    elakiri macho
    rep+
    :D:D:D